logo
අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

From [S01 : E03] Sinhala Subtitles | “තේරීම ඔබ සතුයි” [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

From [S01 : E03] Sinhala Subtitles

ආයුබෝවන් කියලම ඔන්න අදත් පිළිගන්නවා, බයිස්කෝප් ලෝලී සියළුම දෙනාව. අද අරගෙන ඇවිල්ලා තියෙන්නෙ From පලවෙනි සීසන් එකේ තුන්වෙනි එපියට උපසිරැසි. පලවෙනි එපි දෙක බැලුවනම් මේ වෙද්දි ඔයාලට අදහසක් ඇති මේ සීරිස් එකේ වෙන්නෙ මොකක්ද කියන එක ගැන. එක්තරා පුංචි ටවුමක් තියෙනවා අද්භූත සිදුවීම් වලට මුල් තැන ගන්න. කොටින්ම කවුරුහරි මේ ටවුමට ආවොත් ඒ කෙනාට හෝ පිරිසට ආයේ කිසිම දවසක ඒ ටවුමෙන් පිටවෙන්න බෑ. පාර දිගේ ආයේ හැරිලා ගියත් ආයේ කැරකිලා කැරකිලා එන්නෙ ඒ ටවුන් එකටමයි. ඒ විතරක්ම නෙවෙයි, රෑ බෝ වෙච්ච හැටියෙම මිනිස් වෙසින් රාක්ෂයෝ එනවා ඒ ටවුමේ ඉන්න මිනිස්සුන්ව දඩයම් කරන්න.

From [S01 : E03] Sinhala Subtitles

කලින් සිදුවීමේදි ඔයාලට මතක ඇති නොසැලකිලිමත් කමකින් ලෝරන් සහ ඇගේ දියණිය වෙච්ච මේගන්’ව රාක්ෂයන්ගේ ගොදුරක් වෙනවා.

From [S01 : E03] Sinhala Subtitles

ඉතින් මේ අද කොටසින් වෙන්නෙ, ඒ වැරැද්දට ලෝරන්ගේ සැමියා වන ෆ්‍රෑන්ක්ට දඬුවම් ලබාදෙන්න, අකමැත්තෙන් වුණත් ලොයිඩ්ට කටයුතු කරන්න වෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අදට මං මෙතනින් නවතිනවා. හැමෝටම සුභ දවසක්! ජයවේවා!

S01 E03 – Choosing Day

IMDb ratings – 7.5/10

Next Episode – A Rock and a Farway


 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

From [S01 : E03] Sinhala Subtitles

5 thoughts on “From [S01 : E03] Sinhala Subtitles | “තේරීම ඔබ සතුයි” [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සබට බොහොම ස්තුතියි මචෝ!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *