Watch Trailer

Frequency (2000) Sinhala Subtitles | මරණයට අභියෝග කල ස්නේහයේ සංඛ්‍යාතය. [සිංහල උපසිරසි]

අතීතය වෙනස් කෙරුවොත් අනාගතයට ඒක කොහොම බලපායිද..? ඔයා එදා ඒක කෙරුව නම් අද ඔයා කොතනක ඉදියිද..? කවදහරි මේ වගේ දේවල් හිතිල තියෙනවද.. Gregory Hoblit විසින් අධ්‍යක්ෂණය කල IMDB 7.3 ක් ලබා ගත් Frequency විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය ගැන තමයි අද කතා කරන්න යන්නෙ. අම්මත් එක්ක අපේ තියෙන බැදීම, තාත්තත් එක්ක අපේ ති…

අතීතය වෙනස් කෙරුවොත් අනාගතයට ඒක කොහොම බලපායිද..? ඔයා එදා ඒක කෙරුව නම් අද ඔයා කොතනක ඉදියිද..? කවදහරි මේ වගේ දේවල් හිතිල තියෙනවද.. Gregory Hoblit විසින් අධ්‍යක්ෂණය කල IMDB 7.3 ක් ලබා ගත් Frequency විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය ගැන තමයි අද කතා කරන්න යන්නෙ.

අම්මත් එක්ක අපේ තියෙන බැදීම, තාත්තත් එක්ක අපේ තියෙන බැදීම ඔය මොන බැදීමකටත් වඩා ප්‍රභලයි. ඒ බැදීමට අභියෝග කරන්න කවුරුත් ඉදිරිපත් වෙයි කියල මම නම් හිතන්නෙ නෑ.. අන්න ඒ බැදීම හරිම අපූරුවට අපේ ඇස් ඉස්සරහ දිගහරින කාලෙකට පස්සෙ බලපු සුපිරිම චිත්‍රපටියක් තමයි Frequency(2000) ඉතින් මට මේක බලල නිකන් ඉන්න හිතුනෙ නෑ.. ඒ නිසා තමයි 21 වෙනි උපසිරසිය විදිහට මේ චිත්‍රපටිය ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවෙ.

වටේ තැලුව ඇති, කෙලින්ම මාතෘකාවට බහිමු. ජෝන් සුලෙයිවන් පොලිස් නිලධාරියෙක් ලෙස නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරි කරමින් සිටින අතර තමන්ගෙ පියාවන ෆ්‍රෑන්ක් සුලෙයිවන්ට අයත් විකාශන යන්ත්‍රයක් හමුවෙනව. ඒ වන විටත් විවිධ හේතු මත දැඩි මානසික පසුබෑමක සිටි ජෝන්ට අහම්බයෙන් වගේ හමුවන මේ විකාශන යන්ත්‍රය තුලින් ගිනි නිවන භටයකු ලෙස සේවය කරමින් සිටින අතර ගින්නකට අසුවී මියගිය තම පියාවන ෆ්‍රෑන්ක් සුලෙයිවන්ගේ කටහඩ ඇසීමට ලැබෙනවා. අතීතයත් වර්තමානයත් අතර වෙන මේ කතාවෙදි ජෝන් දැනගන්නව තමන්ගෙ පියා ගින්නට අහුවෙන්න නියමිත වෙලා තියෙන්නෙ හෙට කියල.. ඉතින් ජෝන්ට පුලුවන් වෙයිද තමන්ගෙ තාත්තට වෙන්න තියෙන මේ අනතුර ගැන කියල එයාව ඒකෙන් බේරගන්න. අතීතය වෙනස් කිරීම ජෝන්ට කොහොම බලපායිද..

මුල ඉදල අගට කිසිම කම්මැලිකමක් නැතුව පවුලෙ හැමෝටම එකට ඉදගෙන බලන්න පුලුවන් මේ චිත්‍රපටිය ඔබටත් රසවිදින්න ආරාධනා කරන ගමන් මම සමුගන්නව.

බුදුසරණයි.

2011 මැයි 9 හේමාල් සිල්වා සොහොයුරා විසින් පල කළ ලිපිය.

