අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Fallout [S01 : E02] Sinhala Subtitles | ඉලක්කය [සිංහල උපසිරසි] (18+)

Rating: 9.4/10. From 17 votes.
Please wait...
Fallout [S01 E02] Sinhala Subtitles

මේ කතා මාලාවේ දෙවැනි කොටස ඔන්න අද මම ගෙන එනවා. නිර්මාල් විමුක්ති සොයුරා විස්තරාත්මක පැහැදිලි කිරීමක් සමග මුල් කොටස ගෙන ආවා.  ඒ නිසා විශාල වශයෙන් පැහැදී කිරීමක් අවශ්‍ය නෑ කියල හිතනවා. කෙටියෙන් කියන්නම්.

ලුසී සුරක්ෂිතාගාරයෙන් පිට වෙලා මතු පිටට ආවානේ. ඇය සිය පියා සොයා ගෙන යන ආකාරය සහ එහිදී මුහුණ දෙන අත් දැකීම් තමයි මෙහි දැක්වෙන්නේ . ඇය  පිවිසෙන්නේ ෆිලි කියන මතු පිට වාසීන්ගේ නගරයට. මේ වන විට ඔබ දන්නවා ලෝහමය සහෝදරත්වය යම් ඉලක්කයක්  හෙවත් එක්තරා පුද්ගලයෙකු පිටුපස පන්න බව.  ඒ සමගම එම ඉලක්කය වෙනුවෙන් විශාල මුදල් ත්‍යාගයක් ප්‍රකාශ කර තිබෙන බවත් දන්නවා. ඒ අනුව ටයිටස් නම් නයිට් වරයාගේ සන්නාහයෙන් පෙනී සිටින මැක්සිමස් මෙන්ම  විකිරණ මගින් අවතාරයක් හෙවත් ගූල් කෙනෙක් වූ හොවාඩ් නම් කවු බෝයි ඒ පිටුපස පන්නමින් ෆිලි නගරයට පැමිණෙනවා. ඉලක්කය ජය ගන්නේ කවුද? ඒ සියළු දෙනා සමග ෆිලි නගරයේදී හමු වෙමු.

 ආයුබෝවන්                

Fallout,Fallout [S01 E02] Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි PSA WEB පිටපත් සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

           Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

All BT1

Next BT1

22 thoughts on “Fallout [S01 : E02] Sinhala Subtitles | ඉලක්කය [සිංහල උපසිරසි] (18+)

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks machan

    Reply
  • thanks a lot brother sub ekata

    Reply
  • bro meke ithuru tika denne nadda?

    Reply
  • Ko ban ithuru tikata sub. okkoma eka paara karala dapallako. pissue hadenwane bn

    Reply
  • bro anith tikata sub denne nadda?

    Reply
  • ANIK SUB TIKA NADDOOOOOO?????

    Reply
  • Sub ekata thanks ada balanna patan ganne meka #hail china බටහිර ආධිපත්‍යය බිද හෙලමු

    Reply
  • අනේ 03වෙනි episode එකේ sub අද දෙන්නෙත් නැද්ද

    Reply
  • 3 weni epi ekatath ikmnta sub denna

    Reply
  • 3 weni epita ikmanata dann plzzzz

    Reply
  • thank you..03 eketh sub eka denna brother

    Reply
  • Machan 3 weni epiye idala sub download karanna bane

    Reply
    • ඒවාට තාම අපි සබ් දීලා නෑ සහෝ. ඉක්මනින් දෙන්නම්.

      Reply
  • බොහෝම ස්තූතියි…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *