අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅංජන ඉෂාන්අප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)නාට්‍යමය (TV)නිශාන්ති වික්‍රමසිංහසත්‍ය කතාසත්‍ය කතා (TV)සිංහල උපසිරැසි

Fargo [S01 : E02] | සැකය… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 4 votes.
Please wait...

Fargo
මෙන්න එහෙනම් දවස් 2ක් ඇතුලත දෙවෙනි කොටසත් අරන් ආව. තුන්වෙනි කොටස විකාශනය වෙන්නේ 29 වෙනිදා. එත් මම ඉක්මනින්ම තුන්වෙනි කොටස දෙනවා.

වැඩිය කියන්න ගියොත් රසය අඩුවෙන නිසා දෙවෙනි කොටසේ වෙන්නේ මේකයි. මෝලි ටික ටික ලෙස්ටර් නියගාර්ඩ් සැක කරන්න පටන්ගන්නවා. ඒත් එයාගේ අලුත් බොස්, එයාට පෙන්නන්නේ වෙනම පැත්තක්. මේ අතර මැල්වෝ පරික්ෂනයක් පවත්වනවා බ්ලැක්මේල් කරන්න උත්සාහ කිරීමක් ගැන සුපර් මාර්කට් රජා කියන පුද්ගයෙක්ට…

තුන්වන කොටසේ උපසිරසියත් සමග මැයි මස 5 වෙනිදාට පෙර හමුවෙන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාට ජය…

Fargo (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/j9xD” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

5567a29f251c54527d2a56442bb84f60f366579e

[button link=”http://tinyw.in/cEtJ” type=”icon” “center” newwindow=”yes”] 300 MB කොපිය මෙතනින් බාගන්න[/button]

0e81c05b62bd6316b956ccf1c7424d180bf7402a

[button link=”http://tinyw.in/z1VP” type=”icon” “center” newwindow=”yes”] 2.3 GB කොපිය මෙතනින් බාගන්න[/button]

cf31fb1ebc4187d00c0a876772ee2c032fabcde4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                       Next Episode >>

22 thoughts on “Fargo [S01 : E02] | සැකය… [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි 😀

    Reply
  • Thanks Dennatama………

    Reply
  • “චූටී මල්ලි”

    එල මචන්
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • නලින්

    ස්තුතියි අංජන සහෝ

    ජය වේවා!

    Reply
  • ඩාවින්චිස් ඩීමන් එන්න පරක්කු නිසා ඔන්න මේකෙ පළෑවෙනි කොටස බානවා… බලමුකො…

    Reply
  • Sisira Hegoda

    Niyamaaaai.Thanks.

    Reply
  • Niuami Sahoo….
    Thank Sabta.
    ilaga Kotahath ikmanin gemu..
    Obata Jaya!!! 🙂

    Reply
    • Anjana Krishaja

      තාම විකාශය කරලා නැහැ. 29 වෙනිදා තමයි විකාශය වෙන්නේ.. ආපු ගමන් දෙන්න බලාපොරොත්තු වෙනවා.

      Reply
  • The gods must be crazy 4 එක දෙන්නකෝ ….

    Reply
  • ජයවේවා….
    උපසිරැසියට තුති…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *