අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)යුද්ධ (TV)රහස් පරීක්ෂක (TV)රොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

Homeland 🇺🇸 [6×07 – Imminent Risk] with Sinhala Subtitle | ඩාර්, වැඩේ කැතයි හොඳේ. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 12 votes.
Please wait...

Homeland S6-3

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා 7 වෙනි කොටස. අදනම් කතාවට සබ් දැම්මෙ එපාම වෙලා. මේ කතාවටම සම්මාන දෙකක් දින්න කැරී මැතිසන් අද කොටසෙත් සුපිරි රඟපෑමක් දෙනවා. හැබැයි දැන්නම් එයාව අවුස්ස ගත්තා හා සමානයි. නයාට ගහලා වැරදුණ තත්වෙ ඇති වුණා.

මේ හැම කුමන්ත්‍රණයක් පස්සෙම ඉන්න කෙනාව අද නම් පෙන්නවා. මිනිහා හිතන විදියටම වැඩේ සාර්ථක වෙයිද කියලා බලන්න පුළුවන් ලබන සතියෙ කොටසෙ පෙර දසුන් ටික බැළුවනම්. ඔන්න ලේසි වෙන්න පහළ දාලම තියෙනවා. අද කොටස බලලා ආවනම් තමා වටිනාකම වැඩි.

එහෙනම් ලබන සතියෙ හමුවෙමු. ජය වේවා෴෴ 424

ඊලඟ කොටසෙන් Sneak peak 1, Sneak peak 2, Promo

Homeland (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV (AVS, SVA) පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

18 thoughts on “Homeland 🇺🇸 [6×07 – Imminent Risk] with Sinhala Subtitle | ඩාර්, වැඩේ කැතයි හොඳේ. [සිංහල උපසිරැසි සමඟ]

  • ශ්‍රී මාල්

    Homeland 6×07 සිංහල සබ් ගන්න බැහැ ඩවුන්ලෝඩ් වෙන්නේ ටොරන්ට් ෆයිල් එකක්… ඒක unable to lode කියලා වැටෙනවා… ක්‍රමයක් කියන්න…

    Reply
  • විමා

    මෙන්න බානෝ

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා)

    අද දානවා හොදේ කමෙන්ට් එකක්. ඔන්න අදයි බඩු කෑල්ල අලුත් උනේ. අලුත් වෙච්චි ගමන් කරපු මුල්ම වැඩේ තමයි මේක බාන ඒක.
    ජය වේවා!!

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා !

    Reply
  • tnx machan digatama deepan jaya sri…!!

    Reply
  • නිර්මාණි විජේසිංහ

    උදේම ආවෙ සබ් එක ගන්න. ඉවසිල්ලක් නැතුව හිටියෙ. තැන්තූ අයියේ.. ජය

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි රොයිලි අයියේ ..කලින් කොටස ඊයේ තමා බලන්න උනේ මේ කොටස නම් ඉක්මනට බලන්න ඕනේ ..කතාව මුල් හරියේ හිමිට හිමිට ආවට මොකද දැන් නම් නැගලම යනවා .. ජය වේවා !!

    Reply
  • Thanks saho……..jayawewa……!

    Reply
  • බොහෝම ස්තූතියි රොයිලි. ලියලා තියන ටික කියවූවාම මේ කොටස බලන්න වෙලාව එනතුරු ඉන්න එක සෑහෙන අමාරුවැඩක්. ඒත් ඉතින් රෑ 9 වත් වෙනකං මුකුත් කරන්න බැරි වෙයි වගේ. සබ ගත්තා සහෝ. ජයවේවා

    Reply
  • Thanks for Sinhala sub.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *