අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

Falling Skies [S03 : E04] | දරුණු තීරණයක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

Falling Skiesඔන්න යාලුවනේ එහෙනම් හතරෙවනි කොටසත් අරෙගන ආවා.

මතකඇතිනේ පසුගිය කොටෙස් සිද්ද උනේ මොනවද කියලා. ඈන් ඇලෙක්සිගෙන් ලේ ටිකක් ගන්න හදනෙකාට එයා කකුල ඇදලා අරන් ඒපා කියපු විදිය ඒ වගේම එයා තොටිල්ලේ නැගීටලා හිටපු විදිය මතක ඇතිනේ .ඒ වගේම පසුගිය කොටස ඉවර උනේ අර නිදහස් ගස විවෘත කරන වෙලාවේ අවසන් වෙච්ච ප්‍රහාරෙයන්නේ. ටොම් ඇතුලු පිරිසට මේ ප්‍රහාරෙයන් බේරෙන්න පුලුවන් වන්නේ කොහොමද ද? ඇමරිකාවේ පරන ජනාධිපති බෙන්ජමින් හැතෙව් තවමත් ජීවතුන් අතර කියලා ටොම්ලට දැනගන්න ලබනවා. ම පිස්සු ලීගේ වියෝවත් ඔයාලට මතක ඇති කියලා හිතනවා

අද කතාවෙදි ටොම් සහ කෝචීස් වෝම් නායකයා යනවා ජනාධිපතිව මුණගැගෙහෙන්න . ඒ වෙලාවදී දැනගන්න ලැබෙනවා කෝචීස්ලි ඇයි ඇත්තටම උදව් කරන්නේ කියලා.ඒ වගේම තමයි ඈන්ට ඇලෙක්සිස් ගැන ලොකු දෙයක් දැනගන්න ලැබෙනවා ආචාර්ය කඩාර්ගෙන්. ඒක නිසා ඒයාට ගොඩක් දරුණු තීරණයක් ගන්න වෙනවා. ඒ වගේම ඔත්තුකාරයා හරියටම කවුද කියලත් අපිට දැනගන්න ලැබනවා.

එහෙමනම් කතාව බාගත කරෙගන බලන්නෙකෝ. හැකි ඉක්මනින්ම පස්වෙනි කොටසින් මුණගැහෙමු.

Falling Skies (2011) on IMDb

 

 

[button link=”http://tinyurl.com/qhettf2″ type=”icon” “center” newwindow=”yes”] 110 MB (1.3 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
628399f1d875039cd51a886c9ed537fc416e3943
[button link=”http://tinyurl.com/o3ytptl” type=”icon” “center” newwindow=”yes”] 340 MB (3.4 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
d91d6e053feb03a723fe7b5f05b30e4af72d5460
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

32 thoughts on “Falling Skies [S03 : E04] | දරුණු තීරණයක් [සිංහල උපසිරැසි සමඟ]

  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • great work sureni.thanks a lot ………. sureni dan revolution n revenswood n under the dome nathi nisa oyata thama baiscop eka me mase adan yanna wenne……. pl ikkmnta denna

    Reply
  • Achintha sameera

    සුරේනි අතුරුගිරි thanks sab ekata

    Reply
  • Download Manager

    Thanx kelle

    Reply
  • තිළිණ

    බොහොම ස්තූතියි සහෝදරිය..

    Reply
  • “චූටී මල්ලි”

    සුරේනි එල ඈ………
    සබට තුති
    ඔබට ජය….

    Reply
  • mudiya / මුදියා

    නියමයි සුරේනියෝ.
    වෙඩි වගේ දෙනව නේද.
    ජයවේවා.බොහෝ………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • bohoma stuti sahodari.. .

    Reply
  • thanks very much for sinhala sub…
    jayawewaa….pinsiduweewa..wasanaweewa..

    Reply
  • Keshan Wasala

    නියමයි අක්කේ ගොඩක් ස්තුතියි !!

    Reply
  • නියම කතව.මෙ කොටස එනක්ම් හිටියෙ බලන්න.තැන්ක්ස්.

    Reply
  • හර්ෂ ලහිරු

    සුරෙනි දැන් පට්ට ස්පීඩ්නේ 😀
    එලකිරි බොහොම ස්තුතියි ජය

    Reply
  • patta patta niyamayi nangi digatama denna

    Reply
  • එලම කතාවක් දිගටම දෙන්න ජය වේවා!!!

    Reply
  • එල එල අක්කා දිගටම දෙන්න

    Reply
  • thanks ………………….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *