අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllBANDULA KFeatured ArticlesMaxxA (TV)Sinhala Subtitleඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)යුද්ධ (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Fallout [S01 : E02] Sinhala Subtitles | ඉලක්කය [සිංහල උපසිරසි] (18+)

Rating: 9.4/10. From 19 votes.
Please wait...
Fallout [S01 E02] Sinhala Subtitles

මේ කතා මාලාවේ දෙවැනි කොටස ඔන්න අද මම ගෙන එනවා. නිර්මාල් විමුක්ති සොයුරා විස්තරාත්මක පැහැදිලි කිරීමක් සමග මුල් කොටස ගෙන ආවා.  ඒ නිසා විශාල වශයෙන් පැහැදී කිරීමක් අවශ්‍ය නෑ කියල හිතනවා. කෙටියෙන් කියන්නම්.

ලුසී සුරක්ෂිතාගාරයෙන් පිට වෙලා මතු පිටට ආවානේ. ඇය සිය පියා සොයා ගෙන යන ආකාරය සහ එහිදී මුහුණ දෙන අත් දැකීම් තමයි මෙහි දැක්වෙන්නේ . ඇය  පිවිසෙන්නේ ෆිලි කියන මතු පිට වාසීන්ගේ නගරයට. මේ වන විට ඔබ දන්නවා ලෝහමය සහෝදරත්වය යම් ඉලක්කයක්  හෙවත් එක්තරා පුද්ගලයෙකු පිටුපස පන්න බව.  ඒ සමගම එම ඉලක්කය වෙනුවෙන් විශාල මුදල් ත්‍යාගයක් ප්‍රකාශ කර තිබෙන බවත් දන්නවා. ඒ අනුව ටයිටස් නම් නයිට් වරයාගේ සන්නාහයෙන් පෙනී සිටින මැක්සිමස් මෙන්ම  විකිරණ මගින් අවතාරයක් හෙවත් ගූල් කෙනෙක් වූ හොවාඩ් නම් කවු බෝයි ඒ පිටුපස පන්නමින් ෆිලි නගරයට පැමිණෙනවා. ඉලක්කය ජය ගන්නේ කවුද? ඒ සියළු දෙනා සමග ෆිලි නගරයේදී හමු වෙමු.

 ආයුබෝවන්                

Fallout,Fallout [S01 E02] Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි PSA WEB පිටපත් සඳහා අදාළ වේ.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

           Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Next BT1

All BT1

Next BT1

23 thoughts on “Fallout [S01 : E02] Sinhala Subtitles | ඉලක්කය [සිංහල උපසිරසි] (18+)

  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • chinthaka chathuranga

    thanks machan

    Reply
  • Sahan Gayantha

    thanks a lot brother sub ekata

    Reply
  • bro meke ithuru tika denne nadda?

    Reply
  • Naveen Thilanka

    Ko ban ithuru tikata sub. okkoma eka paara karala dapallako. pissue hadenwane bn

    Reply
  • bro anith tikata sub denne nadda?

    Reply
  • ANIK SUB TIKA NADDOOOOOO?????

    Reply
  • Akash perera

    Sub ekata thanks ada balanna patan ganne meka #hail china බටහිර ආධිපත්‍යය බිද හෙලමු

    Reply
  • අනේ 03වෙනි episode එකේ sub අද දෙන්නෙත් නැද්ද

    Reply
  • Anonymous

    3 weni epi ekatath ikmnta sub denna

    Reply
  • 3 weni epita ikmanata dann plzzzz

    Reply
  • Kasun Vimukthi

    thank you..03 eketh sub eka denna brother

    Reply
  • Nimesha Buddhika

    Machan 3 weni epiye idala sub download karanna bane

    Reply
    • Sanupa Ranmeth - Admin

      ඒවාට තාම අපි සබ් දීලා නෑ සහෝ. ඉක්මනින් දෙන්නම්.

      Reply
  • Ishan Madusha

    බොහෝම ස්තූතියි…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *