අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ජෙරාඩ් රන්ජුලබලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Merlin [S05 : E12] | අවසන් සටන (පළමු කොටස) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 14 votes.
Please wait...

Merlin tv

ඔන්න එහෙනම් මගෙ සත්වන උපසිරැසියත් එක්කත් ඔයාලා හමුවට අාවා. මෙ මෙම කථා මාලාවෙ දොළොස්වෙන්න. තව එක කොටසයි තියෙන්නෙ මර්ලින් ඉවරවෙන්න. මෙක දෙන්න හිතන් හිටියට වඩා දවස් 2කක් ප්‍රමාද වුනා තිබ්බ වැඩ රාජකාරි එක්ක. ඊළග කොටසත් හෙට අනිද්දම දෙන්නම් කොහමහරි.

Merlin කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ… 2008 අාරම්භ වුන මෙය IMDb දර්ෂකයෙ 7.9 අගයක් ලැබුවක්.

අද කථාව ගැන කියනවනම් මර්ලින්ගෙ අැත්ත තත්වෙ දැනගන්න මොගානා සත්වයෙක්ව යොදාගෙන මර්ලින්ගෙ මායා බලය නැති කරන්න යන්නෙ එ්ක හරි යයිද? කට්ටියම ලහි ලහියෙ අවසන් සටනට සුදානම් වෙද්දි මර්ලින් අාතර්ව අතහැරලා යනවා. අැයි ඔහු අවසන් මොහොතෙ එහෙම කරන්නෙ? මෙ අතරෙ අවසන් සටනත් පටන් ගන්නවා. එ්කෙ අාරම්භය කෙසේ වෙයිද? ඔක්කටම උත්තර බාගෙන බලන ගමන් අදහසකුත් දාලා යන්න කියලා ඉල්ලමින් ඊළග කොටසිනුත් ඉක්මනින්ම හම්බෙනකම් ඔක්කොටම ජයවේවා….!!!

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/2wlJ” type=”icon” “center” newwindow=”yes”] 350 MB (3.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
3736877bff4f9b048e1e8f71d2f1626b8c4267ec
[button link=”http://tinyw.in/7nQB” type=”icon” “center” newwindow=”yes”] 380 MB (22.0GB) කොපිය මෙතනින් බාගන්න[/button]
7526d1d025dbbb1c22e47bc9439de264fc3dfd0c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/05/JeradR.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙරාඩ් රන්ජුල(RaNjA)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                       Next Episode >>

24 thoughts on “Merlin [S05 : E12] | අවසන් සටන (පළමු කොටස) [සිංහල උපසිරැසි සමඟ]

  • Lasantharathnasirirox

    Tnx brooo

    Reply
  • A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • Season 1-5 download karanna web site ekak kiyahanko kollane.loku deyak.plzzzzzzzzz

    Reply
  • නියමයි සහෝ………..සබ් දුන්නට පිං….ජයෙන් ජය…..

    Reply
  • ^^^^^ …….Thnkzz Subata…^^^^^^
    ilaga Eka Ikmanin Gemu…
    Jaya Wewa !!! 🙂 😛

    Reply
  • thanks mama okkoma download kala ela kiri

    Reply
  • තෑන්ක්ස් සිංහල සබ් එකට.

    Reply
  • බොහොම ස්තූතියි ජෙරාඩ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • අයේෂ්

    ගොඩාක් ස්තුතියි..

    Reply
  • Thanks……….
    Jaya Wewa……….

    Reply
  • Thanx sub walata….
    Meke season 06 ekak thiyenawada????

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • තාරුක

    උපසිරැසියට තුති.අන්තිම එකෙන් එහෙනම් මුණ ගැහමු.සුබ පතනවා.

    Reply
    • බොහොම ස්තූතියි

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *