අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅංජන ඉෂාන්අප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)නාට්‍යමය (TV)නිශාන්ති වික්‍රමසිංහසත්‍ය කතාසත්‍ය කතා (TV)සිංහල උපසිරැසි

Fargo [S01 : E05] | ලොක්කත් පිළිගනිවිද… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 3 votes.
Please wait...

Fargo
ෆාර්ගෝ වල කතාව රසවත් වීගෙන යනවා. දෙවැනි නිලධාරී මෝලි අත ඇරියේම නැහැ වැඩේ. එයා එයාගේ ලොක්කවා කොහොම හරි විස්වාසකරවන්න පටන් ගන්නවා ලෙස්ටර් මේ මිනී මැරුම් වලට සම්බන්දයි කියලා. ඒක එයාගේ ලොකු ජයග්‍රහනයක්. වැඩිය කියන්න ගියොත් රසය අඩුවෙනවා. හැම දාම බලන කට්ටියට බලන්න ආරධනා කරනවා.

Fargo (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/PAxA” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය මෙතනින් බාගන්න[/button]

e9e0bd59d54375bf845ce45989c4112ed53ffad4

[button link=”http://tinyw.in/XPh7″ type=”icon” “center” newwindow=”yes”] 205 MB කොපිය මෙතනින් බාගන්න[/button]

d797bea464023fd6cec3bdb5e058a2972e384104

[button link=”http://tinyw.in/AyQ0″ type=”icon” “center” newwindow=”yes”] 1.5 GB කොපිය මෙතනින් බාගන්න[/button]

802e1a80ffdf6820982d326b3a46d4ef3df209d9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                       Next Episode >>

20 thoughts on “Fargo [S01 : E05] | ලොක්කත් පිළිගනිවිද… [සිංහල උපසිරසි සමඟ]

  • උපසිරැසියට බොහොම ස්තූතියි ජයවේවා!!!!!!

    Reply
  • Sandun r wimalaweera

    Meka supiri kathawak..thanx saho sub walata..

    Reply
  • maduranga wedagedara

    නියම කතාව thnk dude

    Reply
  • Supun Udayanga

    සබට තුති… ජය වේවා!

    Reply
  • patta season eka pulluwannam godzilla aluth film eka june masaye denawada………

    Reply
  • Elane “Supiri Doubala”…
    Me Kathawa Wenasma Ekak.. Samanya Action, Romance etc. Wage Ewa Nathi Amuthu Themawak Thiyena Ekak..
    Eka Nisa Thmi Godak Aya Meka Nobalanne..
    Me Kathawa Aththatama Niyami.. Ekane IMDb 9.2k Aran Thiyenne…

    M Hithanna Oya Denna Meka Nodunnannm Kawruth Meka Denna Hithai Kiyala….
    Jaya Wewa !!! 🙂 🙂

    Reply
  • නලින්

    ස්තුතියි අංජන සහෝ!

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Givantha Arshakularathne

    නියමයි.සුපිරි.

    Reply
  • “චූටී මල්ලි”

    එල එල සුපර් ඩබල
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • oyala nm marai….maru ne dn sub denne nikan gindara wagene.ela ela.ohoma yn.subata thanks dennatama.jayaen jaya…..

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි දෙන්නාටම 😀 ජය

    Reply
  • ඔය දෙන්නා මාර ස්පීඩ්නේ. සතියට සබ් 10ක් විතර දෙනව…. ජය වේවා….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *