අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකපවුලේ සැමටබලන්නසිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

Infinite (2021) Sinhala Subtitles | නිමක් නැති මතක සටන… [සිංහල උපසිරසි]

Rating: 8.9/10. From 63 votes.
Please wait...

කොහොමද හැමෝටම? පලවෙනි දෙවෙනි තුන් වෙනි රැලි එක්ක කොරෝනා සමඟ ගෙවන ජිවිතේ ආයෙත් පොඩි විවේකයක් ලැබුන නිසා උපසිරසක් කරන්න වෙලාවක් වෙන් කරගන්න පුළුවන් උනා. පුනරුප්පත්තිය කියන තේමාව මූලික කරගෙන නිර්මාණය උන අලුත් විදිහේ ප්‍රබන්ධ කතාවක් සමඟින් තමයි මම ඔබ මුණ ගැහෙන්නේ. ආසයතික රටවල් වල අදහන බෞද්ධ දර්ශනය හින්දු ආගම වගේ ආගමික පසුබිම් වල පුනරුප්පත්තිය හෙවත් මරණින් පසු නැවත ඉපදීම විශ්වාස කරනවා. අපි බොහෝවිට අහලත් ඇති සමහර කුඩා දරුවෝ කලින් ආත්ම වල විස්තර කියනවා. ඒ වගේ ලඟදි එහෙම පෙර ආත්මය කතාකරන දරුවෙක් අපිට වේයන්ගොඩ ප්‍රදේශයේ ගැරේජ් එකකින් මුණ ගැහුනා. පෙර ආත්මයේ මතකයන් මේ ආත්මයට ගෙනවිත් ඒ මතකය විස්තර කිරීමක් තමයි අපි ඒ අවස්ථා වලදී දුටුවේ. ඉතින් මේ දේ මුල්කරගෙන නිර්මාණය වූ චිත්‍රපටයක් තමයි Infinite (2021) කියන්නේ. 

චිත්‍රපටය ගැන කිවොත් එවන් මැකෝලි කියන්නේ හීනෝන්මාදය සහිත පුද්ගලයෙක්. මේ රෝගය නිසා කීපවරක් සියදිවි හානිකරගන්න උත්සහ කලත් තවමත් ජිවතුන් අතර සිටින රැකියා ස්ථාන වල සිද්ධ උන හැල හැප්පීම් එක්ක ජීවිතය ගෙවා ගැනීම අපහසු මට්ටමකට පත්වූ පුද්ගලයෙක්. ඉතින් ඔහුට සහජයෙන් වගේ පැමිණි හැකියාවක් හරහා කඩු නිර්මාණය කිරීමට පුළුවන් කමක් ලැබී තිබෙනවා. ඒ හැකියාවන් ඉගෙන ගැනීමෙන් දියුණු කරගත් එකක් නෙමේ කියල ඔයාලට කතාව බලාගෙන යනකොට තේරුම් යාවි. ඉතින් රැකියාවක් නොමැති කමින් මෙවැනි කඩුවක් නිර්මාණය කරන එවන් එය විකුනාගැනීමට ගොස් යම් අකරතැබ්බයකට මුහුණ දෙනවා. හැබැයි එතනින් පස්සේ තමයි එවන්ගේ ජීවිතය වෙනස් මාර්ගයකට අවතීර්ණ වෙන්නේ. ඉන් පස්සේ එවන්ට විවිධාකාරයේ පුද්ගලයන් මුණ ගැහෙනවා. ජිවිව්තය එපාවූ එවන්ට ජිවත් වීමට අරමුණක් ලැබෙනවා. ඉතින් මේ හැම දෙයක්ම හොයාගන්න මේ චිත්‍රපටය රසවිඳින්න සිදුවෙනවා. 

Mark Wahlberg, Chiwetel Ejiofor සහ Dylan O’Brien වැනි ප්‍රසිද්ධ රංගන ශිල්පින් දායක වන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ The Equalizer, The Magnificent Seven, Southpaw සහ Olympus Has Fallen චිත්‍රපට අධ්‍යක්ෂණය කල Antoine Fuqua විසින්. එහෙනම් ආයෙත් දවසක මුණ ගැහෙන තෙක් සිංහල උපසිරසක් සමඟින් මුණ ගැහෙමු. සැමට ජය සහ නිරෝගී සුව!  

 

 

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

මෙම උපසිරසි HD / WEB /Blu-Ray පිටපත් සඳහා  අදාළ වේ.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

 

 

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

60 thoughts on “Infinite (2021) Sinhala Subtitles | නිමක් නැති මතක සටන… [සිංහල උපසිරසි]

  • සාරංග J ලියනගම

    Thanks

    Reply
  • Lakshansilva18

    Thanks for sub

    Reply
  • කට්ටිය කියන තරම් මේකෙ නරකක් නැහැ. ඩිලන්ට මීට වඩා ස්ක්‍රීන්ටයිම් එකක් තිබ්බා නම් එල.
    සබට තුති ආ!!

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sub eka dwn kara eth penanne ne. Select kranna wath ne CC wala

    Reply
  • sub ek downlod krgnnbbene ad witgri pla wenne. rkko ariyt pehedili krl enn ad baalal hri sub ek gan. play wwnem add. netnm sckip krnn hari ad system ekk hadan

    Reply
  • Sub download krnn bane wenama site 1kt ghn chrome 1ke ad play wenwne

    Reply
  • thanks ………………

    Reply
  • Bro WEDDING CRASHERS movie ekatath sub ekak hadala ewanna

    Reply
  • ගොඩක් ස්තුති

    Reply
  • බොහොම ස්තූතියි …. !

    Reply
  • thankas brother sub akat…twath me wage watina weda karanna hekiyawa shakthiya lebewa…..

    Reply
  • Godak sthuthi.. Jaya wewa!

    Reply
  • බොහොම ස්තුතියි ලොක්කා සබ් එකට ආදරෙයි

    Reply
  • Buddhika Lakmal

    ♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Gayan Chathuranga

    උපසිරසියට ස්තූතියි සහෝ

    Reply
  • Buddhika Lakmal

    thanks for the sub

    Reply
  • Tnx bro…Good Luck…..

    Reply
  • Chaminda Lakruwan

    ස්තූති සබ් එකට

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    සුපිරි සැට් එකක්ම ඉන්නෝ නෙහ් ෆිලුමේ
    ජය වේවා!!!

    Reply
  • පහරක් වගේ

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • niyamai superi thanks bro

    Reply
  • Ubalage sub enne dan film eka awith satiyakata passe

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි ..ජයෙන් ජයම වේවා සහෝ!!

    Reply
  • මේවනේ බන් දෙන්න ඕන

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • අම්මෝ කාලෙකින් හසා අයියේ ගින්දර වගේ එකක් නේ දීලා තියෙන්නේ. බොහොම ස්තුතියි හසා අයියේ සබ් එකට

    Reply
  • JAKOB’S WIFE film eke sub eka denna puluwanda

    Reply
  • තැන්කු තැන්කු

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    ලොක්කා කාලෙකට පස්සෙ නෙව…
    උපසිරසියට තැන්කු වේවා…

    Reply
  • Thanks brother
    Keep it up

    Reply
  • thanks a lot sub ekata

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • නිර්මාල් විමුක්ති

    Goda kaalekin aiyaa sub ekak dunne…
    enakan balan hitapu ekak thamaa ithin…

    Reply
  • Sohan Jayasooriya

    හසන්ත අයියගෙ සබ් එකක් කාලෙකින් දැක්කේ.. ස්තූතියි අයියේ සබ් එකට

    Reply
    • Man in high castle maga nawaattuwe ai

      Reply
      • Sohan Jayasooriya

        බලන සෙට් එක, කමෙන්ට්ස් අඩු හින්දා සබ් එක කරන්න කිසිම මෝටිවේශන් එකක් නෑ සහෝ.. ඉස්සරහට කොහොමහරි ඉතුරු සීසන් දෙකේ සබ් දෙන්න නම් හිතාගෙන ඉන්නව.. අපි බලමුකෝ.

        Reply
        • Puluwan nam try ekak denna

          Reply
    • niyamai bro Mona supiri film awath wedak ne bro me wage supiri subtitles nethnm thank you so much

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *