අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

Falling Skies [S03 : E09] | බෝම්බ ප්‍රහාරය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 5 votes.
Please wait...

Falling Skies

ඔන්න එහෙනම් අන්තිම කොටසට කලින් කොටස. මුලින්ම සුපුරුදු විදියට පසුගිය සතියේ සිද්ද උනේ මොකද්ද කියලා මතක් කරෙගන ඉදිමු නේද? මතක ඇතිනේ ඔයාලට කැරන් ටොම්ව අල්ලන් ගිහිල්ලා ඒයාට විකාර හීන වගයක් පෙන්වලා ඒයාගෙන් මෙහෙයුමේ සැලැස්ම දැනගන්න හැදුවා. ඒ උනත් ඒයාට සාර්ථක වෙන්න බැරි උනා කියලත් ඔයාලට මතක ඇති කියලා හිතනවා. ඒ වගේම තමයි ඔයාලට මතක ඇති කියලා හිතනවා ජනාධිපති හැතෙව්ට විතරක් නෙවෙයි ඈන් සහ ලෙක්සිටත් විදින්න උනු දරුනු ඉරණම ගැනත්. කතාව ඉවර උනේ ටොම් බෝස්ටන් එස්ෆනි කුළුනෙන් පැනලා එන තැනින්නේ.

හොඳයි එහෙනම් අද කතාව ගැනත් ටිකක් කියන්නම්. අද කතාවෙදී ටොම් ආපහු චාල්ස්ටන් වලට පැමිණෙනවා චාල්ස්ටන්වලට බෝම්බ ප්‍රහාරයක් එල්ලවෙනවා. ඒ ප්‍රහාරයෙන් වෝම් සංකීර්ණයට දරුණු විදියට හානි සිද්ද ගෙවනවා. කෝචීස් ඇතුලු පිරිසට මොකද්ද වෙන්නේ? වෝම් ආයුධය විනාශවෙලාද? මෙහෙයුමටෙ මොකද්ද සිද්ද වෙන්නේ, කියලා බලන්න නම් ඉතිං ඔයාලට කතාව බලන්නම වෙනවා.
එහෙමනම් ඉතිං ජයග්‍රාහී අවසන් කොටසින් ඉක්මනින්ම හමුවෙමු.

Falling Skies (2011) on IMDb

 

 

[button link=”http://tinyurl.com/qhettf2″ type=”icon” “center” newwindow=”yes”] 130 MB (1.3 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
628399f1d875039cd51a886c9ed537fc416e3943
[button link=”http://tinyurl.com/o3ytptl” type=”icon” “center” newwindow=”yes”] 330 MB (3.4 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
d91d6e053feb03a723fe7b5f05b30e4af72d5460
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

28 thoughts on “Falling Skies [S03 : E09] | බෝම්බ ප්‍රහාරය. [සිංහල උපසිරැසි සමඟ]

  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • එළ නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    උපසිරසට බොහෝම තුති
    තව එකයි

    Reply
  • thank you sahodariya…

    Reply
  • mudiya / මුදියා

    තව එකයි නේද සුරේනියෝ.
    නියමයි හොඳේ.
    ඊළඟට මොකක්ද කරන්නේ.
    සුපිරි එකක් ඕනි ඈ.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • bohoma stuti sahodari…. .

    Reply
  • great work sureni .thanks for sub . pl give episode 10 soon.i need know about season 4.

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි සුරේනි අන්තිම එකත් ඉක්මනට දෙමු 😀 ජය

    Reply
  • kanthaDLA

    thanks sahodari..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • Achintha sameera

    සුරේනි අතුරුගිරි තැන්ක්ස් සබ් එකට.තව එකයි එකත් ඉක්මනටම දේමු එහෙනම්…

    Reply
  • තුසිත

    ගොඩක් ස්තුතියි ……… 🙂

    Reply
  • බොහොම ස්තූතියි සුරේනී සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එලනෙ
    තව 1යි
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • තරුක

    ජය වේවා……සුරේනි.අනිත් එකෙත් sub එක ටග් ගලා දෙන්නකෝ.seson 4 එකකුත් තියනවද….?

    Reply
  • maru maru super speed
    so nize

    Reply
  • එල අන්තිම එකත් දීලා ෆිල්ම්ස් එහෙම දෙමු නේ අනිත් සීසන් එක එනකම්

    Reply
  • tnx akkiyo sub 1 ikmanatama denawata..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *