බොහෝ දෙනෙක්ට මඟහැරුණු මලයාලමක් තමයි Njan Steve Lopez කියන්නේ. අධ්‍යක්ෂණය කරන්නේ Rajiv Ravi. ඔහුගේ වැඩ නුපුරුදු වෙන්නේ නෑ මලයාලම් රසිකයෙක් නම් ඔබ. Annayum Rasoolum, Kammatti Paadam වගේම ඉදිරියේදී එන්න නියමිත Thuramukham ද ඔහුගේ නිර්මාණයන්. ප්‍රධාන චරිත කරන්නේ ෆාහද් ෆාසිල් ගේ මල්ලි Farhaan Faasil හා…

බොහෝ දෙනෙක්ට මඟහැරුණු මලයාලමක් තමයි Njan Steve Lopez කියන්නේ. අධ්‍යක්ෂණය කරන්නේ Rajiv Ravi. ඔහුගේ වැඩ නුපුරුදු වෙන්නේ නෑ මලයාලම් රසිකයෙක් නම් ඔබ. Annayum Rasoolum, Kammatti Paadam වගේම ඉදිරියේදී එන්න නියමිත Thuramukham ද ඔහුගේ නිර්මාණයන්. ප්‍රධාන චරිත කරන්නේ ෆාහද් ෆාසිල් ගේ මල්ලි Farhaan Faasil හා Luca මඟින් අපි කාගේත් සිත් දිනාගත් Ahaana Krishna. විශේෂත්වය තමයි මේ ඔවුන් දෙදෙනාගේම පළමු චිත්‍රපටය වීමයි.

ස්ටීව් යනු කොලේජ් යන තරුණයෙක්, ඔහුගේ ජීවිතයේ ප්‍රධානතම කාරණය තමයි තමන්ගේ ළමාකාලයේ මිතුරිය වන අංජලීට තමන් ආදරය කරන බව පැවසීම. දවස පුරා ෆෝන් එකම ඔබමින් ඉන්න ස්ටීව්ගේ හවස් කාලය වෙන් වන්නේ මිතුරෝ රැළ එක්ක මත්පැන් පානය කරන්නයි. මෙහෙම සාමාන්‍ය එහෙත් නොසැලකිලිමත් ජීවන රටාවක් ගෙවන ස්ටීව්ගේ ජීවිතය අංශක 180කින් වෙනස් වෙනවා එක්තරා අහඹු සිදුවීමක් නිසා.

IMDb Rating : 7.4/10
Times of India : 3.5/5
Rajiv Ravi ගේ චිත්‍රපටය කලාවට ඇලුම් කරන කෙනෙක් නම් මෙය අනිවාර්යයෙන්ම ඔබට තමයි. හෙමින් පටන් අරන් ටිකෙන් ටික චිත්‍රපටය ගොඩ නගලා, හොඳ අවසානයක් දීම ඔහුගේ පෙර චිත්‍රපට දෙකේ මෙන්ම මෙහිදී ද දැක බලා ගන්න පුළුවන්.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි පිටපත් දෙකක් ඇති අතර එයින් එකක් WEBDL 1080p ×265 HEVC යන වීඩියෝ පිටපත සඳහාද අනෙක Youtube හි ඇති පිටපත සඳහාද වලංගු වේ.
4,178 downloadsDownload Njan-Steve-Lopez-2014.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙතිනි නිමන්තිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-06-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නෙතිනි නිමන්තිකා
Subtitles
23 comments
සුභාෂිණි මල්ලව ආරච්චි
Nethini123
බොහොම ස්තූතියි අක්කේ
Anonymous
Thanks sister
Nethini123
බොහොම ස්තූතියි
yohan
thanks...
Nethini123
බොහොම ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Nethini123
බොහොම ස්තූතියි
Arosha
sub ekata thank u.idiriyatath mewan katayuthu karanna shakthiya labewa....
Nethini123
බොහොම ස්තූතියි
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Nethini123
බොහොම ස්තූතියි
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Nethini123
බොහොම ස්තූතියි
තුශාර
මේක ඇත්ත කතාවක්ද බන්
Nethini123
අවංකවම ඒක නම් දන්නේ නෑ.... නැතුව ඇති නේද!!! :-D
Anonymous
Stand up malayalam movie eke sinhala subtiltle dennakoo...... plzz......
Nethini123
තාම ඒ චිත්‍රපටයට ඉංග්‍රීසි උපසිරැසක් නෑ. ඒ නිසයි සිංහල උපසිරැස දෙන්න ප්‍රමාද වෙන්නේ :-(
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
harsha
අනේ අක්කේ,biriyaani -2021මලයාලම් ෆිල්ම් එකට සිංහල සබ් දෙන්නකො..මේ සබ් එකටත් ගොඩක් ස්තුතියි..
Anonymous
thank you for subtitles..
Anonymous
biriyani[2021] film ekatath sab dennako.tamilmv eke torrent thiyeno..
richy
njan 2014 dulquer salmaan ge film eka ooni
Advertisement
උපසිරැසියට ගොඩක් ස්තූතියි නංගි.