අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)නාට්‍යමය (TV)ප්‍රනීත් මධූසත්‍ය කතාසත්‍ය කතා (TV)සිංහල උපසිරැසි

Fargo [S02 : E09] with sinhala subtitles | කවුද මේ හැන්සි..???? [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 2 votes.
Please wait...

Fargo New S2P5

ෆාර්ගෝ දෙවන කතා සමයේ නවවන කොටසත් අරගෙනයි මේ ආවේ..ඇත්තටම මේක තමයි මේ කතාවේ තියෙන පට්ටම එපිය. ඒක අවිවාදයෙන්ම පිළිගන්න පුලුවන්.. මේ එපියට imdb මීටරේ 9.6ක් තරම් ඉහළ අගයක් අරගෙන තියෙනවා..ඉතින් කලින් එපිය ගැන කතා කරනවනම් එඩ් හා පෙගී ඩොඩ්ව පැහැරගෙන යනවා ඒ වගේම ඔවුන් උත්සහ කරනවා ඔහුගෙන් මාර්ගයෙන් නිදහස් වෙන්න ඉතින් ඔහු කතා කරනවා ගර්හාට්ලට ඒත් ඔවුන් ඒ ගැන තැකීමක් කරේ නෑ මොකද බෙයර් එය වලකපු නිසා.නමුත් ඔහු අනිත් කට්ටියත් එක්ක ගිවිසුමක් ගහනවා..ඒ වගේම කතාවේ අත්භූතම පුද්ගලයා වන්නේ හැන්සී.. ඔහු ඔහුගේ ලොක්කව හොයා ගත්තත් ඔහුව මරා දමනවා..ඉතින් මේ පාවාදීම ප්‍රේක්ෂකයාට කම්පනයක් ඇති වූ බව නම් නොවනුමානයි..ඉතින් අද එතන ඉදන් බලන්න පුලුවන් එහෙනම් කතා ඇති බලල ඉමු..අවසන් කොටසෙන් හමුවෙමු..

ඔබට ජය…!

 

 

Fargo (2014) on IMDb

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/05/praneeth-madhu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                All Episodes                      Next Episode>>

10 thoughts on “Fargo [S02 : E09] with sinhala subtitles | කවුද මේ හැන්සි..???? [සිංහල උපසිරසි සමඟ]

  • Thisara Neo

    සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • mn ada gaththe madu.ty gdk.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

    Reply
  • බොහොම ස්තුතියි. ඉතිරි කොටසටත් ඉක්මනින්ම සබ් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • kawesha dissanayaka

    Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show. {makatat sub plz}

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි ප්‍රනීත් මධූ.ජයවේවා !

    Reply
  • Udara Damith B\K

    …………………………………………………………..
    .

    ….බොහෝම ස්තුතියි
    .

    ……………………………………………………………

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *