Falling Skies [S03 : E08] | වෙනස [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවෙන් සුපුරුදු පරිදි මම අදත් 8 වෙනි කොටස අරං ආවා.
හැබැයි අද කතාවේ සිද්දෙවන්නේ මොකද්ද කියලා මම කියන්න යන්නේ නෑ. මොකද ඒක ඔයාල බලන්නම ඕන.ඒ ගැන පෙරවදනක් දෙන එකෙන් කතාවේ තියන රසයට බාදාවෙයි කියලා හිතනවා. පසුගිය සතියේ ටොම් පුතාලා තුන් දෙනත් එක්ක යනවානේ ඈන්වත් ලෙක්සිවත් හොයෙගන. මතක ඇති ඔයාලට කතාව නැවතුනේ කොතනින්ද කියලා. ඔන්න මම අද කියන්න යන්නේ නෑ ගියසැරේ කතාවෙදි මොකද උනේ කියලවත් අද කතාවෙදි මොකද වෙන්න යන්නේ කියලාවත්. ඇත්තටම කතාව බලල රසවිදින්න. මොකද අද කතාව ටිකක් වෙනස් විදියට වෙනස් තැනකින් පටන්ගන්නේ. ඒක නිසා බලන්නෙකෝ මොකද්ද අද කතාවේ වෙනස කියලා.
එහෙනම් හැකි ඉක්මනින් 9වෙනි කොටසින් හමුවෙමු.
628399f1d875039cd51a886c9ed537fc416e3943
d91d6e053feb03a723fe7b5f05b30e4af72d5460
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2294 downloads
ela
thanks
ස්තුතියි 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
elaz.supiri
සුරේනි අතුරුගිරි බොහෝම ස්තුතියි සබ් එකට.තව දෙකයි එකත් ඉක්මනට දේන්න
එල එල සුරේනියෝ.
තව ටිකයි නේද.
එකෙන්ම දෙමු ඔය වගේම.
ජයවේවා.බොහෝ…………………………………………………………………………..ම ස්තූතියි…!
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
thank u
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks sureni
thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
thnxxxxxxxxxxxxxxxxxxx.ithuru ewala sub tikat taggala dennakoooooooooo.oyata suba pathanawa.
ela…..supiri wadk sub ekata thanks….meka hinda thama api dan baiscop enne revolution nuth na ne
උපසිරසට බොහොම ස්තුතියි සුරේනි සහෝ
thanks a lott sureni. good work
Thaanx… Ohoma yamu. Thawa 2i…
බොහොම ස්තුතියි සුරේනි 😀
thanks
ela
thanks
බෝම ස්තුතියි සහෝදරි මේක දිගටම දුන්නට… ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න ඕනි හොදද..
තව 2යි
සබට තුති
ඔබට ජය…..
Maxxa…. Thanks Akki
thanks thanks…
නියමයි අක්කේ තව දෙකයි 😀 මග හිටවන් නැතුව මේක පුලුවන් විදියට දුන්නට පිං B|
Thank U sooo much kelle
thank you sub ekata..
TX :d
thanks ……………………..
ThanKs
maxxama thama digatama denna
එනකන් බලන් හිටියේ thanks!
සබ් දෙනකම් උන්නේ එල අක්කා
thanks
elakri akka
Thanks
එලලලලලලල