අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ජෙරෝම් වැලස්කාත්‍රාසජනක (TV)සිංහල උපසිරැසි

Gotham [S02:E08] with Sinhala Subtitles | අද රෑ තමා රෑ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

Gotham_SE2_-_1

අද රෑ තමා රෑ ( Tonight’s the Night) :D. ඕක තමා අද ගෝතම් එපියේ නම. අද එපිය මම කරන්නත් නෙවේ හිටියේ. වැඩක් නිසා අපේ වෙන කොල්ලෙක්ට බාර දෙන්න කියලා හිටියේ. පස්සෙ වැඩේ කල් දාගෙන අද ගෙදර නැවතිලා එපිය කරා. 😀  ඉතින් ගිය සතියේ වෙච්ච දේ මතකනේ. විශේෂ දේවල් ගොඩක් වුණා. පෙන්ගුයින්ගේ අම්මා මැරුණා, සිල්ව තවත් බෲස්ගෙ හිතට කාවැදෙන්න වැඩ කළා ( දැන් හිතාන්කෝ කොහොමද අපි එක්ක වුනත් ඔහොම ෆිට් එකේ ඉන්න කෙල්ලෙක්ව විශ්වාස කරන්නෙ කියලා. සිල්ව වගේ නෙවෙයි කියලා අපි හරියටම කොහොමද දැනගන්නෙ. :3 😀 ),නිග්මා දිගටම එයාගෙ අඳුරු පැත්ත එක්ක වැඩ කරන්න තීරණය කරනවා, අවසාන වශයෙන් පෙන්ගුයිනුයි තියෝයි වලියක් ගියා. ඉතින් එතනින් පෙන්ගුයින් වෙඩි කාගෙන පැනගන්නවා. ඉතින් අද කතාවෙ ලොකු දේවල් ගොඩක් වෙනවා. ප්‍රධාන වශයෙන් අද කතාව ගෙතෙන්නෙ අපේ බාබරා වටා. ජිම්ව මරන්න තියෝ බාබරාට බාර දෙනවා. ඉතින් ජිම්ව මරයිද? මරන්න් බෑ කියලා දන්නවනෙ ඉතින්. රසවත් දේවල් හුඟක් වෙනවා. මම ඒවා කියන්න යන්නේ නෑ මොකද කතාවෙ රසේ නැති වෙන නිසා. හැබැයි අන්තිමට කියන්න වෙනවා අද තියෝව අත්අඩංගුවට ගන්නවා. හැබැයි එතෙන්දි එන ලොකුම ප්‍රශ්නෙ තියෝ වගේ මොළකාරයෙක් එහෙම එක පාරටම පොලිසියට අහුවෙන්න වැඩ කරයිද. බොහොම පොඩි තැනකින් වැඩේ ලීක් වෙන්නෙ. මම නම් පෞද්ගලිකව හිතන්නෙ අද පොලිසියට අහුවෙන එකත් තියෝගෙ සැලැස්මක් කියලයි. මොකද තියෝ මෙච්චර කල් ගහපු ගේම් දැක්කනේ කට්ටිය. එහෙනම් එපිය බාගෙන බලන්න. ලබන සතියේ හම්බෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!

ආ… යන ගමන් මගේ පේජ් එකටත් ලයික් එකක් දාගෙනම යන්න. 😉 ෆිල්ම් ගැන හැංගිච්ච දේවල් හුඟක් දැනගන්න පුළුවන් වෙයි ඔයාලට. “Movie Facts-සිනමා තතු” කියලා බුකියේ සර්ච් පාරක් දාන්නකෝ… 😀 යන ගමන් පල්ලෙහා නිග්මා කියන තේරවිල්ලත් පුළුවන් නම් තෝරගෙනම යන්නකෝ…  ( උත්තරේ මම දෙබස යන තැනදි සබ් එකේ දාලා ඇති 😀 )

“I take you by night,by day take you back.
None suffer to have me, but do from my lack.
What am I?”
~ Nygma ~

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

gotham.s02e08.720p.hdtv.hevc.x265.rmteam

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/05/SamanPrasad.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                 All Episodes                        Next Episode>>

34 thoughts on “Gotham [S02:E08] with Sinhala Subtitles | අද රෑ තමා රෑ [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️

    Reply
  • Bimbisha Adithya

    උපසිරැසියට ස්තුතියි පූසා ♥️ඉදිරි ගමනට ජයෙන් ජය

    Reply
  • තැන්කු වේවා සහෝ.

    Reply
  • බොහොම ස්තූතියි සමන් මලේ සිංහල උපසිරැසියට. වෙන අයට බාර දෙන්න යන්න එපා. ඔයාම කරන්න. එතකොටයි කතාවෙ රසේ ඒ විදියට ගන්න පුලූවන්. ජය෴෴ 😛 😛

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ ජය වේවා !!

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි පුසේ..

    ජය වේවා!

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්…මේක එනකන් බලන් හිටියේ….

    Reply
  • අම්මෝ ආපු ගමන් බලන්න බැරි වුනා ස්තුති මචෝ

    Reply
  • පිළිතුර Sleep 🙂
    ඔන්න epi ය බලන්නෙ නැතුව කිව්වෙ
    දිගටම,
    ඉක්මනටම :3
    සබ් දෙමූ
    ජයෙන් ජය !!

    Reply
  • ප්‍රදීප්

    ඉක්මනටම සබ දුන්නට ස්තූතියි මචං

    Reply
  • thankzzzzzzzzzzz bro. uba niyameta karan yanawa digtama kramu

    Reply
  • niyamai sahoo niyamai degatama karagena yamooo

    Reply
  • S.K.Ruchiranga

    thz machoo sub ekata

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaaa

    Reply
  • Thanxxxxxxxx godaaakk… 🙂 <3 🙂

    Reply
  • Thnq thnq… onna ehenam baluwooo

    Reply
  • තෑන්ක්ස් පූසෝ…
    සබ නැතුව බැලුවා හදිස්සිකාරයෝ නිසා…
    දැන් සබත් එක්ක බලනවා ආයෙ…

    Reply
  • ස්තූති සහෝ උපසිරැසියට…
    ජය!!!

    Reply
  • vinuk ashan

    supiri machn tnxx

    Reply
  • Saman Kumara

    thanks machan jaya wewa !!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *