අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

Falling Skies [S03 : E06] | නිහඬව එලියට එනු. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

Falling-Skies

කොහොමද යාළුවනේ…

ඔන්න එහෙනම් හයෙවනි කොටස. පසුගිය සතියේ වෙච්ච දේවල් ටිකක් මුලින්ම මතක් කරලා ඉන්නම් සුපුරුදු විදියටම. මතක ඇතිනේ පසුගිය කොටසේදී ටොම් සහ පොප් ආපහු ආවා. පොප් කොහොම හරි ටොම්ව බේර ගෙන ගෙදර ආවා. ඒත් මේ සිද්ධීය නිසාවත් ඒ දෙන්නගේ සතුරු කම අඩු උන් නම් නැහැ. ඒ වගේම ඔයාලට මතක ඇතිනේ වීවර් ඇතුළු පිරිස ඈන්වත් ලෙක්සිවත් හොයන්න කියලා ගියත් වැඩක් උනේ නැහැනේ. කතාව අවසන් උනේ ටොම් ඈන් සහ ඇලෙක්සිස් ගැන දැනගන්න එකෙන්.

අද කතාව පැත්තට හැරෙමු. අද හැල්, ඒ කියන්නේ චාල්සටන් වල ඉන්න ඒස්ෆනි ඔත්තුකාරයා ටොම් මේසන්ව පැහැර ගෙන යන්න හදන ඒක ගැන තමයි කතාව තියෙන්නේ. මතක ඇතිනේ මෙයා ඇලෙක්සිස් සහ ඈන් අරං යන්න කැරන්ට උදව් කලා. දන් ඒයාව ටොම්ගෙන් අර වෝම් ආයුදධය ගැන තොරතුරු ලබා ගන්න තමයි හදන්නේ. ඉතිං එහෙම නම් ඊලඟට් මොකද වෙන්නේ කියලා කතාව බාගෙනම බලන්නකෝ.

ඊළග කොටසින් හමුවෙමු.

Falling Skies (2011) on IMDb

 

 

[button link=”http://tinyurl.com/qhettf2″ type=”icon” “center” newwindow=”yes”] 120 MB (1.3 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
628399f1d875039cd51a886c9ed537fc416e3943
[button link=”http://tinyurl.com/o3ytptl” type=”icon” “center” newwindow=”yes”] 340 MB (3.4 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
d91d6e053feb03a723fe7b5f05b30e4af72d5460
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

34 thoughts on “Falling Skies [S03 : E06] | නිහඬව එලියට එනු. [සිංහල උපසිරැසි සමඟ]

  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • තැන්ක්ස් වේවා!!!

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • Achintha sameera

    සුරේනි අතුරුගිරි thanks sab ekata.ikmanata iwara karala wena ekak patan gamu《♡♥♡》

    Reply
  • බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • great work sureni.thanks a lot

    Reply
  • mudiya / මුදියා

    නියමයි සුරේනි.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • thanks sahodari..thanks very much for sinhala sub…
    http://yify-torrents.com/browse-movie
    site eke parana films thiyanawa sub nodapu.
    aluth evata wada parana films hondai neda.
    english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
    salaka balanna.me karana sevaya godak uthm deyak.
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
    • surenia athurgiri

      dan me season 1e wadat iwara wenna laga nisa aluthin sub danna films hoya hoya thamai inne. eka nisa mama anivarayenma uthsaha karannam me film 1ta sub danna.sthuthi sahodaraya.

      Reply
  • tharaka dilshan

    thankz wenna one akka

    Reply
  • bohoma stuti sahodari…. .

    Reply
  • තුසිත

    ගොඩක් ස්තුතියි සහෝ….

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සුරේනි ජය 😛 😛

    Reply
  • wow….
    thanks sub walata

    Reply
  • nipuna prasad

    digatama denna jaya!

    Reply
  • ane ithuru tika ikmanata oneeeeeeee

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *