අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඅසංක ප්‍රදීප් රණතුංගඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නවික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිළමයින්ට

Beverly Hills Chihuahua 2 (2011) with Sinhala Subtitles | සල්ලිකාර බල්ලෝ 2 – විවාහ ජීවිතය [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

ආයුබෝවන් හැමදෙනාටම , ඔන්න ඉතින් ලකී සෙවන් , මගේ හත්වන උපසිරසියත් මම ගෙනාව . කියපුවිදියටම Beverly Hills Chihuahua චිත්‍රපට මාලාවේ දෙවැනි කොටස. ඔයාල සමහරක් දෙනා DISNEY චිත්‍රපට වලට අසා නැති වෙන්න පුළුවන්. ඒත් කැමති අයත් ඇතිනේ, මේ ඒ අයට. මේවා කාටුන් චිත්‍රපට නෙවි,. අනික හොඳ උපදේශයන් දෙන නිසා තමා මම මේක තෝරාගත්තේ. ලොකු කුඩා ඕන කෙනෙක් ට බලන්න පුළුවන්.

කතාව ගැන කියනවනම් මේකෙ පළමු කොටසේ පපී ගෙයි ක්ලෝයි ගෙයි ආදර අන්දරය දකින්න ඇතිනේ. මේ කොටසිනේ වෙන්නේ එයාලගේ පවුල් ජීවිතය කොහොමද ගලාගෙන යන්නේ කියල. ළමයි බලගැනීම් , වගකීම් වගේ සාමාන්‍ය පවුලක තියන සැම දේම මේකෙ තියනවා.තව බැංකු මංකොල්ලයක් නවත්තන එකක් , ගේ සින්න වෙන එකක් බේර  ගන්න එකක් , සුනඛ ප්‍රදර්ශනයක් වගේ දේවල් කිහිපයකුත් තියනවා. ලස්සන කතාවක්. ගන්න ආදර්ශ කිහිපයකුත් දෙනවා.

මම ඊළඟට දෙන්නේ මේකෙම තුන්වන කොටස Beverly Hills Chihuahua 3: Viva la Fiesta! (2012) කියන එක. ඉක්මනින්ම ඒකත්  දෙන්නම්. ඔයාලගේ ප්‍රතිචාර මම කියවනවා. ඒක හින්ද වචනයක් හරි කියල යන්න අමතක කරන්න එපා . ඔන්න එහෙනම් දැනට නවතිනවා මේ චිත්‍රපටියේ තියන දෙයක් කියල,

“ සෑම සුරතලෙක්ම ස්ථිර නිවසක් බලාපොරොත්තු වෙනවා. ඉතින් සුරතලයට සතෙක් හදනවනම් ජිවිත කාලයම එයා බලාගන්න. වගකීමෙන් සතුන් ඇතිකරන්න.”

බුදුසරණයි ඔක්කෝටම …!

 

Beverly Hills Chihuahua 2 (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

17 thoughts on “Beverly Hills Chihuahua 2 (2011) with Sinhala Subtitles | සල්ලිකාර බල්ලෝ 2 – විවාහ ජීවිතය [සිංහල උපසිරසි සමඟ]

  • නියමයි මචන්.
    ඊලග් එකත් ඉක්මනටම දෙමු.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…

    Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

    Reply
  • Chanaka Adikari

    Thank you brooo suba

    Reply
  • බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks machan…………highly appreciate……

    Reply
  • Udara Damith B\K

    ……….සත්තුන්ගේ ෆිල්ම් ගොඩකට සිංහල උපසිරස දෙන්ඩ……………

    Reply
  • Udara Damith B\K

    …………….බොහොම ස්තූතියි……………………..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. and hash walata

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Reply
  • අසංක ප්‍රදීප් රණතුංග

    නීතිමය හේතුනිසා බයස්කොපේ එකේ දැන් ටොරන්ට් ලින්ක් දෙන්නේ නැ. මම හදපු උපසිරසියක් නිසා මම පෞද්ගලිකව ඔයාලට උදවු කරන්නම් .
    720 P BR එක ඕන නම් පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න
    24d5628ce5bf088953bc98ce32f322f5771141c9
    1080 P BR එක ඕන නම් පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න
    b2386534559c83bae3d6f7f184120358bc28b3c7
    නැතිනම් පහත ලින්ක් එකට යන්න

    Reply
    • Niyamai machan…
      Sub dana sahola serama me widiyata
      HASH dunanam hodai neda.

      Reply
  • අසංක ප්‍රදීප් රණතුංග

    නීතිමය හේතුනිසා බයස්කොපේ එකේ දැන් ටොරන්ට් ලින්ක් දෙන්නේ නැ. මම හදපු උපසිරසියක් නිසා මම පෞද්ගලිකව ඔයාලට උදවු කරන්නම් .
    720 P BR එක ඕන නම් පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න
    24d5628ce5bf088953bc98ce32f322f5771141c9
    1080 P BR එක ඕන නම් පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න
    b2386534559c83bae3d6f7f184120358bc28b3c7
    නැතිනම් පහත ලින්ක් එකට යන්න
    https://yts.ag/movie/beverly-hills-chihuahua-2-2011

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *