Flu (2013) Sinhala Subtitles | කුරුළු වෛරසය.. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාළුවනේ මම ඔයාලට දිගු නිහඩතාවයකින් පසුව සුපිරි බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේක සුපිරිම සුපිරි කොරියානු චිත්‍රපටයක්. මේ බයිස්කෝප් එක ගැන මාව දැනුවත් කළේ වෙනදා වගේම අපේ විකියා සහෝදරයා. ඔහු මට මේකට සබ් දලා දෙන්න කියලා මාසයක් පමණ ගත වුණා. නමුත් මට මේකට කියපු දිනයට සබ් එක කරලා දෙන්න නොහැකි වුණා. මේ සුපිරි බයිස්කෝප් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ sung-su kim විසින් මේ බයිස්කොප් එකට හොද imdb අගයකුත් හිමි වෙලා තිබෙනවා. ඒ 6.8 ක අගයක්.
එහෙනම් යාළුවනේ වැඩි කථා නැතිව අපි ස්ටෝරිය පැත්තට පොඩ්ඩක් හොම්බ දලා බලමුකෝ. ස්ටෝරිය ආරම්භයේදී කිහිප දෙනෙක් එකතු වෙලා කියක් හරි හම්බ කොර ගන්න කියලා කන්ටේනර් පෙට්ටියක් ඇතුළේ සැගවිලා බන්ඩ්ඩැන්ග් වලට ගමන් කරනවා. නමුත් බන්ඩ්ඩැන්ග් වල සිටින ඔවුන් ගේ නියෝජිතයන් කන්ටේනර් පෙට්ටිය විවෘත කරලා බැලුවම ඒක ඇතුළේ ආපු සැට් එකටම බඩු හම්බවෙලා. ඔක්කෝටම බඩු හම්බ වෙලා කිව්වට ඔක්කෝටම නෙමෙයි. එම අනතුරින් එක් අයෙක් ජිවිතය බේර ගන්න සමත් වෙනවා. මුන් සේයි කියලා පුංචි කොලු ගැටයෙක්. ඉන්පසු ඔවුන් මුන් සේයිව සගවා ගෙන බන්ඩ්ඩැන්ග් වලට රැගෙන යනවා. නමුත් මුන් සේයි ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදිලා නගරය ඇතුළට රිංග ගන්නවා. හැබැයි මුන් සේයි නගරය තුළට යන්නෙ හිස් අතින් නෙමෙයි පට්ටම පට්ට වෛරසයක් ආසාදනය කර ගෙන. එම වෛරසය සුළග මගින් ක්‍රමක් ක්‍රමයෙන් බන්ඩ්ඩැන්ග් පුරාම පැතිර යන්නට පටන් ගන්නවා. එම අතර තුර වාරයේදි මුන් සේයි ට මී රූ කියලා පුංචි කෙළි පැටියෙක් මුණ ගැහෙනවා. ඇය බඩගින්නෙ ඉන්න මුන් සේයිට අහාර ලබා දෙනවා. ඉන්පසුව මී රූට වැටහෙනවා මුන් සේයි සිටින්නෙ අසනීපයෙන් කියලා. පසුව ඇය උදව් සොයා යනවා. ඔය අතර තුර වාරයේදී මුන් සේයි එතනින් පැන ගන්නවා. වෛරසය මුලු බන්ඩ්ඩැන්ග් නගරය පුරාම පැතිර යනවා. මී රූ, ජී ගෝ සමග එකතු වෙලා මුන් සේයිව සෑම තැනකම සොයන්නට පටන් ගන්නවා. නමුත් ඔවුන්ට ඔහුව සොයා ගන්න නොහැකි වෙනවා. වෛරසය හේතුවෙන් මිනිසුන් දහස් ගණන් තමන් සිටි ස්ථාන වලම ඇද ගෙන වැටෙන්න පටන් ගන්නවා. කොරියානු රජය තිරණය කරනවා, ආසාදිත පුද්ගලයන් සහා අසාධිත නොවුන අයව වෙන් වෙන් වශයෙන් කදවුරු ගත කරන්න. වෛද්‍යවරු මේ වෛරසයට ප්‍රතිකාර සොයන්නට කොපමණ උත්සහා දැරුවත් ඔවුන්ට් ප්‍රතිකාර සොයා ගන්න ලැබෙන්නෙ නැහැ.
නමුත්..වෛද්‍ය කණ්ඩායමට තොරතුරු ලැබෙනවා කන්ටේනරය තුළ එක් අයෙක් ජිවිතය ගලවා ගත්තා කියලා. පසුව හමුදාව විසින් ඔහුව සොයා ගන්නවා. ඒත් හදිසියේම වගේ කදවුර තුළ සිටින අයට දැන ගන්නට ලැබෙනවා, අසාධිත වුවන්ට කිසිදු ප්‍රතිකාරයක් නොමැති බවත්, ආසාදිතයන් ප්‍රතිකාර කරන මුවාවෙන් ගෙන ගොස් හමුදාව විසින් ඝාතනය කරනවා කියලා. මෙයින් කලබලයට පත් වන ජනතාව කදවුර දෙවනත් කරන්න පටන් ගන්නවා. හමුදාවට පහර දෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඔවුන්ට දකින්නට ලැබෙනවා, මිනිසුන් දහස් ගණන් ගිනි තබා පුළුස්සා දමනවා. මෙයින් කෝපයට පත්වන ජනතාව ප්‍රතිදේහ නිර්මාණය කිරීමට සගවා ගෙන සිටි මුන් සේයිවත් මරලා දමනවා. අසාදිතයන් කදවුරෙන් පිටත් වෙලා නගරය දෙසට එන්නට පටන් ගන්නවා. රජය නියෝග කරනවා ඔවුන් සෑම දෙනාවම වෙඩි තබා බිම හෙළන ලෙසට. මෙහිදි ජී ගෝ සහා මීරූ ත් ඔවුන් සමග නගරය දෙසට ගමන් කරනවා. මී රූ ගේ මව හමුවීමට. එහිදි ඔවුන්ට කරදර රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අයියෝ තව පොඩ්ඩෙන් මම ඔයාලට සම්පුර්ණ ස්ටෝරිය කියලා දානවා. මේ බයිස්කෝප් එක ඇතුළේ තව ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. ඒ මොනවද කියලා දැන ගන්න නම් මේක ඔයාලට නරබන්නම වෙනවා. මේ බයිස්කෝප් එක බලන ගමන් පොඩි කොමෙන්ටුවකින් අදහසක් දලා මාව දිරිමත් කොරලා යන්න කියලා මතක් කොරන් ගමන්, තවත් සුපිරි බයිස්කෝප් එකක් අරගෙන ඔයාලව නැවත එනකම්…. ඕං එහෙනම් මම ගියා….බයිස්කෝප් එකට ජය………….
Due to copyright issues, we do not provide any torrent links.
20913 downloads
නියමයි බොහෝම ස්තූති
thnx bro
The Flu (2013) 720p Blu-Ray AAC x264-Lokioddin [SilverRG].mkv mekata hariyanna sub yanne nene
Thanks for sub!
Thanks……… good luck
සබට බොහොම ස්තූතියි සහෝ
Ela
උපසිරැසිය ලබා දුන්නට ස්තුතියි.
2020 හරියන මූවි එකක් මචං මේක
Thank u
Thank you very much
Thanks ……………good luck …………………
thanks sub ekata jayawewa………..
thank you
Thanks bro
සබ් එක වැඩ නෑනෙ සහෝ
Thanks …
නියමයි.බොහෝම ස්තුතියි සහෝ
thankz machan…….
Great job again. thanks
thank lot
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
සුපිරි ෆිල්ම් එකක් ස්තුතියි මේකට සබ් දුන්නට.
meka nam patta film akak anthima hariyenam awankawama as dekata kadulu anawa digatama sub danna
පොඩි ප්‍රශ්නයක්…. මේ සබ් එක ඇඩ් කරන්න බැහැනේ (Syntax error at line 1585!) මොකද මේකට කරන්නේ
patta film ekak thamai sub ekata nomu nomu kamsaa hamnida
Thnks bro… oyage kalaya api wenuwen waya kalata..
බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා, ජය෴෴ 😛 😛
ස්තුතියි සහෝ උපසිරැසියට….දිගටම දෙමු.ජය! 😛 😛 😛
thanks machan…
thank you machan… ela film ekak wage
thankz saho
නියමයි සහෝ. අනිවා බලන්න ඕනි,ජයවේවා.
Patta Machan thankx
ලස්සන කතාවක්නෙ.
අනිව බලන්න ඕනි.
නියමයි යුශාන්.
ජයවේවා.බොහෝ………………………………………………………………………………….ම ස්තූතියි…!
සතුතියි යුෂාන් සහෝ
ජය වේවා!
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
tnx sahooo
එලස් මම මේක දෙන්නයි
කියලා ඉල්ලුවත් එක්ක දවසක්
දැන් හරි ඔයාට පිං සිද්ද වෙන්න
සබට තුති
ඔබට ජය……..
ela ela thanks sho…..
Godak thanks saho me film ekata sub dunnata.meka niyama ekak wage.
ඔන්න ගත්තා සබට තුති කොල්ලෝ
ජය වේවා!
පට්ටම ස්ටෝරියක්නේ සහෝ…. ස්තුතියි මේකට සබ් දුන්නට.
[IMG]http://i39.tinypic.com/14iizvp.gif[/IMG]
ස්තුතියි යුශාන් සහො 😛 ජය
thanks
එල එල අමුතු අමුතු එව්වා ගොඩාරියයි.,,මේකත් බාන්න දානවා.
සුපර් කොල්ලා
Thanks machan
බොහොම තුති!
Thanks Sho….
thanks sahota
thanks lot
jayen jaya!
සුපිරි ෆිල්ම් එකක් වාගේ 🙂
Elazz sahoo fatta film ekaak vageee…danma gannava ehenamm..thanks sahoo sub ekatahh..
aniwa balanwa saho maru 😀
digatama aluth awata denna subs
බාන්න දැම්ම ජය!
maxxxaa films ne saho denne 😀
තෑන්ක්ස් වේවා!
බොහොම තුති මචෝ
elane kollo
patta akaka wage txz
Supiri
mama 1
ona banawa
supiri kathawak wage
ade supirine,,.