අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)චරිත පොල්ගස්දෙණියනාට්‍යමය (TV)යුද්ධ (TV)රොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

Game of Thrones [S02E04] with Sinhala Subtitles | ඇටකටු උයන [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 34 votes.
Please wait...

ඔන්න ඉතින් දෙයියනේ කියලා පරක්කු නොවීම හතරවෙනි කොටසත් මම ඔයාලට ගෙනාවා මොකද තුන්වෙනි කථා මාලාවත් පටන් ගත්ත නිසා එකේ කථා රසය වැඩිවෙනවානේ දෙවන කථා මාලාව බලලා හිටියම. කට්ටිය කලින් කොටස් බලපු නැති අය ඉන්නවනම් මෙතනින් ගිහින් කලින් කොටස් බලලා හිටියනම් හොදයි කියලා මම කියනවා. දැන් ඉතින් කට්ටියට අමුතුවෙන් මතක් කරන්න ඕනි නැනේ ගිය සතියේ කතාව ඉවර වුනේ කොහොමද කියලා. අද කොටසේ මුලින්ම දිග පුර්විකාවක් යනවා කලින් කොටසේ වුන දේවල් ගැන. ඒක දැන් ඔයාලා බලන්නනේ යන්නේ, ඒනිසා මම කියන එකේ තේරුමක් නැනේ……… 😀

ඔන්න දැන් බටහිර රාජධානියේ යුද්ධය ලොකුවටම ඇවිලිගෙන යනවා. Robb Stark ගේ හමුදාව ක්‍රම ක්‍රමයෙන් උතුරේ Winterfall වල ඉඳන් දකුණේ අගනුවර King’sLanading තෙක් ගමන් අරබලා තියෙන්නේ. අද කථාව පටන් ගන්නෙත් Lannister වරුන්ගේ භටයන් රැසක් මරා දමමින් Robb Stark ගේ සේනාව ඉදිරියට ඇදෙනවා. විශේෂත්වය වන්නේ මේ සේනාවේ අමුතු සෙබලෙකුත් යටතේ ඉන්නවා. ඒ කවුද කියලා ඔයාලා මේක බාගෙනම බලන්නකෝ. මේ අතර Lannister සේනාවට අහුවුන Arya Stark ඇතුළු පිරිස, ඔවුන් අරගෙන යනවා Harrenhal බලකොටුවට. මෙහිදී Lannister වරුන්ගේ කෘරත්වය මොනවට පෙන්වන සිද්ධි දාමයක් පෙනවනවා. මේ අතරේ Arya Stark ට මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ. ඒ අව් අස්සේ Stormlands වලට ගිය Catelyn Stark, ආර්යාවට සිය පැරණි පෙම්වතා හම්බෙනවා අහම්බෙන්, ඒ කවුද ඒ? ඒ වගේම Daenerys කුමරිය ඇතුළු හමුදාව Qarth නුවරවාසීන් විසින් පිළිගනිද නැද්ද? ඔවුන්ට හාමතේ කාන්තාරයේ මැරෙන්න වෙයිද? ඒ වගේම Joffrey Baratheon රජුට නියම තෑග්ගක් ඔහුගේ මාමණ්ඩියා (Tyrion Lannister) ගෙනත් දෙනවා (අනේ ඒ වගේ මාමණ්ඩිලා වාසනාවන්…… 😉 ). ඒ මොකද්ද ඒ ? මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර හොයාගන්න නම් ඔයාලට කථාව බලන්නම වෙනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

62 thoughts on “Game of Thrones [S02E04] with Sinhala Subtitles | ඇටකටු උයන [සිංහල උපසිරැසි සමඟ]

  • chinthaka chathuranga

    thanks machan

    Reply
  • Thisara Prabhath Senarathne

    Thanks broh

    Reply
  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • Tiyena Amavi

    Thnx sub ekta…

    Reply
  • ThusharaIndunilRathnayaka

    ela! good job! sub ekata thanks………..!

    Reply
  • මොළ කකුලුස්

    Thanks for subtitles

    Reply
  • ස්තූතියි මචන් උපසිරරසට…..
    මෙක දිගටම බලන්න හිතෙනවා…. පට්ට ආ….
    ජයෙන් ජය ආ… 🙂 🙂 🙂 🙂 🙂

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    සීසන් 2… නේ…
    නියම කතා මාලාවක්..
    උපසිරසියට බොහොම ස්තූතියි…
    ජයවේවා..

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

    Reply
  • මම බලපු Tv series වලින් සුපිරිම Tv series එක… ආය කතා දෙකක් නෑ… සින්හල Sub දුන්නට thanks කරන්න වචන නෑ… මේකේ කතාව ටිකක් සංකීර්ණ වැඩියි… සිංහල sub එක මාරම වැදගත් …Thank you for great story & sinhala sub …

    Reply
  • රාම් රාජ්

    පහුගිය කාලේ සෑහෙන්න කමෙන්ටි දාන්න බැරි උනා.සමාවෙන්න ඒකට මෙන්න මගේ ස්තූතිය‍

    Reply
  • සාරංග ලියනගම

    ගොඩක් ස්තූතියි සහෝ…

    Reply
  • එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තූතියි චරිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බිරි සිරිස්

    ගොඩක් වැඩ ඇති අපි ගැන බැලුවාට පින් මචන් ඉතිරි ටිකත් ඉක්මනින් දෙන්න පුලුවන් නමි තව කටිටියගේ උදවු ඇරගෙන ඉක්මනින් ඉවර කරන්න බලන්න.

    Reply
  • mudiya / මුදියා

    එලම කිරි චරිත සහෝ.මේක එනකං තමයි බලන් හිටියෙ.දැන්ම බාන්න දානව.ජයවේවා.බොහෝ…………………………….ම ස්තූතියි…!

    Reply
  • wowwwwww…… Please, Please continue…….

    Reply
  • තෑන්ක්ස්

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela ela …..maxxaaa….

    Reply
  • sirawatama thanks machan

    Reply
  • “චූටී මල්ලි”

    එලනෙ
    මේක ඉක්මන්ට දිලා ඉවරකරමු
    සබට තෑන්ක්ස්
    ඔබට ජය….

    Reply
  • chamath cafe

    බොහොම පින්

    Reply
  • ලොවෙත් නෑ සුපිරි සහෝ

    Reply
  • සුපිරි බොහොම පින්

    Reply
  • දෙවෙනි සීසන් එක බලාගෙන යනවා දැන්. එල

    Reply
  • එරංග

    එලස්,, බාමි

    Reply
  • supiri saho onna oya wage digatama denna

    Reply
  • parakku unath dan mula idala dena aki watinne,, thxxxxxxxxx

    Reply
  • ikmnata dunna akata txz

    Reply
  • පට්ට පට්ට පට්ට මේක නම් පට්ටම කතාව

    Reply
  • patta pattaa onna dena kam unne thxxx cahritha

    Reply
  • එල කිරි කොල්ලා අනිත් එවාත් දෙමු .. ජය

    Reply
  • ගයාන් ....

    පට්ට පට්ට මෙ දීලා තියෙන්නේ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *