අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

Falling Skies [S02 : E9] | විශිෂ්ඨත්වයේ මිළ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Falling-Skies

ඔන්න එහෙනම් 9වෙනි කොටස අරගෙන මම ආවා. මේ සීසන් එක ඉවර වෙන්න තව එක කොටසයි තියෙන්නේ. පසුගිය කොටස රසවිඳින්න ඇති කියලා හිතනවා. පුරුදු විදියටම අටවෙනි කොටසේ සිඳුවුන දේවල් ටිකක් මතක් කරගනිමු නේද?චාලසටන් යන අරමඟදී ටෙක්ටර් සහ කැප්ටන් වීළුර් අතර ඇතිවන කතා බහේදී ටෙක්ටර්ටත් කලින් හමුදාවේ හිටපු කෙනෙක් කියලා දැනගන්න ලැබෙනවානේ. ඒවගේම එයා හිටපු කාලතුවක්කු සාර්ජන්ට් කෙනෙක් කියලාත් පස්සේ දැනගන්න ලැබෙනවා මතක ඇතිනේ. තව අර පොප් නිසා මැගීට එයාගේ ජීවිතේ ඇත්ත කතාව හැල්ට කියන්න සිද්ද වෙනවා. මේ සිද්දිය නිසා හැල් මැගී දෙන්නා අතර පොඩි හිත් අමනාප කමකුත් ඇතිවෙනවා වගේ කියලා මට හිතුනා. කොහොම හරි අපේ පිරිස චාල්ස්ටන් වලට සාදරයෙන් පිළිගත්තා ඔයාලට මතක ඇති කියලා හිතනවා.

දැන් අද කතාව

අද කතාව වෙනස්ම අතකට තමයි පෙරලෙන්නේ. සාදරයෙන් පිළිගත්ත දෙවන අනුඛණ්ඩය චාල්ස්ටන් වාෂින්ගෙන් පොඩි පොඩි කෙනහිලි කම් සිද්ද වෙනවා. ඒ වගේම ටොම්ට අර ප්‍රතිරෝධි ස්කිටරවයාගෙන් පණිවිඩයක් ලැබෙනවා. ඒක නිසා එයාලට ප්‍රශ්ණ ගොඩකට මුහුණ දෙන්නත් සිද්ද වෙනවා. ඒ වගේම හැල් සහ මැගී අතර තිබුන නෝක්කාඩුව ඉවරද නැත්නම් ඒක දුරදිග යයිද කියලා ඔයාලට බලාගන්න වෙන්නේ මේ කොටස බලලාම තමයි…..එහෙනම් ඉක්මනින්ම මේ කොටසේ අවසාන කොටසින් මුණ ගැහෙමු!

Falling Skies (2011) on IMDb

 

 

[button link=”http://goo.gl/dgtVCQ” type=”icon” “center” newwindow=”yes”] 210 MB (1.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
7077f88a3d5d856910bdb523e2b0f3df192307b7
[button link=”http://goo.gl/jXXiW8″ type=”icon” “center” newwindow=”yes”] 335 MB කොපිය මෙතනින් බාගන්න[/button]
e3192f8d96f01155a1cdb49c27a32a1ab78ed455
[button link=”http://goo.gl/lSfQ8X” type=”icon” “center” newwindow=”yes”] 340 MB කොපිය මෙතනින් බාගන්න[/button]
4ae7da213ac4a6afafb8b4d3e5e4d1a752338b4e
[button link=”http://goo.gl/GJTpC3″ type=”icon” “center” newwindow=”yes”] 1.1 GB කොපිය මෙතනින් බාගන්න[/button]
7bd087cdd6ab5232239ffec799f1ec851b2ccb8f
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                                Next Episode >>

37 thoughts on “Falling Skies [S02 : E9] | විශිෂ්ඨත්වයේ මිළ [සිංහල උපසිරැසි සමඟ]

  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • සංජය

    සබට බොහොම ස්තුතියි සුරෙනි…

    Reply
  • great work……sureni….mama sison 3nama down kala…eth oyage sub title ekka baladdi niyamai….ethuruwath danna….obata jaya wewa

    Reply
  • thanks sureni… oya ikmanata sub denawa. niyamaaaiiiiiiii

    Reply
  • බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට. දිගටම දීපු එකනම් ලොකු දෙයක්. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • great thanks a lot sureni…oya wage ikkmanta dennda season tika. me series tika mewage ikkmata balanda dennda.thanks

    Reply
  • superb thanks a lot sureni

    Reply
  • තෑන්ක්ස්

    Reply
  • bohoma stuti sahodari….. .

    Reply
  • Rajitha Abeysinghe

    ගොඩක් ස්තූතියි සහෝදරී

    Reply
  • mudiya / මුදියා

    සුරේනි නංගිත් හෙමි හෙමීට වැඩේ දෙනව නේද.නියමයි හොඳේ.ජයවේවා.බොහෝ……………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි එලකිරි එහෙනම් තව එකයි තියෙන්නෙ
    ඒකත් ඉක්මනටම දෙමු හොදේ……..
    ජයවේවා සුරේනි

    Reply
  • #ChalinduDeshan (කිනා)

    නියමයි. එහෙනම් ඒ කොටසත් දෙමු හොඳේ.
    සබ් එකට ස්තූතියි.
    ජයවේවා!

    Reply
  • Hasitha prasad

    එලස් බාන්න දැම්ම

    Reply
  • Achintha sameera

    සුරේනි
    අතුරුගිරිthanks sab ekata…

    Reply
  • බොහොම තුති

    Reply
  • rusuru | රුසිරු

    පට්ටම තමා

    Reply
  • meyka ikmnata dena aka nm watinawa hugak jaya!!!

    Reply
  • patta akke thawa akai

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *