Frozen (2010) | ලස්සන හිම අතර සැඟවුන මාරයා! [සිංහල උපසිරසි සමඟ]
හිම වලට කවුද අකමැති නේද? ලංකාවෙ අපිට එහෙම අත්දැකීමක් විඳින්න නොලැබෙන නිසාම අපි පුදුම ආසයි හිම වැටෙනවා නම්. ඒ නිසාම මම මගේ හත්වෙනි උපසිරැසිය විදියට හිම ගැන කතාවක් අරන් ආවා. 2010 තමයි මේ චිත්‍රපටිය නිපදවලා තියෙන්නෙ. මේක 6.3ක IMDB ratings ලබලා තියෙනවා. ඩෑන් සහ පාකර් කියන තරුණ පෙම් යුවළ සහ ඔවුන්ගෙ යාළුවා, ලින්ච් යනවා හිම මත ලිස්සීමේ ක්‍රීඩා කරන්න. අපිට ඒක ආගන්තුක වුනත් ඒක හිම වැටෙන රටවල බොහොම ජනප්‍රිය ක්‍රීඩාවක් . ඉතින් මෙයාලට ඒකට යන්න සල්ලිත් නැහැ. කපටිකමක් කරලා තමයි එතනට යන්නෙ. ඉතින් තුන්දෙනා හොඳට විනෝද වෙලා එද්දි රෑ වෙලා. ඉතින් මෙයාලා ආපහු එන්න ඕන කේබල් කාර් එකේ. එතන ඉන්න මනුස්සයාට කියලා බොහොම අමාරුවෙන් ඒකෙ නැගලා මගක් එද්දි ඒක නවතිනවා.ඉතින් ගොඩක් වෙලා බලන් ඉන්නවා ආපහු ඒක යන්න පටන් ගනියි කියලා. ඒත් නෑ… ඒත් දිගටම හිම නම් වැටෙනවා. රෑ දවල් ගෙවෙනවා.ඉතින් කොහොමද එයාලා මේකෙන් බේරෙන්නෙ? කොහොමද ආපහු යන්නෙ? යන්න පුළුවන් වෙයිද? ඒවා දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.
ඉතින් මම ආරාධනා කරනවා ඔයාලා හැමෝටම මේක බලන්න කියලා. ලස්සන සංවේදී කතාවක්. කමෙන්ටුවක් දාලා යන්න, බාගත කරගන්න ගමන්. ඒක තමයි උපසිරැසි නිර්මාණයෙන් අපිට ලැබෙන සතුට. ඔයාලා හැමෝටම සුභ දවසක්. 😀
3893 downloads
උපසිරසට ස්තුතියි.
Sry ek mru sis
Ptt bro
Sry ek mri sis
Thanks …………………..good luck ………….
Thanks.
niyamai. thanks Sandamali, jaya wewa! balanna watina me wage films tawa denna.
thank u very much sister…..
බොහොම ස්තූතියි සඳමාලී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnq 🙂
thax sis….
සබ් එකට බොහොම ස්තුතියි සඳමාලි 😛 ජය
John Wick එකේ BR Rip සබ් වැඩ නැහැ..
පොඩ්ඩක් බලන්න පුළුවන් ද ?
කලින් බැලුවා
දිගටම වැඩේ කරගෙන යමු
සබට තුති
ඔබට ජය…………
නියමයිනේ.
පට්ටම කතාවක් වගේ.
ගොඩක් ස්තුතියි අක්කේ සබ් එකට.
ජය.
Thank U Sandamali.
හිම වලට නම් අපිත් කැමතියි.
ඒත් කොයින්ද බොලේ අපිට හිම. 😆
කොහොම වුනත් උපසිරැසියට ස්තුතියි.
කතාව නම් කලින්ම බැළුවා.
ආයෙමත් උපසිරැසි එක්ක නිවාඩු පාඩුවේ බැළුවා කියලා අතින් පයින් යන එකක්යැ. 🙂
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks….
Thanks
melo rahanna ban
thanks sahooooooooooo
Thanks guy!
Great job sandamali !
thanks ………………….. !!!
එල එල මෙක නම් සුපිරි එකක් වගෙ තැන්ක්ස් සබට
උපසිරැසියට තුති
නියම වැඩක්
ජයම වේවා
Thanks….
Thanks Saho….. elama Film akak
ලස්සන හිම –
hima lassanai thamai
eeth hima watunama
parisaraya
-16, – 20 Celsius ganata watenakota
lankawata enna hithenawa…
heethala daraganna ba
tnaks sbu ekata (heethale wewlamin)
thanks
niayamai…thanks SANDAMALI SIS..sub ekata..digatama sub demu.jaya wewa……
niyamai thanks degatama wada denna……
ස්තුතියි සඳමාලි සොයුරිය.. කලින් බලපු හොද කතාවක් ආයේ සැරයක් බලන්න ඕනේ..
ජය වේවා!
thnkxz machoww
සබ එකට බොහොම ස්තුතියි සහෝ……