Game of Thrones [S5E00 – A Day in the Life] | වැඩේ පටාන් ගන්නයි යන්නෙ… [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් කොහොමද කට්ටියටම. ගේම් ඔෆ් ත්‍රෝන් බයිස්කෝප් රසික රසිකාවියෝ දැන් දෑස් දල්වගෙන පස්වෙනි අදියර එනකම් බලන් ඉන්නවා කියලා දන්න හින්දමත්, පොඩ්ඩක් විතර කතාව ආපහු මතක් කරලා දෙන්නත් හිතාගෙන පස්වෙනි අදියරේ රූගත කිරීම් සිදුවෙච්ච හැටි අළලා නිපදවෙච්ච කොටසට සිංහල උපසිරැසි දාල ගේන්න හිතුවා. පස්වෙනි අදියරේ පළමුවෙනි කොටස තවත් හරියටම සති 04 කින් විකාශය වෙන්න නියමිතයි. ඉතින් කලින් අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් ඇමරිකාවෙ වෙලාවෙන් ඉරිදා රෑ නැත්තම් ලංකාවෙන් නම් සඳුදා උදේ වෙද්දි විකාශය වෙන කොටසට එදා හවස් වෙද්දිම උපසිරැසි ගෙනාවත් මෙදාපාර නම් ටිකක් වෙලා යන්න ඉඩ තියෙනවා. ඒත් අනිවා ගේනවා. 🙂
ඉතින් කලින් වතාවෙ වගේම කතාවට අලුතෙන් එකතු වෙන අයට වගේම, කතාවෙ තියෙන පැටලිලි ගතිය අවම කරන්න හිතාගෙන මම ඔයාලට ගෙනාව දීර්ඝ ලිපි මාලාව (බයිස්කෝප් අඩවියේ දිගම ලිපි වාර්තාවට හිමිකම් කියන) මෙදාපාරත් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තරිඳු සහෝත් එයාගේ වීඩීයෝ හැඳීන්විම් ටිකත් ගෙනයි කියලා හිතනවා. මේ දවස් වල එයා Cricinfo එකට ලිපි ලියනවා නොවැ. 🙂
ඉතින් දීර්ඝ කමෙන්ට් වෙනද වගේම ආසිරිගෙන්, සිරාජ් මෙන්ම අනික් හැමෝගෙන්ම බලාපොරොත්තු වෙනවා. කතාවට අලුතෙන් එකතු වෙන ඒ ලිපි මාලාවට මෙතනින් ගිහින් බලන්න පුළුවන්. එතන ඉඳන් ඉස්සරහට බලන් ගියාම කියවන්න පුළුවන්. කියවල බලලා ලෑස්ති වෙන්නලකෝ.
එහෙනම් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ මුලින්ම දෙන්න ගත්ත රූපවාහිනි කතා මාලාවේ හතරවෙනි අදියරෙන් මම බාර ගත්ත ගමන ඔන්න එහෙනම් නිල වශයෙන් පස්වෙනි අදියරටත් ගෙනියනවා. එහෙනම් තව සති හතරකින් හම්බවෙමු. ජය෴෴376
පසුබිම් විස්තර ලිපි.
1) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
2) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
3) ඇදහීම් හා නයිට්වරු.
4) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
5) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
6) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
7) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
8) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
9) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
[button link=”http://tinyw.in/AAkQ” type=”icon” “center” newwindow=”yes”] 148 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 41239 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
me video eka download karanna bane? 🙁
hada dennako.
ane plz br ekata sub denko 4 eke idan ,s04 idan digatama tyna ewa galapenne na br ekka ,br ekata sub denna affa nttn wdk nane
season 1234 waladi sub hadala thibba (720p 10bit BluRay 2CH x265 HEVC-PSA) oya rip ekata hodata weda kara eth season 5 idan sub hariyata match wen ne. font ekath mokak hari awulak thiyenawa. ewa hadanawa nm balana anith ayatath udawwak wei. kohoma unath oyala me karana kepa kireemata bohoma thankx.
1.2.3 vithraii br ekata sub tynne,4 idan br ekata sub nane ,hdtv ekta sub eka tynne ,
season 1-4 wenakam sub hodai. season 5 idan episode ekata sync wenna hariyata. set na
sinhala sub ekata wadiya kiyawanna puluwan wenne රොයිලි upasirasa gannuwa kiyana ekai baiscope wenuwen pariwarthanaya kala kiyana eka viharai. plz mee tika muladi vitharak penna danna . nathnam baiscope ekath ekka epa wenawa.
Ow ban epaawenawa. sub 1e format 1th wenas
Thanks bro…
Maru sub honde.
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Thanks sahoo sub 1ta.
supiri macho tnx
baila gahanne nethuwa
m
seasone 5 episode 0 kiyanne mokakda kiyala
kiwwanam watinawa .
season 4 iwara wechcha theninda patannganne
thanks bro….. well done.. may all ur dreams come true….
thanks bro…S5 E00 kiyanne first episode eka nemeida..
mokadda eka ehema ekak hoyagannawath bane
thn Q 🙂
Thanks bro……. you guys are rock….
tnks a lot““““`
Season 5 epsoide 4 wenakalma awith bro.ewatath ikmanta sub dennako
me wage thawa tv series dennako. Chinese legendary ewwa ehema thiyenawa Honda
elama thama… ela jayen jaya
ada tamai dawasa….:) GOT enawaaa…..
niyamai roily saho . . . api kawruth das dalwagena 5 enakam innawa , , , ,, meka nam pattama kathawak ………
Moneyball sinhala subtitle damudaaaa….
නියමයි……
Layer.Cake.2004 sinhala subtitle damudaaaa….
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
mcn dan 100 eka wenuwata cw tv eke yanne “i zombie” kiyala aluth 1k ekatath sub damudaaaa….
මොන තරම් TV Series තිබ්බත් මේකට ගහන්න එකක් නැහැ. මං දැනට TV Series 25 විතර බලල තියෙනව. මේ ඒව ටික
Revolution .Game of Thrones . The Walking Dead . Elementary . The Adventures of Sherlock Holmes .
Terra Nova . Under the Dome . Legend of the Seeker . Sleepy Hollow . Marvel’s Agents of S.H.I.E.L.D.
The Originals . Merlin . Sherlock . Supernatural . True Detective . Arrow . Da Vinci’s Demons . The 100
The Strain . Gotham . Constantine . Scorpion . The Flash . Spartacus . Vikings …. මේ් එකක්වත් Game of Thrones ( GOT) වල අහලකින්වත් තියන්න බැහැ. බොහොම ස්තුතියි රොයිලි සහෝ…
Breaking bad balahan kollo ekath fttma
Eal Ela Thank’s wedeta ………!!!!!
[ Film Name (year).720p.brrip.x264 (000MB) කොපිය මෙතනින් බාගන්න .]
[ TV Series Name S01 E01 (year).HDTV.x264 (000MB) කොපිය මෙතනින් බාගන්න .]
ලෙසට වෙනස් කරන්න. එය හැමෝටම පහසුවක්. වැඩේ නියමයි. අදහස ගැන සලකා බලන්න.
මගේ අාසම කථාව ස්තුතියි මචන්
නියමයි…
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
ජයවේවා !
අම්මේා් යාන්තම් ඇති අම්ම තාත්ත දැක්කා වගේ !
ජයවේවා ! ප්‍රමාද නොවේවා !
ela kiri …………
එල ඈ..
මේන්න ගේමට බැහැලෝ…….. 😀
ලොකු ලිපි, ලොකු Comment, සමග ලොකු කතාවක් බලතැකි තව සති 4කින්.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
ai baiscope eke x265 encode eke link 1ka danne neththe.small size but qulity eka patta.plz give the link x265
ගොඩක් ස්තූතියි සහෝ, ගොඩක් ආසාවෙන් බලපු කථාවක් මේක.
එල එල.
නියමයි.
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් දෙමු.
ජයෙන් ජයම වේවා!
අපිවත් මතක් කලා වගේම, ඔන්න මේ පාරත් කමෙන්ට් ගේමට බහිනවා
පුලුවන් උපරිම තොරතුරු හොයාගෙන වැඩේ දෙන්නම්කෝ.
කොහෙද ඉතින් මේ ආසිරි අයියා මොන ලෝකෙන් හරි හොද හෝ නරක(දන්නෝ දනිති නරක කිව්වේ මොකක්ද කියලා 😀 ) දෙයක් හොයන් ඇවිත් කොටනවා නේ.
ඒත් ගේම අත්නොහරිමි.
ආ එක දෙයක් රොයිලි අයියේ, මේ පාර දිග ලිපි ලියන්න තරම් මේකේ ඉතුරු එව්වා තියේද?
ගිය පාර මේකේ තියෙන හැම ඉතිහාස කතාවක්ම අලි සයිස්, බරට බරේ ලිපි මගින් දුන්නු හින්දයි ඇහුවේ.
එහෙනම් ඔයාගෙ බරට බරේ ලොකු සයිස් ලිපියක් අප්‍රේල් 13 වෙනිදා බලාපොරොත්තු වෙමි.
තරිදු අයියාගේ වීඩියෝ විස්තරයත්, හේවා අයියාගේ බර කමෙන්ටුත් බලාපොරොත්තු වෙමි.
සබට තුති.
අපිව මතක් කලාටත් තුති.
ජයෙන් ජයම වේවා!!!
niyamai
patta patta.tw sathi 4k witraine
නියමයි රොයිලි අයියා…!!!
මම මේක ආසාවෙන් බලපු නියම සීරියස් එකක්,,
අලුත් එක එනකන් ඉවසිල්ලක් නෑ. 😀 😀
ජය!!!!
tnx bro.. mekanam supiri..
ඔහ්! 4 වෙනි කොටස ඉවර වෙලා අවුරුද්දකුත් උනාද?. ඒ කියන්නේ අපේ ටීම් එකත් ගේමට බැහැලා ඉන්නේ. කොමෙන්ට් වලි එහෙම එල කිරි වගේ තියෙයි නේද? අනිවා දෙනවා කියන්නේ අනිවා බලනවාම තමයි. එහෙනම් තව සති 4 කින් ඒ කියන්නේ සිංහල අවුරුද්දට නැකතට වැඩ ඇල්ලීම මේකෙන්ම කරනන් පුලුවන්. ජයවේවා!
හම්මේ ඉතින්,දැන් මේක බැලුවොත්
දවස් ගැන ගැන ඉන්න වෙන්නේ අනිත් කොටහ පටන් ගන්නකම්
එක නිසා මේකත් එක ආවහමම බලනවා,මොනවා උනත් සබට තුති
ජය වේවා!!
niyamai sahoo niyamai degatama karagena yamooo
denakan balagena hitiya… thanks…. 😀
ගොඩක් ස්තුතියි අයියේ 😀 මමත් දින ගැන ගැන ඉන්නේ මේක එනකන්
ko ban audio 1k witharane
ck – oyage playr eka update karaganna ekai ohoma audio wetharak yanna
meka x265 kiyana alutha video format ekak ekai.. 🙂
alutha kmplayer daganna ethakota hari
x265 format eka mb ganian adu onata video quality 720p …. 😀
Thanks saho…. wede keruna… aluth deyak denagattha…. idea eka ekka Link ekath ewuwata godak Thanks …
http://update.kmpmedia.net/player/download/62/
methanian ganna sahooo aluth kmpplayer eka… 😀
machan mama mekata alutin set wela sub baganne mama balanne media player clasic walin meka mama xp walata update karanna puluwanda puluwan nam link eka danna puluwanda
aulak naha sahooo meka xp walata danna polowan
dala balanna aulaka wena ekak naha…
thanks.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි රොයිලි අයියේ….
තෑන්ක්ස් ආ!!!
නියමයි…
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා…!
😀
අපිට අකැපයි නොව මෙව්වා 🙁
niyanaaaayiii machan
mekath balanna kiyalamai hitiye.bohoma sthuthi mekatath sinhala sub dunnsta
යේ…………………………………
සබට තුති සහෝ!!!
Ela………….
niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරසට තුති…
ජය…
Thanks a lot 🙂
අනා… දීලා 😛
wow…. thanks
අනේ…….
ස්තුති මචං ඔන්න මමත් බානවා
niyamai.onna banawa