Fringe [S03 : E20] Sinhala Subtitles | ලෝකාවසානය අබිමුව.. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න අපි 20 වෙනි කොටසට ආවා. සුපුරුදු විදියට කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරන්නම්.
බෙලීට ධාරකයෙක් හොයන වැඩේ හරි ගියත්, එයාගෙ විඥානය ධාරකයට සම්ප්‍රේෂණය කරගන්න බැරි වුනා. ඒ අතරේ ඔලිවියා ආයෙත් මතු වෙලා, හදිසි ආබාධයක් ඇති වුනා. බෙල් තවත් ඔලිවියා තුළ හිටියොත් ඔලිවියාගෙ මතකය සම්පූර්ණයෙන් නැති වෙලා යයි කියලා බෙල් සැක කරා. ඒ අනුව ඔලිවියාගෙ විඥානය හොයා ගෙන විලියම් බෙල්, වෝල්ටර්, පීටර් තුන් කට්‍ටුව ඔලිවියාගෙ මනස ඇතුළට ගමන් කරා.
ඒ ගමනෙදි හැමෝම ඒ තුන්දෙනා මරන්නයි උත්සහ කරේ. කොහොමහරි ඒ අතරේ එයාලා හොයා ගන්නවා, ඔලිවියාගෙ විඥානය අහිමි වෙන්න යන ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නෙ, ඔලිවියා බය වෙලා හැංගෙන ප්‍රශ්නයක් කියලා. ඊට පස්සේ පීටර්ගේ කීමට ඔලිවියා හොයන්න ජැක්සන්විල් වල ඔලිවියාගෙ පරණ ගෙදරට ගියා. එතන පුංචි ඔලිවියා හිටියා. එතනදි ඔලිවියා තමන්ගෙ බය යටපත් කරලා ඉස්සරහට ආවා. ඒ නිසා ප්‍රකෘති සිහියට එන්න ඔලිවියාට තිබුන බාධා ඉවත් වුනා. විලියම් බෙල් සදහටම සමු ගත්තා.
ඔලිවියා නැවතත් ආවා.
අද කොටස දිග හැරෙන්නෙ වෝල්ටනේට්ගෙ සැලැස්ම සම්බන්ධෙන්. වෝල්ටනේට් යන්ත්‍රය ක්‍රියා කෙරෙව්වොත් මොකක් වෙයිද?
21 අරන් එන්නම්.
ආයුබෝවන්!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2228 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
elaaaaaaaaaaaaa
උපසිරැසියට බොහොම ස්තුතියි …!
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
thankx dr
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි…සබ් එකට තැන්ක්ස්…
thanks..
සිංහල උපසිරැසියට ස්තූතියි