අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)ගාල්ලගේ දිනේෂ්ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)

Fringe [S01 : E03] with Sinhala Subtitles | භූත ජාලය… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 6 votes.
Please wait...

Fringe (season 1)TV2

හරි යාලුවනේ මතකයිනේ කලින් කොටසේ මොකද උනේ කියලා.මෙකොටස ටිකක් විතර වෙනස්.මේ කතාවේ වෙනස් පැත්තක් ගැන අපිට හිතන්න සලස්වනවා මේ කොටස අවසන් වෙද්දී.මේ කතාව ආරම්භ වෙන්නේ බසයකට කෙරෙන අමුතුම විදියේ ප්‍රහාරයකින්.මේක රසායනික ප්‍රහාරයක්.කොහොමහරි මේකටත් ආචාර්ය බිෂොප් ගේ සොයාගැනීම් සම්බන්දයි.කතාව බලන්නකෝ.තව එකක් නියෝජිත ස්කොට් ගේ මොකක්හරි විශේෂයක් තියනවා.ඇයි මම මෙහෙම කියන්නේ කියලා කතාව අවසානයේදී ඔයාලට තෙරේයි..

 

Fringe on IMDb

 

 

3CABAC4864CD20374CBE206C92BC1BEB7184CF44
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/11/gallage-dinesh.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගාල්ලගේ දිනේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                    All Episodes                        Next Episode>>

29 thoughts on “Fringe [S01 : E03] with Sinhala Subtitles | භූත ජාලය… [සිංහල උපසිරසි සමඟ]

  • Godak Sthuthi! Jaya wewa!

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • සබ් එකට බොහෝම ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරසට …
    ජයෙන් ජය…

    Reply
  • ක්‍රිෂ්

    mamath enakan balan hitiye…

    Reply
  • ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
    මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

    ආයු -බෝ -වේවා !!!

    Reply
  • 2E57529BF2ACAC6D74FF93E3DEF8601C3DEA14FE

    Reply
  • Udara Damith B\K

    …………….THANKS………………..

    Reply
  • Udara Damith B\K

    ………….බොහොම ස්තූතියි……………….

    Reply
  • චතුරබුද්ධි

    අඩේ උබ සින් සින් ගාල දෙනවනේ.. එල ඇ….

    Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply

  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • Lakhishitha Mathngadeera

    thnx saho sub 1te 😀

    Reply
  • ane bro wolf blod tv s eke sub dennako

    Reply
  • thnkiyoo..meka blanta patna gatthe arrow flash dekama iwari,..

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Reply
  • King Ruwan

    thanks saho…. budu saranai….

    Reply
  • බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. ඔහොම යමු 🙂 මෙන්න සබ ගත්තා ජය වේවා !!

    Reply
  • Adithya Gimhana

    thanks bro sub ekata……
    anith tikath ikmanata denna……

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *