අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඇනිමේ (ජපන් ඇනිමේෂන්) (TV)ඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ජපන් (TV)ත්‍රාසජනක (TV)නවෝදනී තිළිණිපවුලේ සැමට (TV)යුද්ධ (TV)වික්‍රමාන්විත (TV)ළමයින්ට (TV)

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E41:42] Sinhala Subtitles | පර්යේෂණ වල ප්‍රථිඵලය! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 6 votes.
Please wait...

පහුගිය කොටසින් දැකගන්න ඇතිනේ වින්රිවත් අරන් දොස්තර මාකෝයි අනිත් කට්ටියයි බ්‍රිග්ස් වලට යන්න පිටත් වෙනවා කියලා. ඒත් එඩ් එක්ක ඉන්න සොල්දාදුවෙක්ට බ්‍රිග්ස් වලින් ඇමතුමක් එනවා බ්‍රිග්ස් තවදුරටත් මේජර් ජෙනරාල් යටතේ නෑ, දැන් ඒක පාලනය තියෙන්නෙ මධ්‍යම නගරයෙ හමුදාවට කියලා. එහෙම වුනොත් වින්රි ආයෙමත් යන්නෙ සතුරන්ගෙ අතට. මේක ගැන කියන්න අල් පිටත් වෙනව, අල් වෙනුවට එඩ් බොරු කෙනෙක්ව හදනවා කිම්බිලිට අහු නොවෙන්න. එත් බ්‍රිග්ස් සැලසුම් දැනගන්න කිම්බ්ලි එයාලට පහර දෙනවා. එතනින් පස්සෙ එඩ්ටයි, පණිවිඩේ දෙන්න යන අල්ටයි, වින්රිලගේ කණ්ඩායමටයි මොනාද වෙන්නෙ කියලා බලලම දැනගමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

12 thoughts on “Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E41:42] Sinhala Subtitles | පර්යේෂණ වල ප්‍රථිඵලය! [සිංහල උපසිරැසි සමඟ]

  • මේ එපි දෙකේ උපසිරසි වලටත් ගොඩාක් ස්තූතියි අක්කේ…

    Reply
  • Amalka Himeshan

    Thanks sub ekata

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udara Damith Dissanayaka

    niyamayia ela

    Reply
  • Thank sis sud ekata 🙂

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි
    ජය වේවා!

    Reply
  • Chanu mikhail

    thank u..!!! sub ekata.., patta 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *