Fringe [S01 : E02] with Sinhala Subtitles | ඒකමදේ නැවතවරක්… [සිංහල උපසිරසි සමඟ]
මේක දෙවෙනි කොටස මේ කතා මාලාවේ .පසුගිය කොටස මතකනේ ස්කොට් මැරෙනවා.හැබැයි රහස් ගොඩක් හංගගෙන තමයි මෙයා මැරෙන්නේ.මේ කතා මාලාවේ ඉදිරි කොටස් වලදී අපිට ඒ රහස් මොනවද කියලා දැනගන්න ලැබෙයි.හැබැයි දැනට අපි දන්නවා මැසිව් ඩයනමික් ආයතනයට යම් සම්බන්දයක් තියනවා.මේ සිධුවෙන සිදුවීම් වලට.
කොහොමහරි මේ කතාවේදී කියවෙන්නෙත් හමුදාමය ව්‍යාපෘතියක් ගැන.සුපිරි සොල්දාදුවන් හැදීමේ.මේකෙන් අන්තිමට බිහි වෙලා තියෙන්නේ මොන වගේ ජිවියෙක්ද නිර්මාණයක්ද කියලා අදහසක් දෙන්න නම් එකපාර බැහැ,මේ කතාවේ තවත් යම් විශේෂ දෙයක් සිදු වෙනවා……ඒ මොකද කියලා බලලා ඉන්නකෝ..ඉක්මනටම E 03 ටත් subs දෙන්නම්….
.
SInhala Subtitles
-- Count 7004 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/gallage-dinesh.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගාල්ලගේ දිනේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak Sthuthi..Jaya wewa!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
thankx machan
THANKZ !!!
…………………………………………….
….THANKS………………………………
……………………………………………
…………………………………………..
………බොහොම ස්තූතියි……………….
…………………………………………
බොහොම ස්තූතියි සහෝ උපසිරසට …
ජයෙන් ජය…
Thnx mchn
ජයවේවා……
Thank You .. 🙂
Thanks
තැන්ක්ස් මචන්ලා.දෙවෙනි එකත් කරන ගමන් ඉන්නේ.
Machan..ithuru kotas walatath ikmanata sub deepan kollo..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
all hdtv copy walata match wena sub danta plz
Thanks for sub degatama sub demu
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.
ජය වේවා !!!
බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
#Hail_Hydra
Thanks for the sub!
බොහොම ස්තුතියි සහෝ .. ඔයා දුන්නු පළවැනි කොටස අද බලලා දැම්ම .. 🙂 මෙන්න එහෙනම් දෙවැනි කොටසත් ගන්නවා. කතාව නම් කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන් සුපිරි කතාවක්. ජය වේවා !!
thanks bro patta