ජොන් සුලිවන් පොලිස් නිළධාරියෙක් විදිහට රැකියාව කරයි.දිනක් ගෙදර පරණ බඩු අතර තිබි තම පියාගේ රේඩියොවක් හමුවේ. ඔහු මෙය නැවත ක්‍රියාකරවීමට දරන උත්සහයෙදි හසුවන තරංගයක් මගින් තවත් පුද්ගලයකු හා සම්බන්ද වෙයි. ඔහු නමින් ෆ්‍රැන්ක් සුලිවන්. එකිනෙකා විස්තර කතාබහ කරන විට දෙදෙනාටම තෙරුම් යනවා, දෙදෙනාගේම විස්තරවල සමාන බවක්. නම් ගම්,ගෙදර ලිපිනයන් පවා සමානයි. ජොන්ට හිතෙන්නෙ තමන් සමග කවුරු හරි විහිලු කරනවයි කියලයි. ෆ්‍රැන්ක් හිතනවා තමාගෙ බිරිදටයි, පොඩි පුතාටයි කවුරු හරි කරදරයක් කරන්න අවායි කියලයි. ජෝන් කතාකරන්නෙ අවුරුදු 30 කට කලින් මියගිය තම පියා ෆ්‍රැන්ක් සුලිවන් එක්කයි. ෆ්‍රැන්ක් කතාකරන්නෙ අවුරුදු 30 ක් ඉස්සරහා අනගතයෙ ඉන්න,දැන් තමා එක්ක කෙලිදෙලෙන් පසුවෙන තම එකම පුතා ජෝන් සුලිවන් සමගයි, කියල දැන ගත්තහම දෙදෙනාටම විස්වාස කරන්නත් බැහැ. ඒ වගේම දෙදෙනාටම ඇතිවෙන සතුට කියා නිම කරන්නත් බැහැ. ජොන්ගේ පියා ෆ්‍රැන්ක් ගිනි නිවන හමුදාවෙ සේවය කල අයෙක්. දිනක් නගරයෙ අතිවෙන ගින්නක් නිවිමට යාමේදි ඇතිවෙන හදිසි අනතුරකින් තමයි ඔහු මිය යන්නෙ. දැන් ජෝන්ට ඕනේ එම අනතුරින් තම පියා බේරාගන්නයි. තම පියා ජිවත් කරවීමට අතීතය වෙනස් කරන්න ගන්නා උත්සහයත්, එහිදි ඔහුට මූණපැමට සිදුවෙන පලවිපාකත් මෙම චිත්‍රපටිය පුරාවට ගලා යයි. ඔහුට අතීතය වෙනස් කරන්න පුලුවන් උනාද කියල දැන ගන්න මුලු චිත්‍රපටියම බලන්න වෙනවා.

Gregory Hoblit විසින් අධ්‍යක්ෂණය කල මෙම චිත්‍රපටිය IMDB ශ්‍රේණිගත කිරීමට අනුව 7.3/10 අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. මෙහි ප්‍රධාන චරිතයට පන දෙන්නේ, මීට පෙර බයිස්කෝප් අඩවියෙන් ඔබට ඉදිරිපත් කල ” The Passion of the Christ (2004)” , “THE COUNT OF MONTE CRISTO (2002)” චිත්‍රපටවල ප්‍රධාන චරිතවලට පන පෙවු සුපිරි නලුවෙක් වන jim caviezel. පුරා පැය දෙකක් ඇසි පිය නොහෙලා බැලිය හැකි, ත්‍රාසය, කුතුහලයෙන් පිරි මෙම විද්‍යයාප්‍රබන්ධය ඔබ නැරඹිය යුතුම චිත්‍රපටියක්. එහෙනම් තීරණය ඔබට බාරයි. මේක බලලා අදහස්,උදහස් දැනගන්නත් එක්ක කොමෙන්ට් එකකුත් දාලම යන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.

5,007 downloadsDownload Frequency-2000.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඉෂාන් මධුෂංක(ඉෂූ)

Subtitles

5,007 downloadsDownload Subtitles47 KB

90 comments

  1. විකියා

    maXXa Thnx Heymal :)

    1. isharam55

      ko bn sub

  2. Lasantha

    thank you.

  3. Kas

    Thankx

  4. සෝරෝ

    බාමින්.....!!

  5. chamila

    thanks

  6. San J

    ආහ්... මරු බයිස්කෝප් එකක් වගේ. මමත් බානවා ඕං.. :)

  7. Viraj

    Thank You Very Much!!!!

  8. Dhana

    thanx saho

  9. $uvin

    maxxa maxxa!! baanawa me danma!!!

  10. Bandi

    Ela wage

  11. kapa

    ela...........
    thnx machan

  12. PT

    Maxxa wage maath baanawa.

  13. MaXoR

    පට්ට ෆිල්ම් එකක් වගේ. බාලම ගුන අගුන කියන්නම්කෝ

  14. හසිතා

    balamuko hodaida kiyala
    thanks

  15. udara

    thanks saho.

  16. theekshana

    මම මේක බලලා තියනවා සහො මරු ‍ෆිල්ම් 1ක.sub දාලම දෙනවනම් තමා හොද මොකද film හොයාගන්න තියනවනෙ ?

  17. අමල් ප්‍රසාද් සමරවීර

    ah..haa!! mama asa menna mewage ewwata,,, thnxxxxxxx onna banna demma!!

  18. Mvcrazy

    බයිස්කෝප් site publish karapu max film balimen mage film balima asawa wadi gos wenadara masekata film 1k 2k balan mama dan dawasa gana film balamata abahi wii atha
    tawada action, adventure wage movie witharak baluwa mama dan obala dun drama type eka hoda movies balimen drama movies wadipura balimata patan gatha mii
    ur doing great job keep it up guys

  19. Edgar

    Mata hithena widihata nam meka honda film ekak wagei.

  20. ashan suranga

    thanks machn.............

  21. pra

    thanks machan, pai 1ta 1 andinuwe nethi unath wede watinawa. mamath downloard wenna demma.new(2011) movies demma nam tawath great.

  22. Anonymous

    thans a lot sahoo.... ;)

  23. sameera sujith

    bohoma sthuthi saho....
    lassana film ekak wage..
    sub denna widiyak nahalu neda?? :)

  24. lakshan

    elaaaaaaaaaaaaaaaaaaaaa

  25. daminda

    එල මචන් fatta film එක

  26. Anonymous

    amuthui wage
    balanna ona elamada kiyala

  27. Jayan Chamal

    hoda vatina deyak kiyala penava balama balamuko sinahala sub ekak danaman kiyala vadak na ela thanksssssssss

  28. shehan

    thnx

  29. රාම් රාජ්

    thaks

    1. Shani77

      Sinhala sub ko bro

  30. Supun

    wenas mathrukawak ela ela

  31. palitha kanthale

    thanx to all.............................

  32. AL1717

    Sci- Fi Nam Kohomath Atha Arinne ne Balanawamai.

    Thanks Machan Mekata. Thawa Sci-fi Film Set Unoth Danna.

    Jaya Wewaaa Onna Bewaaaaaaaaaaaaaa

  33. Bandula WIthanage

    Thank you very much

  34. හේමාල්

    අදහස් දැක්වු සියලු දෙනාටම බොහොම ස්තුතියි . . .ෆිල්ම් එක බලලා අනිත් අයටත් දැනගන්න කොමෙන්ට් එකකුත් දාන්න.

  35. me

    Thanks

  36. PT

    MAATH BAAN BALUWA MAXXAMA MAXXA EKAK THANKS A LOT

  37. Akalanka Yapa

    thanxx bro

  38. Udaya සාලින්ද

    thanks saho....

  39. chinthaka

    film eka mamath gatta onna... e wagema fb share kalath ekka onna...thanx machan....

  40. ajantha

    mama nam aluth eth meka hoda wadak hoda film thoragena balan da

  41. tin tin

    ela niyamai.
    aniwa banawa.

  42. Ravi

    මෙන්න පට්ටම පට්ට එකක්. ස්තුතියි මෙගැන කිව්වට.

  43. Uraj Deemantha

    බාමු බලන්න :)

  44. pubudu samarasekara

    ela,tnx,

  45. Nimal

    niyamai bro..

  46. roshan

    ela a

  47. Jayani

    hope it gonna b z nice one

  48. රාම් රාජ්

    thanks

  49. Anonymous

    machan,thawa film tikak danna

  50. Chika

    onna den thama banna dewe, honda 1kak wage
    Thanx macho

Load more comments