Falling Skies [S05 : E01] |තවත් ඇරඹුමක්… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ. ඔන්න සෑහෙන කාලයකට පස්සේ මගේ පරණම කතාමාලාවත් අරගන ඔයාලා හමුවට ආවා. මේ පටන් ගන්නේ මේ කතාවේ අවසාන කතාමාලාව කියලා තමයි කියන්නේ. කොහොිම වෙයිද කියලා බලමු එහෙනම් නේද?
ඔක්කෝටම කලින් පසුගිය කොටස්වල සිදු උණ දේවල් මක් කරලා ඉන්නම්.
මීට පෙර කතා මාලාවේ අපි දැක්කා එස්ෆනි බලය ගොඩක් වැඩිවෙලා තියෙනවා. ඒ වගේම තමයි ලෙක්සි මාසගානක පුංචිදරුවෙක් උනත් අසාමාන්‍ය ලෙස වැඩිලා හිටියා. නව යොවුන් තරුනියක් තරමටම. 4වෙනි කතාමාලව පටන් ගන්නකොටම ටොම්ගේ පවුල සී සිකඩ විසිරුනා. ඒත් ඉක්මනින්ම ඔවුන් නැවත් හමුඋනා ලෙක්සිගේ සාමයේ භූමියේදී. ඒත් ලෙක්සි ඒ වෙකකොට ගොඩක් වෙනස් කෙනෙක් බවට පත්වෙලා ඉවරයි. එයා එස්ෆනි එක්ක කෙලින්ම සම්බන්ධතා පවත්වනවා. ඒ වගේම තමයි එයා කියන විදියට එස්ෆනි වංශාධිපතියා තමයි එයාගේ තාත්තා. මොකද තුන්වෙනි කතාමාලාවේදී අෑන්ට දරුවා ලැබුනට පස්සේ එස්ෆනි එකෙන් එයාව සහ අෑන්ව පැහැරගන ගියා මතක ඇතිනේ. පස්සේ කොහොම හරි ටොම් ඇතුලු පිරිසගේ අරමුණ උනේ ඒස්ෆනි එකේ සියලුම යන්ත්‍ර වලට බලය දෙන බලමූලය විනාශ කරන එක. ඒ බලමූලය තියෙන්නේ හදේ කියලා එයාලා දැනගත්තා වෝම්ලාගේ උදව්වෙන්. ඉතිං බීමර් එකක් පැහැරගන බෙන් සහ ටොම් දෙන්නා හදට යන්න හදකොට තමයි කලක්සි තේරුම්ගත්තේ එස්ෆනි වංශාධිපතියන් එයාල රවට්ටනවා කියලා. අන්තිමට කොහොමහරි හදට ගියේ ටොම් සහ ලෙක්සි. ඒ ආපහු එන්න කිසිම බලාපොරොත්තුවක් නැතිවම තමයි. කතාව අවසන් උනේ ටොම් සහ ලෙක්සි දෙන්නා බලමූලය විනාශ කරන තැනින්. ලෙක්සි නම් තමන්ගේ ජීවිතය පූජා කලා පෘතිවි වාසීන් වෙනුවෙන්. ටොම් කොහේදෝ තැනක ඉන්නවා තමයි අන්තිම දර්ශනයේ තිබුනේ. එයාව හමුවෙන්න කවුද කෙනෙක් එනවා. ඔන්න ඔහොමනේ කතා මාලාව අවසන් උනේ.
හොදයි එහෙම නම් අද කතාව පැත්තට හැරෙමු. පසුගිය කතා මාලා 4ම හිටිය ටොම්ව ඔයාලට මතක ඇතිනේ. මනුස්සකමින් පිරුන. මොලේට වඩා හදවත කියන දේ අහන පුද්ගලයා. අද කතාවේ මේ පුද්ගලයා නැහැ කියලා මට හිතෙනවා. ඒ වගේම තමයි දැන් එස්ෆනි බලමූලය බිද වැටිලා තියෙන්නේ. ඒ නිසා ස්කිටර්ස්ලා මෙක්ලා බීමර්ස් හැමදෙයක්ම අඩපණ වෙලයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් යුද්ධය තියෙන්නේ අපේ පැත්තට වාසි වෙන විදියට. එහෙමනම් අද ඉදන් එකතු වෙන්න මේ කතා මාලාව බලන්න.
ඒ වගේම තමයි නියම වෙලාවට සබ් එක ගේන්න නම් ටිකක් අපහසු වේවි. ඒත් ප්‍රමාද වෙලා හරි සබ් එක දෙනවා කියලා පොරොන්දු වෙන්නම්. එහෙමනම් ඊළඟ කොටසින් හමුවෙමු.
5234 downloads
<< Previous Episode All Episodes Next Episode >>
page not found kiyala watenawa falling skies season 5 episode 1 download karana kota.
Sub ganna bane
thankssssssssssssss
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
ගොඩක් ස්තූතියි.
Thankzz ahhh good luck
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තුතී අක්කකේ..
ඉක්මනින් අලුතින් එන එපිසෝඩ් වලට සබ් කරලා දාන්න….
බොහෝම ස්තුතී අක්කේ…..
මේ ලඟදි තමා බැලුවෙ falling sky
සිසන් 5 ත් එන නිසා අප්‍රමාන සතුටකි
ඕබට ජයෙන් ජය
i was waiting for this ..
thank you very much sureni.. thumbs up…
ENAKAM BALAN HITIYE.ETHADA THAMAI BAAGANNE. SABATA BOHOMA STHUTHI SAHO….
ade kawadda enne kiyala bala bala hitiye ane okkotama sub denna thanx very much
499832E361CDCE8AF5DE97E23FDA5900D1C5EFF8 mee link eka hariyata weda nane? ena video eke audio witharai thiyenne!!
සබ් එකට බොහෝම ස්තූතියි!
no 40404 baiscope 1n ena sms nawaththana vidiya kauru hari dannawada?(@ twitter.com)
Thnakxxx sis enakal maga balan idiye sub eka…
නියමයි…. මේක එනකන් හිටියේ
Sub එකට Thanx………
දිගටම දෙමු………….
සමාවෙන්න අක්කේ කොමන්ට් එකක් දාන්න පමා උනාට මෙන්න එහෙනම් සබ ගත්තා බොහොම ස්තුතියි දැන් බලන කතා එක දිගට පටන් ගද්දි බලලා ඉවර කරගන්න තමා අමාරු 😀
කව්දෝ කිව්වා වගේ අන්තිම එකත් ආවා එහෙනම්. කරගෙන යමු.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරි. 😉
ජය වේවා. ! 😀
Pattai ahhhh
thanks sub ekata.
jaya wewa…
man asama kathawak meka.
puluwan widihata iwara wenakan sub denna.
thanx akke meka denakan kochchara kal balagena hitiyada. again thanx
Thanks!!
thanks සබ් එකට අක්කා .. දිගටම කරගෙන යන්න ..
Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ane ammooooooooooo
oya ela thx thx thx
meka enakn hitiye
සුරේනි අතුරුගිරි තැන්ක්ස්
වැඩේ පටන් ගත්ත එහෙනම්
ඉක්මනට මේකත් ඉවර කරමු හොදේ
thx sis
ගොඩක් ස්තූතියි සබ් එකට සීස්
niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
meka enakan balagena hitiye,..thankssss………..
sub ekata thanx aaaaaaaaaaaaaaa
elaz
අම්මෝ මේක එනකම් මග බලන් හිටියෙ… තෑන්ක්ස්
tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
ඔන්න එහෙනම් එනකම් බලාගෙන හිටපු අන්තිම එකත් ආවා…
පරක්කු උනත් කමක් නෑ..සබ් එක දිගටම දෙන්න..
ගොඩක් ස්තූතියි සබ් එකට සීස්..
ජය වේවා !!!
thnks
thnx sister. godak balaporuthuwen hitiye enakan…. thnk u soooooo muchhhhhhh
tnx akki sub ekata ,,,,,,parakkuwela hari kamak ne sub eka denna akki……………
mara happy mn asawen balapu akak.meka anakan agili gana gana hitiye.thanks wenna oni.late wunata kamak naha eda labunama dennako.ahenam 2na kotasen hamu wemu.
thank you……
thankzzz akke,….meka enakan balagena hitiye,..
hu huu man tama 1st