Game of Thrones [S5E10 – Mother’s Mercy] (18+) | එක කොටසයි, මරණ ගොඩායි. [සිංහල උපසිරැසි සමඟ]
නොදැනිම මෙන්න එහෙනම් අපි කතාවෙ පස්වෙනි අදියරේ අවසානයටම ආවා. පහුගිය සතියෙ උද්වේගය මුසුවුණු, සතුට හා තරහව පිරුණු එකක් වුණා කට්ටියට මතක ඇති. අපි ටිකක් මුලින්ම ඒ කොටස මතක් කරගෙන ඉම්මු.
මුලින්ම වෙස්ටරොස් වල වෙච්ච දේවල් බලමු.
ප්‍රාකාරය අසල.
හාඩොන් වල ඉඳන් එන ජෝන් හා ටෝමුන්ඩ් ඇතුළු පිරිස ආපහු ප්‍රාකාරය අසලට එනවා. එයාලට ඇතුළට එන්න දුන්නට ජෝන් හොඳටම දන්නවා එයාගේ අය කොහොමත් වනචාරින්ව ගෙනාව එක ගැන කැමතිම නෑ කියලා. හැමෝම හිතන්නෙ තමුන් වනචාරීන්ගෙන් මැරුම්කයි කියලා.
උතුරේ…
ස්ටැනිස්ගේ කඳවුරට රැම්සි එල්ල කරන ප්‍රහාරයෙන් බරපතල හානි සිදුවෙනවා. ඉස්සරහටවත් පස්සටවත් යන්න බැරුව හිරවෙන ස්ටැනිස් කරන්නෙ මැලිසැන්ඩ්රේ කියපු විදියට තමුන්ගේ එකම දරුවාව බිලි දෙනවා. ඒකට ඩාවොස් අනිවාර්යෙන්ම විරුද්ධ වෙන බව දන්න හින්දා ඔහුව කාසල් බ්ලැක් යවනවා අවශ්‍ය කරන සැපයුම් ආපහු ගේන්න. ඊට පස්සෙ ඔහු අහිංසක ශිරීන්ව බිලි දෙනවා තම ජයග්‍රහණය වෙනුවෙන්.
ඩෝන් වල…
ඩෝන් පාලක ඩොරාන් මාටෙල් ඉඩ දෙනවා ජේමිට, මාර්සෙලාව රැගෙන යන්න. හැබැයි ඒ එක්ක ඇය විවාහ ගිවිසගත්ත ට්රිස්ටීනුත් කිංග්ස් ලෑන්ඩින් වලට ගිහින් ඕබ්රන් කුමාරයා විසින් දැරුව කුඩා කවුන්සිලා අසුන ට්රිස්ටීන්ට දිය යුතුයි. එයට ජේමි එකඟ වෙනවා. පස්සෙ ඩෝරාන් එලාරියාට තමුන්ට අවනත වෙන්න දෙන අවසාන අවස්ථාවත් දෙනවා. ඇය එයට හිස නමනවා.
වෙස්ටරොස් වල ඔය සිදුවීම් වලින් පස්සෙ අපි බලමු පටු මුහුදෙන් එහා වෙච්ච දේවල් ගැන.
බ්‍රාවෝස් වල.
ජැකෙන් ගේ කීම පරිදි ආර්යා පහුවදාත් වරායට යනවා හීනි මනුස්සයව මරන්න. හැබැයි එතනදි ආර්යා දකිනවා වෙස්ටරොස් වල ඉඳන් ආව ටයිරෙල් හා ඔහුගේ ආරක්ෂාවට පැමිණි මෙරින් ට්‍රාන්ට්ව. මේ මෙරීන් ට්‍රාන්ට් ආර්යාගේ පළිගැනීමේ ලයිස්තුවෙ ඉන්න කෙනෙක්. මොකද ඔහු විසින් තමා ආර්යාට කඩු සටන් ඉගැන්නුව කෙනාව මරන්නේ. ඉතින් අය හීනි මනුස්සයට වස දෙනවා වෙනුවට ට්‍රාන්ට් පස්සෙ ඔත්තු බලන්න යනවා. පස්සෙන් පහු ජැකෙන්ට ඇය බොරු කියනවා හීනි මනුස්සයා කාවාටීන් ඉල්ලුවෙ නෑ කියලා. ආයෙමත් පහුවදාට යන්න අහනවා. ජැකෙන් බොරු කරපු බව දැනගෙන හෝ නොගෙන ඇයට එයට අවසර දෙනවා.
මෙරීන් වල…
හොඳම දේ සිදුවුණේ මෙරින් වලදියි. සටන් තරඟාවලිය බලමින් ඉද්දි හාපිගේ පුත්‍රයන් විසින් ප්‍රහාරයක් එල්ල කරනවා. හාම්පුතාලාගෙන් ඇතෙමෙක් ඔවුන්ට හවුල් වෙද්දි සමහරක් අය ඔවුන් අතින් මැරුම් කනවා. ඩැනේරිස්ලා හිර වෙලා ඉද්දි එක පාරටම අර පැනල ගිය මකරා එනවා. ඌ හාපිගේ පුතුනුවන්ට පහර දෙන ගමන්ම, ඩැනේරිස්ගේ අණ පරිදි ඇයවත් රැගෙන ඉගිලෙනවා.
එතනින් එහාට වෙච්ච දේවල් අද බලමු එහෙනම්
හොඳයි මුලින්ම මම ස්තූති කරනවා මා එක්ක මේ කතා සමය පුරාවටම ළඟින් උන්න ඔබ සියලු දෙනාටම. ලිපි මාලාව ගැන කමෙන්ට් වලින් වගේම ට්විටර් හා ෆේස්බුක් එකේ ස්තූති කරපු හැමදෙනාටමත් බොහොම ස්තූතියි. බොහොම හිත්ගත් ඒ වගේ ප්‍රශංසා දෙකක් මේ ලින්ක් එකෙන් හා මේ ලින්ක් එකෙන් ගියොත් බලාගන්න පුළුවන්. ලිපි ලියන්න සෑහෙන වෙලාවක් ගියත් ඒ උත්සාහයේ ප්‍රතිඵල තියෙන බව අනිවා පැහැදිලියි. ඔන්න ඔච්චරයි මට අන්තිමේ තෘප්තිමත් වෙන්න ඉතුරු වෙන්නේ. කොහොමහරි ඒ ලිපි ටික ආපහු කියවලා ආපහු මුල ඉඳන් බැලුවොත්, අද වෙනකම් ආව ගේම් ඔෆ් ත්රෝන් කොටස් 50 ම සෑහෙන වෙනස් විදියකට ඔයාලට තේරුම් ගන්න පුළුවන් වේවී.
තව දෙයකට කියන්න කියල තියෙන්නෙ මේ වතාවෙ නම් සිංහල උපසිරැසිය දෙන්න හැමදාම වගේ සෑහෙන්න පරක්කු වෙච්ච එක ගැන නම් සෑහෙන්න හිතට දුකයි. දන්න කියන ටික දෙනෙක්ම උපසිරැසිය දෙන්න කලින් කතාව බලපු බවත් මට කිව්වා. ඒ ගැනත් වචනයක් කියනවනම්, හැම සඳුදාම ඉංග්‍රීසි උපසිරැසිය නිකුත් වෙද්දි ලංකාවෙ වෙලාවෙන් 9.30-10 විතර වෙනවා. ඒ කියන්නෙ මම ඉන්න රටේ වෙලාවෙන් උදේ 6-6.30 වගේ. ඉතින් මම උදේට 7 ඉඳන් 8.30 විතර වෙනකම් කොටසකට උපසිරැසි දාල වැඩට ගියාට පස්සෙ ආපහු ගෙදර එන්නේ රෑ 7 විතර. ආපහු 8 විතර පටන් අරගෙන 9 – 9.30 වෙන්න කලින් ඉවරයක් කරලා සයිට් එකට දානවා. ඒ කියන්නෙ ලංකාවෙ වෙලාවෙන් නම් අඟහරුවාද පාන්දර 1230-01 අතර වගේ. ඉතින් උපසිරැය දාන්න මට පැය දෙකහමාරක් වගෙත්, අඩුපාඩු බලලා සයිට් එකට අප් කරලා දෙන්නත් අඩුම පැය 3 ක් වගේ තමා යන්නේ. ඉතින් එක දිගටම දාගන්න තිබ්බ නම් අඩුම සඳුදා දවල් 1 වෙන්න කලින් දෙන්න තිබ්බා.
මොනා කරන්නද ඉතින් වැඩට යන්නත් එපැයි. ඉතින් මම හිතුවා ලබන අවුරුද්දෙදි මේ කතා මාලාව බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් දෙනවානම්, (කවුද දන්නෙ තව අවුරුද්දකින් අපේ ජීවිතවල, සයිට් එකේ මොන මොන වෙනස් කම් වෙයිද කියලා. 😉 ) මට ඉක්මනට දෙන්න හැකියාවක් නැත්තම් වෙන අයෙක්ට මේ වගකීම පවරන්න. බලමුකො ඉතින් ඒ කාලෙ වෙද්දි.
එක කොටසයි මරණ ගොඩයි කිව්වට බය වෙන්න එපා හොදේ. ආදාහනය වෙනකම් කිසි දෙයක් හරියටම තහවුරු කරගන්න බෑ. 😉
(අහ් ඒ වගේම සතියකට සැරයක් දෙන පරක්කුවට එක එක නම් වලින් ඇවිල්ලා ලිපි වලට, කිසිම හේතුවක් නැතුව බැනල කමෙන්ට් දාපු, නමක් දාගන්න කොන්දක් නැති කෙනාටත් ස්තූතියෙන් කොටසක් යන්න ඕනා. කලින් අවුරුද්දෙ නම් දිග කමෙන්ට් දාපු අයගෙ කෙමෙන්ට් වලින් විනොදයක් ලැබුවත් මෙදා පාර විනෝදෙකට කියල තිබ්බෙ දීර්ඝ ලිපි ගැන ඒ කෙනාට තිබ්බ ඊර්ෂ්‍යාව ගැන දැකල හිනාවෙන්න ලැබීමයි. පෞද්ගලික තරහකට කමෙන්ට් දැම්මා වගේ පෙනුණට කෝ හේතුව ඇහුවට කිව්වෙත් නෑනේ. ඒ ගැන අඩුම ඊළඟට මම දෙන උපසිරැසියෙදි කෙළින් කියන්න ශක්තිය ලැබේවා කියල පතනවා. ඔන්න අනිවා කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා මගේ උපසිරැසි වලට. 😛 😛 )
පසුබිම් විස්තර ලිපි.
1) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
2) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
3) ඇදහීම් හා නයිට්වරු.
4) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
5) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
6) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
7) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
8) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
9) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික. 386
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 68617 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks machan
Supiri wadak ayya kisima labayak balaporoththu nowi me karana waden labena pinama athi karana okkoma dewal hariyanna godakma watinne pasubim wisthara lipi tika e tiken sahenna hodata kathawa therum ganna puluwan pahadibawanam athi wishishtati e lipi wala thanks ayya
Thank you
ඔබේ උත්සාහය අපේ රස වින්දනය සඳහායි – ජය
thank you
හැම විස්තරයකටම ස්තූතිය සබ් එකටත් තෑන්ක්ස්
ස්තූතියි උපසිරසියට….
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
elama bro thanks serisio ekakatama
Ela ela bro
Thank yu sub hodatama karala thiyenawa jaya weewa….!
thank u good luck !!
Elma saho
සබට තුති වේවා.
තව සබ් ඕනා.
ජය!
Thanks Broh
Sub ekta Thanks
ammoooo..
ජයෙන් ජයම වේවා!
sub ekata thanks…….! good job..!
Thank you. Ayeth down karanawa
Thanks for මුලු season එකෙම subtitles වලට…..
Thanks bro…
Thnx brw
Thank you…
Thnx machan ubala nathnam tv sirius ekk balanna wenne ne thnq so mutch
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට………………..ජයවේවා………….!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි ❤
Elmaaaaaaaa
Thanks …………………..good luck …………………..
Thanks for the whole season subs
බොහොම ස්තුතියි. නියම වැඩක්
Tnq Tnq Tnq Tnq Tnq Tnq Tnq Tnq Tnq Tnq Tnq Tnq
Tanks bro sab ekata
labadun sub walta saha wisthra wlta gdk sthuthi
Thanks for all subs bro…
Thanks Godak…
Oyala apita sub dun nathnam mewa kohoma rasa vidinnada api…
Mama ada thama S05 Balala ewara kale dn.
Oyalage site ekath harima lesi… site eka use karaddith asa hithenawa… Thanks Godak Godak…
Thanks saho sub 1ta.jaya wewa!!!
se06 e 01 awoooo…..royili ayye obage pihita thamayi …..
Thanks Bro……. 🙂 (y)
උපසිරැසියට තුති
තැන්ක්ස් බොක්ක
එක එක ගොබ්බයො රැගුවට සැලෙන්න එපා
බන් හොදේ
එල
එල
එල
එල
එල
එල
එල
එල
එල
එලඑලඑලඑල
එල
එල
එල
එල
එල
එල
එල
එල
එල
එල
එල
එල
එල
එල
එල
එල
එල
එල
එල
එල
patta thanx okkoma sub walata,,,loku help ekak
රොයිලි ප්‍රනාන්දු සහෝදරයා…. ඔබට ගොඩාක් ස්තුති මේ කරන මෙහෙයට. මම මේ කතා මාලාව එක දිගට බැලුවා මාස 2ක් ඇතුලත.. අද තමා මම මුලින්ම අදහස් දක්වන්නේ. ඊළගට මොකද වෙන්නේ කියල දැනගන්නකම් ඉවසිල්ලක් නෑ. ඔබගේ සිංහල දෙබස් එක්ක බලපු හන්ද හොදට මුළු කතාවම තේරුණා. ගොඩාක් ස්තුති සහෝදරයා. හැකි ඉක්මනින් 5වන කතා මාලාවත් දෙන්න කියලා කාරුණිකව ඉල්ලනවා.
අනේ ප්ලීස් කවුරුහරි කෙනෙක් Reign TV Series එක දෙන්නකෝ…. ඒක හරිම ලස්සන කතාවක්… Season 2 Episode 9 වලින් පස්සේ මටත් බලන්න බැරි වුණා. ඒක හොයාගන්න හරිම අමාරුයි…. Game of Thrones, Originals වගේ හොඳම සීරීස් තරමටම ඒත ලස්සනයි…. ප්ලීස් මේ ඉල්ලීම ඉටු කරන්න.
ස්තූතියි….
ස්තුතියි සහෝ. මමත් චිත්‍රපටි 5ට සබ් දැම්මා දැන් වේලාවක් නැහැ වැඩ කරන්න
John Snow kiyanne “Regar Tageriyan & Liyanna Stark” dennage putha wenna berida.a kiyanne rajakamata niyama urumakaraya.Liyanna Starkwa beragena ena ataramagadi Liyanna marenne daru prasuthiyedi wenna puluwan.LIyanna Stark merenne kohomada kiyala pehediliwa kiyawenne ne,anika ethana wena de danne dennek witarai.Dineris Stornborn ginigodak medde hitiyath magic ekakin wage pichchene ne. a wagema mokak hari magic ekakin John Snowta saneepa wenna puluwan. samaharawita pothe nama “battle of ice and fire” kiyala dala tiyenne “Denaris Stornborn and John Snow athara athiwena yudde nisa” wenna puluwan.Denaris stornbornta Makaru innawa wage John snowta samaharawita anagathedi “Whit walkers”la kihipadenek ekathu wenna puluwan.
excellent work,keep going,no words to tell abt this work
mokakda ban season final eke une…hitagannath be…ara maya kariwath jonta mokak hari jil mat ekak demmoth hodai…den enne e paulen kello dennai awidinna beri podi ekai..thanks saho sub ekata…
gdk thanks ayye smallville eka goda danna beri weida
අනේ මන්දා. රොයිලි අයියා… ඊළග සීසන් එකේදී ඔයාම සබ් එක දෙන්න..සබ් එක එනකන් බලාගෙන ඉන්නේ…සුබ පතනවා..
ජෝන් ස්නොව්ත් මලා…… සීසන් 06දි කාසල් බ්ලැක් ධවල ඇවිදින්නෝ ආක්‍රමණය කරාවි.ඒ එක්කම ජෝන් ස්නෝව් ධවල ඇවිදින්නෝ එක්ක නැගිටිවි කියලවත් හිතමු. මේ වෙනකන් කතාවේ ආසම චරිතේ ජෝන්. උෟවත් මැරුවනේ. අන්තිමට කිංග්ස් ලෑන්ඩිං වල සර්සිව අන්තිමට වඩාගෙන යන ආරක්ෂකයාත් අමනුෂ්‍ය වගේ නිසා ධවල ඇවිදින්නොයි හදපු ආරක්ෂකයොයි ඇණ කොටා ගත්තොත් හොදයි වගේ. නැතිව දැන් මැරෙන්න මරන්න කවුරුත් නැති එකේ ටිරියන් කොටාවවත් මරයිද දන්නේ නෑ.
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks……………
GODAK thanks ayyata pin, me wage aurudu ganak apata Sub denna wasanawa labewa, diraga ayisha labewa
anith season eka enne kawadada?
GOT වලට සින්හල sub නම් ඉතින් රොයිලි තමා..thank you 🙂
Thanks Bro !!!!!!!!!!!
ela machn meka mage 1 comment eka ubala karana wade patta
Thanks mahan everything for ur doing us
ගොඩාක් ස්තුතියි.ඊලග කතාමාලාවත් මේ විදියටම අපහට ලබාදීමට ශක්තිය දේව රැකවරනේ ලැබේවා.
thanks..roili aiye…..6 weni season akath oyama denna…
ස්තූතියි රොයිලි සහෝ.ඊලග සීසන් එකත් අනිවා කරන්න පුලුවන් වෙන්න ශක්තිය ලබේවා.ජය වේවා
Thanks Brother….!
awruddak innanam beriyoo…mawath mekth ekkama marala dapan(.Just kiddo.)..thankxx for the sub royli bro..may the world be a better place for all of you 😀
ජෝන් ස්නොව් මැරුණම මට සසර කලකිරුණා.කමක් නෑ දැන් හැමෝම කියනවනේ එයා මැරෙන්නේ නැහැයි කියල.melisandra හරි whitewalkers ලා හරි ජෝන් ස්නොව්ට පන දේවිනේ.කවුරු හරි දන්නවද ස්ටැනිස් මොනවා වුනාද කියලා. එයාව මරනවා හරියටම පෙන්නුවේ නෑනේ.
matath okama unaaaa
Thanks macho……….
ඇයි දෙයියනේ season 5 ත් ඉවරයි.දැන් බලන් හිටපන්කො ලබන අවුරුද්දෙ 6 වෙනි season එක එනකන්. sub වලට බොහොම ස්තුතියි රොයිලි අයියේ
Thanks bro…
Sub walata tnx royli ayye…..oya mekata sub hadana eka wena katawath denna epa….meke sub parakku unat oyage athinma hadala danna……
Thanks Brother………….
thx brov
උපසිරසියට බොහොම තුති රොයිලි අයියේ
thx bro
Thankx for all sub, good job & well done, Good luck
මෙච්චරකල් සබ් ගත්තට comment කලේ නං නෑ. ඒ කම්මැලි කමට මචං.එත් season එක අවසානේ හරි comment කලේ නැත්තම් හිතට අවුල්.මම සබ් එක ගත්තත් නැතත් article එකනම් හැමදාම කියවනවා.ඇත්තටම පට්ට මහන්සියක් වෙලා මේ වගේ දෙයක් කරන එකට ගොඩක් ස්තුතියි මචං.ela…
ජොන් ස්නොව් කියන්නෙ රේගාර් ටාගෙරියන්,ලියෙන්නා ස්ටාර්ක් දෙන්නගෙ ලමයා
good job bro.. thanks
Thanks Brother………
Hey Royli…
Really appreciated man…And who ever making negative comments ..go to hell if you don’t like wtf are you doing in this site….
These guys are doing a service they are not your servants ah….Ape ewunge gathyane oya..
Anyway keep up the good work bro…
Meanwhile suggest and give us a good series to continue…iuf you can 😛
Seee you guys in 2016…
Wala mugulise
එහෙනම් තවත් අවුරුද්දක් බලන් ඉන්න වෙනවා..
කොහොම උනත් 6 සීසන් එකටත් ඔයාම සබ් දෙන්න..
දුන්නු ලිපි ටික හින්දා ගොඩක් දෙවල් හරියට තේරුම් ගත්තා සහෝ..
එකනම් එළකිරි වැඩක්…එකටත් ඉතුන් ගොන් කතා කියපු අය හිටියා..
ඒ ආතල් එකට කරන වැඩ..ඒවා ගණන් ගන්න එපා..
ගොඩක් ස්තූතියි ලිපියටත් සබ් එකටත් සහෝ..
ජය වේවා !!!
thanks brother………me wage drama ekakata sub denna lesiyen baa…eka api dannawa…kondak nathi ewwo kiyana katha walata duk wenna epa…next season ekath oyama karanna..budu saranay..
Thanks Bro…………
බොහෝම ස්තුතියි 🙂
බොහෝම ස්තුතියි
කතා මාලාවේ අවසානයේ කොමෙන්ටුවක් නොදාම බෑ.ඔයාගේ වටිනා කාලය කැප කරලා මේක අපිට බලන්න දුන්නට පින්.ඊළඟ සීසන් එකත් ඔයාගෙන්ම ඕන.ඔයා නැති වුනොත් ඒක ජෝන් මැරුණට? වඩා දුකක්
Palaweniyatama kiyanna oni supirima supiri wadak..video link ekak dala sub ekak dana eka wenama wadak but full reserch article ekak,story summary ekak ekka dana eka tama supiri..
Tamage wada rajakari athare anik aya wenuwen tamange kalae kapa karapu ekata thanks alot…
Thanks
bohoma esthuthi sahoo
niyamai sahoo niyamai niyama wadak
parasna madde ape wenuwen me de karagena awa eka lokodeyak sahoo thanks…. 😀
thnkz aiye anithima wenkam apith ekka hitiyata…….. dan ithin labana awrudda wenkan hitapallakooooo 🙁
machan uba gattha me mahansiyata bohoma thzzzzzzzzzzzzzzz
තෑන්ක්ස් සහෝ සබ්ස් වලට.ජොන් මැරෙන එකට නම් පට්ට අවුල්.දිගටම සබ් දීගෙන යමු.
Thanx Macho…
thama me season eka balanna gaththe ne aiye. ela ekak a unata. jayama wewa!
ඔලුව නිකන් කරකවල මෙදා සැරේ කතාව නැවැත්තුවේ …අන්තිම කොටස් 3 ත් හරි මුල් කොටස් 7 ත් හරි…..බොක්කටම වැදුනා …thank you රොයිලි ….see you next season ….
බොහොම ස්තූතියි රොයිලි සහෝ… හැමදාම මේක එනකම් මග බලාගෙන හිටියෙ. දැන් ඉතින් තව අවුරුද්දක් බලන් ඉන්වෙනවනෙ. එහෙනම්…. නැවතත් බොහොම ස්තූතියි…………………………
thanks bro..next season ekath apu gamanma denna..gud luck…
digatama sub denna saho.nxt season ekath denna….
අහ්හ්…මදර් ගේ මර්සිය ගැන කියන්න බැරි වුනා නේ…
මම මේ කල්පනා කළේ එක වැරද්දක් පිළිගත්තු නිසා නම් ඒ කරුණාව හම්බුනේ…
සරසි අක්කා ජේමි එක්ක උන්නු ඒවත් පිලිගත්තන්ම් කොහොම කරුණාවක් හම්බෙයිද?
ඒ කරුණාව දැක්වූ ආකාරය විනාඩි 10 ක් විතර තිබ්බත් මට බලන්න ලැබුනේ විනාඩි 4 ක් විතර..
දොර පැත්ත තත්පර 10 යි කතාව තත්පර 2 යි..
කරුණාවක් දක්වන සීන් එකක් වුනත් ඒ කරුණාව දක්වන වෙලාවේ අපේ අම්ම එහෙම ආවනම් මම කොහෙන් කාගෙන් කරුණාවක් ලබාගන්නද..
ඒකයි..
Thanks a lot brother..
මාටිනා ගේ අම්…ජ්ක්ද්බ්ෆ් දස් ෆ්ස්ඩ් ක්ද්ජ්න්ෆ්ස්ඩ් මක් ක්ජ්ද්බ්ෆ්ඩ්ස්ද්ෆ් ද්ක්ස්ෆ් ඩ් ක්ජ්බ් දක්ජ්න්ග් ෆ
ක්ජ්ද්බ්ෆ්ග්ෆ්ඩ්ස් ක්ජ්ෆ්ග්ව්ක්ඩ් ෆ ෆ්ග්ක්ජ්ද්ෆ්ග් ෆ්ඩ් ක්ජ්ද්න්ෆ්ක්ග් ,ල්න්ෆ්ග්ෆ්ඩ්ග්ෆ්ද්ද්ෆ්ග් ද්ග්ද්ෆ්ම්ෆ්ග්
ග්ෆ්ග් ෆ්ද්ග්ෆ්ද්ග්.ෆ්ෆ්ග්
ෆ්ද්ග්ම්,,ෆ් ,ල්ෆ්ග් ෆ්ද්ෆ් ම්ඩ්ස් ….
මොක වුනත් රොයිලි අයියේ ඔයා කිව දෙයින් නම් හිත පොඩ්ඩක් සැහැල්ලු වුනා….
ආදාහනය කරනකම් කිසි දෙයක් කියන්න බැහැ කියපු එක…
මටත් හිතයි ස්ටනිස් කාරය, ස්නොව් එහෙම ආයේ ඒවි කියලා.
එන්න ඕනේ රෙද්ද කොහොමත්…
මේ කොටහන්ම් පිස්සු වැට්ටේව්වා රෙද්ද…
ජෝන් ට එහෙම මැරෙන්න බැහැ..
එහෙම කොහොම මැරෙන්නද?
නිකම්ම..
එක්කෝ වයිට් වොල්කරයෙක්ගේ අතින් මැරෙන්න ඕනේ..
එහෙමත් නිකම්ම මැරෙන්න පුලුවන්ද?
ජේමි අයියට නම් සතුටු දායක අවසානයක් වෙන්න ගියා විතරයි ට්‍රිස්ටෙන් ට කෙල වුනා..හොද වැඩේ කටකන්න ගියාට පොඩිකමට.
අනික තමා කොච්චර පරක්කු උනත් කමක් නැහැ ඔයාගෙන්ම සබ් එක ඕනේ ඊළඟ සීසන් එකටත්.
සමාවෙන්න ඕනේ මේ පාර කමෙන්ට් දාන්න බැරි වුනාට..
එහෙනම්..
මේ අවසාන කොටහ ගැන විස්තරයක් මංසලේ දාන්න කියලා ඉල්ලනවා..
හෝම්ලෑන්ඩ් එකෙන් අයෙ සෙට් වෙමු නේ..
කවද්ද අප්පා ඒක එන්නේ…
ජය වේවා!!
උපසිරසියට බොහොම තුති රොයිලි සහෝ…
අපගේ අද දවස සඳහා ඔහුගේ හෙට දවස කැපkala මහා මිනිසා – Royly
Thanks a lot for your dedication!
ගොඩක් ස්තුතියි රොයිලි.ඇත්තටම ස්තුති කරන්න මේ වගේ කමෙන්ට් දාහක් දැම්මත් මදි.ජය වේවා.ඉදිරි ගමනට සුබ පැතුම් !
Niyamayi…. Oya thama GOT walata sub denna supirima. Oya dunna hama sub ekakatama godak isthuthyi Roily Aiye…. Dan itin balanna kisi tv series ekak na. Me wage supiri Tv series ekkata sub dennako GOT S06 enakan. Oyage sub ekatayi Lipi walatayi Thanks…
Thanx Saho series ekema sub walata
Thanks Bro…!!!
thnx thnx thnx thnx lokuuuuuuuu thnxxxx,,….mechchar kal sub dunnata godaaak thnx..mek mg asaaama tv serious ekz,…..ekt thibba asawa godaak wediune oyal dnn sub nisa,….kisima weredk athi nowen vidihat mahansi wel krl apit nikanm down krgnn dunn nisa,,…next season ekth krnn kyl ellimak karnwa,,…
thanksssssss t=subbbbbb
niayamai…good post….thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
ayyooooo dan labana auruddawenakam inna onidaaaaaaaaaaaa
Bohoma stuti sub walata, a wagema wistarayata..
Good Luck & all the best
athtatama puluwannam jon snow ta mokada wenne kiyala kiyanna nathtan patta aul
බොහෝම ස්තුතියි රොයිලි සබ් එකට හා ඉතාම අපූරු ලිපි පෙලට. මෙවර ලිපිය කියවූවිට මට හිතෙන දෙයක් තමයි රොයිලි ඔයත් සෑහෙන්න තෘප්තිමත් කියලා. එහෙනම් ඊලඟ වසර වෙනතුරු තවත් කතාමාලාවකින් අපිව හමුවෙනවා නේද? ජයවේවා!!
thnx sub ekata
puluwannam chicago pd eke ithuru tikata sub denna
මේ කතා මාලාව මං නොබැලුවත් මේ වෙනුවෙන් ඔයා දරපු වෙහෙස ඉහළින් ම අගය කරන්න කැමැතියි. වැඩ රාජකාරි මැද්දෙ වුණත් ඉස්සරහටත් මේ කටයුත්ත දිගට ම කරගෙන යයි කියලත් බලාපොරොත්තු වෙනවා. සිංහල සබට බොහොම ස්තූතියි රොයිලි………….
මේ කතා මාලාව මං නොබැලුවත් මේ වෙනුවෙන් ඔයා දරපු වෙහෙස ඉහළින් ම අගය කරන්න කැමැතියි. වැඩ රාජකාරි මැද්දෙ වුණත් ඉස්සරහටත් මේ කටයුත්ත දිගට ම කරගෙන යයි කියලත් බලාපොරොත්තු වෙනවා. සිංහල සබට බොහොම ස්තූතියි………….
thanks bro!
sub ekata bohoma pin…
season 5th kohoma hari ithihasa katawath ekkama oyama dunna..
idiri katayuthu sarthakawa karagena yanna oyata shakthiya labenna kiyala prarthana karanawa.
maruna un guess karanna tawa awruddakma tiye. sub ekata thanks.
thanks broo… sinhala upasirasa danna kalin math baluva akee hodakuth thiyenava mokada sinhala upasirasath akka baladdi vadiyen avadanayak denne upasirasata… athakota vvideo ake kotas maga harenava akanisa deparak balana aka hodaii nee…. iilaga season akatath aniva aiyama sub denna onee hodeee///////////
░░░░░░░░░░░░▄▄
░░░░░░░░░░░█░░█
░░░░░░░░░░░█░░█
░░░░░░░░░░█░░░█
░░░░░░░░░█░░░░█
███████▄▄█░░░░░██████▄
▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█
▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█
▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█
▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█
▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█
▓▓▓▓▓▓█████░░░░░░░░░█
██████▀░░░░▀▀██████▀
ඔබේ ඉතා වටිනා කාලය අප වෙනුවෙන් කැප කලාට බෙහෙවින් තුති..
හිතපු විදිහටම කතාව ඉවර උනා..
Selyse Baratheon,myranda,meryn trant නම් හරියටම මැරුණා..
අනිත් අය නම් මැරිච්ච හැටි ෂුවර් නෑ….
බලමුකෝ තව අවුරුද්දකින් නේ..
එතකන් මග බලන් ඉන්නවා..
If you think this has a happy ending, you haven’t been paying attention.
ආආආ එකක් කියන්න අමතක උනා සහෝ
true detective season 2 ලබන සතියේ ඉදන් HBO එකේ යනවා..අන්න සබ දානවනම් සුපිරි කතාව.
බොහොම ස්තුතියි රොයිලි සහො සබ් එකට.ඔයා දීපු සබ් වගේම ඔයාගෙ ලිපු බොහොම වටිනවා.අර ශක්තිය ලැබෙන්න ඕනේ කියලා කියපු එක නම් පට්ටම කින්ඩිය අහ්හ්….
ඔය එක එක එවුන් ඉරිසියාවට බලන් ඉන්න බැරුව කියන දේවල් ගනන් ගන්න එපා. අනික අවන්කෙන්ම කරන දේ අගයන්න ඔනේ දේ අගයන සුළු පිරිසක් උනත් අපිට ගොඩක් වටිනවා……
ඊලග සීසන් එකත් අනිවා කරන්න පුලුවන් වෙන්න ශක්තිය ලබේවා.. ජය…!!!!!!!
සීසන් 5ත් ඉවරයි නේ.
චරිත ටිකකුත් කතාවෙන් තුරන් උනා.
අදත් කතාව බලලා ඉවර වෙලා තමා මේ පැත්තට කමෙන්ටුවක් දාන්න ගොඩ උනේ.
අන්තිම එපිය බර දේවල් ඉතා සුළුවට තියාගෙන කරලා දැම්මා.
සර්සි ට නම් කොච්චර වද දුන්නත්, දඩුවම් දුන්නත් හැදෙන පාටක් නෑ.
ඒ වෙනුවට එයාගේ දුවට විදින්න වෙනවා වගේ.
පොතේ හැටියට ඩැනේරිස් අක්කා ඩොත්රාකී වරුන් ගාවට මකරා ගිහින් දානවා.
ස්ටැනිස් කාරයාගේ පවුලම විනාශ වෙනවා.
ඒකා මැරුනාද කියලා ෂුවර් නෑ.
ටිරියන් කාරයා සුපිරි පාලනයක් කිරීමට ලෑස්ති වෙනවා.
සන්සා තියෝන් එක්ක වින්ටර්ෆෙල් වලින් පැනලා යනවා. බලමු පැනලා යන එක හරියටම සාර්ථක වෙයිද කියලා.
හම්මේ!! වැදගත්ම දේ, ජෝන් ස්නෝව් ට උන දේ.
එපියේ හැටියට මැරුණා කියලා පෙන්වමින් සීසන් එක අහවර කලා.
නමුත් ඇත්තටම මැරුනාද?
එයාව කතාවට වැදගත් නිසා, ඊලග සීසන් එකේ දකින්න ලැබෙයි කියලා ගොඩ දෙනෙක් විස්වාස කරනවා.
එයාගේ ජීවිතය බේරෙන්න හැකි විදි:-
# මෙලිසැන්ඩ්‍රා විසින් ඔහුව ආලෝකයේ දෙවියන්ට කියලා බේරා ගනී.
හේතුව, ඇය ජොන් ව දිගු රාත්‍රිය අවසන් කිරීමට හැකි Azor Ahai ගේ නැවත උත්පත්තිය කියලා විශ්වාස කිරීම. නැත්නම් ඇය ජෝන් කෙරෙහි ඇති පෞද්ගලික කැමැත්ත.
#නයිට් කිං විසින් බේරා ගැනීම
ජෝන් වැදගත් වීමට හේතුවක් තමා, ත්‍රී ඩ්‍රැගන් රයිඩර්ස්ලා තමා නියම පාලනයක් හා වයිට් වෝකර්ස්ලාව විනාශ කරන්නේ යන වග ඉතිහාසයේ ලියවී තියෙනවා කියලා තියෙනවාලූ.
එහෙම උනොත් ඒ තුන්දෙනා බවට වඩාත් සුදුසු වන්නේ “ඩැනේරිස්, ටිරියන්, ජෝන්” යන අයය.
එහෙම උනොත් අනිවා ජෝන් සීසන් 6 එකේදී දකින්න ලැබේවී.
මේ තාක් දුරට කතාව අපිට සමීප කරන්න උදව් උනු ඔයාගේ සිංහල උපසිරැසි වලට හා ඉතිහාස පාඩම් ලිපි වලට අනේක වාරයක්, ගොඩ ගොඩාක් ස්තූතිය හදවතින්ම පුද කරනවා.
ඔයා සබ් එක චුට්ටක් හරි පරක්කු වෙලා හරි, හැමදාම එකම වෙලාවට ගෙනාවා. අනිවා පාන්දර 12.30 සිට 1.00 අතර කාලය තුල ලබා දුන්නා නේ. ඒකටත් ස්තූතියි!!
ඉතින් තවත් වසරක් බලා සිටිමි.
ඔයාගේ සබ් එකත් එක්ක තමා රොයිලි අයියේ.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!
(තරිදු අයියාගේ වීඩියෝ පැහැදිලි කිරීම් වලටත් ගොඩාක් ස්තූතියි!!!)
ජෝන ස්නොව් සීසන් හතේලු අාපහු එන්නෙ. එතකං උෟ නැහැලු.
Thank u Ayya…
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Jhon snowi maruna.kathawe hitapu hodama eka
;-(
;-(
හම්මේ ඉතින් ඈ…..මෙච්චර කල් හැම කොටසක්ම බාගෙන කොමෙන්ට් නොදා හිටියට අද කොමෙන්ට් එකක් දාන්න එපැයි…බයිස්කෝප් එකේ කොමෙන්ට් නොකරට ෆේස්බුක් එකේ, ටුවිටර් එකේ රොයිලි අයියට ඉතින් හෙනට මෙව්වා කරලා තියෙනවා…
මම මේක බලන්න පටන් ගත්තේ සීසන් වන් එකේ ඉදලමයි..කඩ්ඩ සබ් එක බාගෙන අමාරුවෙන් අමාරුවෙන් කඩ්ඩ වචන ගැට ගහගෙන එපිසෝඩ් එක ගානේ බැලුවට කිසිම තේරුමක් තිබුනේ නෑ…
ඊටත් ටික කාලෙකට පස්සේ ආයේ බයිස්කෝප් එකේ සිංහල උපසිරුසි දුන්න නිසා , ඔන්න දෙයියනේ කියලා තේරෙන්න ගත්තා කතාව…
වැඩ ඔක්කොම නවත්තලා ආයේ මුල ඉදලා බලන්න ගත්තේ සිංහල උපසිරුසි ආවට පස්සේ…ඕම ඕම බලාගෙන ගියාට , ඒ අවස්තාවේ කතාව තේරුනා හැබැයි ඉස්සර මොනාද උනේ… එක එක චරිතේ නම් වගේ ඒවා මතක නෑ..
ආයේ ටික දවසකින් තමා රොයිලි අයියා මේ ලිපිමාලාව පටන් ගත්තෙ…
අම්මටහුඩු….එතකොටනේ යකෝ තේරෙන්න ගත්තේ..වයිට් වෝකර්ස්ලා , අර කැරැලි , මේ කැරලි , ටාගේරියන්ලා ,සිතියම් , පිස්සු රජාලා , උන්දගේ දූලා පුතාලා ,
හම්මේ ඉතින්….ඒක අස්සේ තා කතාවක්,
හිටපන් කියලා ආයේ බලන්න ගත්තා….
දැන් මේ වෙනකල් තුන් පාරක් බලල තියෙනවා…
බයිස්කෝප්පුව නැතිනම් මේ ටීවී සීරීස් එක තවත් එක තේරෙන්නේ නැති මෙලෝ රහක් නැති ටීවී සීරීස් එකක් වෙන්න තිබුනා , ඒත් දැන් නම් ඉවසන්න බෑ මේ මෙව්වා එක..
ඉතින් මේ කරන පුණ්‍යකර්මය හේතුවෙන් රොයිලි මාමට වැඩි වැඩියෙන් කඩ්ඩ පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනෝ….
ප්.ලි – වෙන උන් සදුදා උදේ මේක බැලුවට , මම බලන්නේ අගහරුවාදා උදේ….සිංහල සබ් එක්ක…. 🙂
මන් මේක දෙපාරක් බලනව. පලවෙනි පාර විනාඩි 10න් වගේ ඉවර කරනවා. (සදුදට ) දෙවෙනි පාර තත්පරයක් වත් මිස් කරන්නේ නැතුව බලනව. (අගහරුවාදට) =D
what ever ….Weldon
Patta machan.. Thanks For Sub.. Hadissiyata sub nathuwa baluwa… Dan Sinhala sub ekka aayeth balanawa
නියම කතාව අදින් අවසන් හිතට දුකයි උපසිරිස වලට ගොඩක් ස්තුති ජය වේ
ගොඩක් ස්තුතියි උපසිරසියට
ජය!!
අපි ආසම චරිත මියයන්නේ ඇයි ????????
Another reason fans have faith Jon isn’t really dead comes from the author of the series’ himself. In 2011, just after “Dance” was released, George R.R. Martin was interviewed by Entertainment Weekly. The first question was, “So why did you kill Jon Snow?”
Martin simply replied, “Oh, you think he’s dead, do you?”
Read more: http://www.businessinsider.com/game-of-thrones-is-jon-snow-dead-or-alive-2015-6#ixzz3dCVSpTIb
thankz bro.gdk pin.
Thnx aiye……well done
Thanks bro….
Thank machoo.
බොහෝම ස්තුතියි රොයිලි සහෝ……..ඊළඟ සීසන් එකත් ඔයාම දෙනවට තමා මමනම් කැමති.ඔය දුන්න ඉක්මන හොදටම ඇති.ඊළඟ සීසන් එක එනකල් අවුරුද්දක් බලන් ඉන්න තමා බැරි අප්පා……..මන් හිතන්නේ ඊළඟ සීසන් එක ගොඩක්ම බ්‍රැන් කොලුවා ගැන තියෙයි වගේ.බලමුකෝ එහෙනම්…………
Thanx Macho…
sub ekata thanx aaaaaaaaa
thnkss sahooo…elzzzz…
thax bro…
මම හිතන්නේ උන් මේක බලන්නෙ
මේකේ තියෙන වල් කෑලි බලන්න විතරයි
පට්ට කතාව මචං… 😛
Thnx
ඇත්තටම මම හැම සීසන් එකක්ම බාලා ඔයාගේ උපසිරසි එක්ක තමයි බැලුවේ .ඒත් කමෙන්ට් කලේ හරි අඩුවෙන්.ඒක උනේ මගේ කම්මැලි කමට ඇත්තටම.වෙලාවක් තිබුනේ නැහැ කියලා මම බේරෙන එක ඔයාගේ මේ නොමිලේ කරන උතුම් වැඩේට කරන හරිම අසාධරනයක්.ඔයාල වගේ අනුන්ගේ රසවින්දනය වෙනුවෙන් ඔයාගේ වටිනා කාලය වැය කරන අය හරිම අඩුයි.මාව කමෙන්ට් කරන්න පෙලඹුවේ අර කලින් ඔයාගේ දීර්ග ලිපි වල අගුණ කිව්ව මෝඩයෝ දෙන්නෙක්(නුවන්,රංග)මම හිතන්නේ උන් මේක බලන්නෙ මේකේ තියෙන වල් කෑලි බලන්න විතරයි.කතාවේ තියන නියම රසය ගන්න අතීත කථාව අනිවාර්යයි.එච්චර දීරඝ ලිපියක් ලියන්න ඔයාගේ කොපමණ කාලයක් වැය කරන්න ඇතිද?අර වගේ දෙන්නෙක් අගුණ කියද්දි අපි හැමදාම ඹබ සමගයි.ස්තූතියි රොයිලි සහෝ
මම හිතන්නේ උන් මේක බලන්නෙ
මේකේ තියෙන වල් කෑලි බලන්න විතරයි
පට්ට කතාව මචං… 😛
//මාව කමෙන්ට් කරන්න පෙලඹුවේ අර කලින් ඔයාගේ දීර්ග ලිපි වල අගුණ කිව්ව මෝඩයෝ දෙන්නෙක්(නුවන්,රංග)
ඇත්තටම මමත් කමෙන්ට් කරන්නෙ නෑ. සබ බාගෙන යනවා විතරයි. මට පේන්නේ අපි වගේ කම්මැලි හොරුංගේ කමෙන්ට් ගන්න මේ සයිට් එකේම ඇඩ්මින් කෙනෙක් මවපු චරිත දෙකක් වෙන්නැති මේ නුවන් රංග.
මෙහෙම කිව්වා කියලා මාවත් උං කියලා හංවඩු ගහන්න එපා හොදේ. මට හිතිච්ච දේ කිව්වේ.
අපොයි !! මේ කතාවේ නම් හොද චරිත කවදාවත් ජිවත් වෙන්න නෑ වැඩිය >:( කිව්වත් වගේ මට නම් තාම ඔය මරුන එවුන් හරියටම මැරුණද කියලා විශ්වාස නෑ 😀 මළමිනීය දකින කම් 😉 දැන් ඉතින් මාස 10 ක් විතර උඩ බලන් හූල්ලන්න තමා තියෙන්නේ 6 වැනි සීසන් එකත් අයියගේන්මයි ඕනේ.. සබ පරක්කු උනාට කාරී නෑ අයියගේ වැඩ ටිකත් කරගෙන එපැයි මේවා කරන්න. එහෙනම් බොහොම පිං මේ සීසන් එක පුරාවටම සබ් වලින් වගේම ලිපි වලින් අපිට සංග්‍රහා කරාට 🙂
කරන කියන වැඩ කටයුතු ඒ ආකාරයෙන්ම දිනෙන් දින දියුණු වේවා කියලා ප්‍රර්ථනා කරනවා.. ජය වේවා !!
Thanks Bro..well done
thank u for your best service brother.. 🙂
Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks………Thanks……………
Thanks Bro…
thanks aayye . . .eelaga eka enakam labana awrudda wenakam inna epaya. eka thama duka hithena wade. kohoma unath api wenuwen mey ganipu mahansiyata api oyata godak thanks karanawa hadawathinma. mey katha malawa wena katawath denna epa. oyama sub karanna. eka apita loku sathutak…… ehenam godak pin ayye
SUB AKTA GODAK THANKS.
thanks a lot.
බොහොම ස්තූතියි රොයිලි සහෝ
ජය !!!!!
Thanks sahoo sub 1ta….
parakku unata aulak na supiriyata sub eka hadala denawa ne (Y) 😀 😀
අරු මරුනා අප්පා.යුද්ද්යකට හිටපු හොද්ම එක.ටගේරියන් කෙල්ලත්
දෙන් කොටු උනා උරු රැලකට මගෙ හොද්ම කපල් එක… සැක් සැක් මට එකෙන් එප උනා ගෙම් ඔෆ් ත්‍රොන්… අය්යො සැක් සැක්..
එල ඇ සබ් එකට.ගොඩක් ස්තුති..(.එත් බ්‍රො ඔය මරෙනවා කිව කතාව නම් තේරුන්නෙ නෑ)
එලග සිස්න් එක එන්නෙ එලග අහුරුද්දෙද අෆ්ෆා… ජය වෙවා ඇඇ
මේ ලින්ක් එක බලහන්
https://www.facebook.com/strongHarshana/posts/994144550626451
උපසිරසියට බොහොම තුති රොයිලි සහෝ………..
ela ela
ගොඩක් ස්තුතියි උපසිරසියට
ජය!!
niyamai saho….ena auruddeth oyama sub denna,,paya ganak parakku wunata…oya thama welawatama sub dunne,,,dawasakwath parakku nokara 🙂
නියමයි රොයිලි අයියා…………
පරක්කු වුනාට මොකද කොහොම හරි දුන්නනේ…..
එල එල එල එල……………………………………………….
උපසිරසියට බොහොම තුති රොයිලි අයියේ,තාම 5 වෙනි
සීසන් එක බලන්න ලැබුනේ නැ,දැන් ඔක්කොම සම්පුර්ණ එකේ
මුල ඉඳන් එක දිගටම බලන්න හැකියි,නැවතත් බොහොමත්ම ස්තුතියි
උපසිරසියට ජය!!
sub 1ට ගොඩක් ස්තුතියි…..
thanx royly ayye,oya marama udawwak me sub dena waden karanne…gd luck…
එළකිරි රොයිලි සහො.. ස්තුති ….!!~
thanks brother… appreciated
ස්තුති සහෝ 🙂 🙂
මෙ දක්වා කතා මලාවටම සබ් එක දිපු එක
තව අවුරුද්දක් ඉවසන්නේ කොහොමද දෙයියනේ 🙁 🙁
thanks ayya
Thanks…
පට්ට සහෝ… ලබන අවුරුද්ද වෙනකන් නොමලොත් අනිවාර්යෙන් උබම සබ් එක දියන්. මැරෙන්න වගේ ගියොත් කියහන් මන් ඉංග්‍රීසි පන්ති යන්නම් 🙂
ආදාහනය වෙනකන් කිසිම දෙයක් විශ්වාස කරන්න බෑ කියන එක මට දැන් තේරෙනවා. නැත්නම් මමත් අම්බානෙක අවුල් වෙලා හිටියේ.
මගෙ පළමු කොමෙන්ටුව, මම අලුත් මේකට. ඇත්තටම ලංකාවෙ අංක එකේ වැඩිම පිරිසක් එන යන වෙබ් සයිට් එකක් කියල හිතනව බයිස්කෝප් වෙබ්පිටුව ලංකාවෙ අපිට මෙවැනි දෙයක් තරුණයෙක් විසින් ආරම්භකරල තවත් තරුණ පිරිසකට මේකට සම්බන්ධවෙලා කටයුතු කරන්න ඉඩ කඩ සැලැස්වීම පිළිබද ස්තුති වන්ත වෙනව! ඔනැම රටක හොද දෙයක් කරද්දි බාගෙට පරිනාමය වුන අය පස්සෙන් අදිනව ඒක මිනිස් ස්හාවය, තවත් මෙවැනි අලුත් දේවල් කිරීමට දීර්ඝායුශ පතනව!
එහෙන්ම හිතන්නත් කලින්ම සිසන් 5ත් ඉවරයි. අවුරුද්දක් බලන ඉන්න උනත් සිසන් 6ත් එන නිසා අවුලක නෑ.
මෙච්චරවැඩ අස්සේ එපිය ආපු දවසේම සබ් එක දෙනවා කියන්නෙත් ලොකු දෙයක්, නිකන් නෙමෙයි පට්ට ඉතිහාස කතාවකුත් එක්ක.
මට හිතෙන විදිහට මේ කතාව ඔයාට හැර මේ විදිහට කාටවත් කරන්න අමාරු වෙයි. ඒ නිසා කතාව ඉවර එනකම්ම සබ් එක ඔයාගෙන්ම ඔනේ. අර උනහපුලුවට දාපු කින්ඩියනම් මරු ඈ. 😛
එහෙනම් ලබන අවුරුද්දේ හරි විදිහට නිකුත් උන S06E00 හරි E01 එක්ක හරි හමු වෙමු.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
subs dena wade hodai… but site name 1 & editor ge name godk wela thiyenna danna epa… eka kathwa blnna badawk… “http://www.tvsubtitles.net/” wage podi welwk site name & editorge name 1 danna… font 1 thwa tikak podi una nm hodai(mage adahask) … good luck !!!
ටෑන්ස් ඩලා