අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඇනිමේ (ජපන් ඇනිමේෂන්) (TV)ඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ජපන් (TV)ත්‍රාසජනක (TV)නවෝදනී තිළිණිපවුලේ සැමට (TV)යුද්ධ (TV)වික්‍රමාන්විත (TV)ළමයින්ට (TV)

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E39:40] Sinhala Subtitles | වින්රිගේ උපාය! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 7 votes.
Please wait...

කලින් කොටසින් අන්තිම මනුරූපියව දැකගන්න ලැබුනා. ඉතුරු වෙලා හිටියේ ප්‍රයිඩ්. කවුරුත් හිතපු නැති කෙනෙක් තමයි තාත්තගෙ පළවෙනි මනුරූපියා. සෙලීම් පේන විදියේ ළමයෙකුත් නෙමෙයි. පේන තරම් අහිංසක කෙනෙකුත් නෙමෙයි. බ්‍රිග්ස් වල උමගෙ අතරමං වුන පිරිසව බේරගන්න යන බකානියර්ගේ කණ්ඩ්යම බේරෙන්නෙ මධ්‍යම නගරයේ ලුතිනන් හෝකායිට පින් සිද්ධ වෙන්න. මොකද ප්‍රයිඩ්ට තේරෙනවා එයාගෙ ගෙදරට කවුරුහරි ආවා කියලා, ඒ වෙලාවෙ තමයි ප්‍රයිඩ් නැවත හැරිලා යන්නෙ. ප්‍රයිඩ් සැරිසරන්නෙ ඇමෙස්ට්‍රිස් යොදාගෙන හාරලා තියෙන උමගෙ. එයාව තමයි තාත්තා පළවෙනියටම බිහි කරන්නෙ. ඒ වගේම බලවත්ම කෙනත් එයා. මේ අතර එඩ්වඩ්ව කිම්බ්ලි බලෙන් ලේ හැලීමක් කරන්න පොළඹව ගන්නවා. මේකට එඩ්වඩ් එකඟ වුනත් එයාගෙ යටිහිතේ තියෙන්නෙ වෙන දෙයක්. මල්ලි ඒක තේරුම් ගන්න නිසා එඩ්වඩ්ට තවත් ලේසීයි. වින්රිත් එල්රික් සහෝදරයො එක්ක මේ ගමන යන්න එනවා. ඒ පිරිස යන්නෙ අතැරලා දාපු පතල් නගරයකට. මෙතනදි ස්කාර්ගෙ කණ්ඩායමත් මුණ ගැහෙනවා. එතනින් එහාට මොකක් වෙයිද කියලා මේ කොටස් වලින් බලන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

13 thoughts on “Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E39:40] Sinhala Subtitles | වින්රිගේ උපාය! [සිංහල උපසිරැසි සමඟ]

  • කතාව දැන් නම් සුපිරිම සුපිරී අක්කේ.මාරම ගැම්මකින් බලන්නේ.මේ එපි දෙකේ සබ් වලටත් ගොඩාක් ස්තූතියි…❤️

    Reply
  • Amalka Himeshan

    Thanks sub ekata

    Reply
  • Nihar J Vishwa

    Episodes 37,38 sub nahane.404 error ekk enawa…kauru hari fix karala denawada please.. sub denawta tanx sis..great job

    Reply
    • ඔව් ඒ සබ් දෙක පෙන්නන්නෙ නෑ

      Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Kalana liyana arachchi

    Bohoma sthuthi mekata sub karana ekata. Ptta pthuru seris eka. Ela ela

    Reply
  • Rashmi sonali

    Thank sis…..
    nice

    Reply
  • Chanu mikhail

    thanks sis..!!! 😉 ela.

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි
    ජය වේවා!

    Reply
  • Thanks sis sub ekata 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *