ඔන්න කස්ටියටම සුපිරි භාණ්ඩයක් ගෙනාව තුන්වෙනි Sub එක විදිහට. ඇනිමේශන් ෆිළ්ම් දෙකක් දුන්න හින්ද මම හිතුවා හින්දි නිර්මානයක් අරන් එන්න. නම නම් අහල ඇති ඔයාල. ඒත් ෆිල්ම් එක් බලල නැතුව ඇති. මේක මං බලල තියෙන හොඳම ෆිල්ම් එකක්. ෆිල්ම් එකෙන් කියවෙන්නේ නම් මැරයෙකුගෙ ආදරය ගැන. චිත්‍රපටය ගලාගෙන යන්නේ සම්පූර්නයෙ…
ඔන්න කස්ටියටම සුපිරි භාණ්ඩයක් ගෙනාව තුන්වෙනි Sub එක විදිහට. ඇනිමේශන් ෆිළ්ම් දෙකක් දුන්න හින්ද මම හිතුවා හින්දි නිර්මානයක් අරන් එන්න. නම නම් අහල ඇති ඔයාල. ඒත් ෆිල්ම් එක් බලල නැතුව ඇති. මේක මං බලල තියෙන හොඳම ෆිල්ම් එකක්. ෆිල්ම් එකෙන් කියවෙන්නේ නම් මැරයෙකුගෙ ආදරය ගැන. චිත්‍රපටය ගලාගෙන යන්නේ සම්පූර්නයෙන්ම චරිත තුනක් වටා. දයා කියන්නේ ඉන්දියාවේ ඉන්න සුපිරි ගනයේ මැරයෙක්. එතකොට සිම්රන් කියන්නේ එයාගේ බිරිඳ. එතකොට අනිත් චරිතෙ තමයි ආකාශ් . රහස් පොලීසියේ කෙනෙක්. කතාවෙ සිගිමන්ට් එක යන්නේ මෙහෙමයි. දයා දවසක් එයාගෙ යාලුවත් එක්ක පොඩි මගඩියක් කරල යද්දි පොලීසියෙන් පන්නනවා. බේරෙන්න දුවන අතරෙ කොහොම හරි මේ දෙන්න යනව තට්ටු නිවාස සංකීර්නයකට.
හැංගෙන්න කියල හිතාගෙන දයා තුවක්කුවත් දික්කරගෙන කාමරේක දොරක් අරිනව. අරිද්දිම දකින්නේ සිම්රන්ව. කොහොමහරි මෙයාව හංගගෙන සිම්රන් පොලිසියෙන් දයාව බේරනවා. ඔතනින් තමයි සිම්රන්ව හම්බවෙන්නේ. ඊට පස්සේ සිම්රන් ගැන පොඩි ලවක් ඇති වෙනව දයාට. මැරයෙක්ගේ ජීවිතය ගැන මේ බයිස්කෝප් එකෙන් මනාව විදහා පානවා. ඒ විතරක් නෙවෙයි මැරයෙක්ව කසාද බැන්දහම ඒ බිරිඳ විඳින දුක් කම්කටොලු ගැනත් හොඳින් පෙන්නා දීල තියෙනව. IMDb රේටින්ග්ස් වල 7.0 වගේ ඉහල අගයක් ගන්න තරම් මේ බයිස්කෝප් එක සමත් වෙලා තියෙනවා.
රඟපාන නළු නිලියො ගැන පොඩ්ඩක් බැලුවොත් අපි කවුරුත් දන්න නලුවෙක් වන එම්රාන් හශ්මි තමයි ආකාශ්ගේ චරිතය රඟපාන්නේ. ඔහු රඟපාපු බයිස්කෝප්නම් ගොඩක් තියෙනව. උදාහරනයක් විදිහට Once Upon a Time in Mumbai (2010), The Dirty Picture (2011), Ek Thi Daayan, Murder, Razz 3 වගේ චිත්‍රපටි වල. එතකොට සිම්රන් ගේ චරිතය රඟපාන්නේ Kangana Ranaut කියන නිලිය. එයා රඟපාලා තියෙනවා Fashion, Once Upon A Time In Mumbai වගේ බයිස්කෝප් වල. දැන් ඉතින් වැල්වටාරම් කියෙවුව ඇති. ෆිල්ම් එක බාගන්න දෙන්න
හරි එහෙනම් ඔයාලා බාගන්න, හැබැයි මතක ඇතුව පුලුවන්නම් වචන දෙක තුනක් තියල යන්න හිත හැදෙන්න.
3254b010ad3fe76751087cdaefb9a8f345709e9a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,653 downloadsDownload Gangster-2006.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/රඛිත-රණතුංග-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
84 comments
nihal
Isuru
meyke sindu ahema patta hit lanakwe music band ahema play karanwa
Rakitha Ranathunga
Ow
ewatath sub demmamRavindu Dilshan
download wennene bro e ei?
naleen
bohoma pin
නලින්
එළ නියම කථාවක් නේ ස්තුතියි රඛිත සහෝ
ජය වේවා!
tharanga
නියමයි සහෝ :) සුපිරිම හින්දි එකක්
vee
maxxa macho :)
nipUna
thanks :)
yasas
supiri hode meyka maxxa film akak
chami
thnxxxxxxxxxxxxxxxxxx
Chathura Madusanka
thanks sahoo....meka maru film ekak
wow
wow, maru :D
සoජය
bohoma sthuthiy sahoo... patta film 1k thama...
ositha
niyamai sahooooooooooo digatama demu
hasitha
man asama film 1k godak kal indan balan indapu film 1k...ada sinhala sub dala...tanks lot machan.....ada hawasata balanna oni...dannam ofz..
ganidu
තැන්ක්ස් වේවා!
shenali
Film1 tiyanava. sub gaththooo.. asama film1k.. thnq uuuuuuuuuuuu
was
බොහොම තුති!
jana
tx lot
p.a.t.u
ela machan
vernie
meka niyama film ekak sub walata sthuthi raky
දිනිඳු සම්පත්
මේක පට්ට කතාවක්. ලස්සන සිංදු දෙක තුනකුත් තියෙනවා වගේ මතකයි.බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජයවේවා!!!
Rakitha Ranathunga
Ow
Asheka
patta
Chathura
Me film eka mama baluwe 2007. patta film eka. Sinhala sub ekka aye balanna oni.Thankz sahodaraya.
malitha
Me Film eka gana oya kiyanawata wada godak dewal kiyawenawa
e wagema oya film eke thu hi meri........ sinduwa hondata balanna eke hiyenne dawas 3ka siduweemak(kella hambewecha dawase,kella bila watila inna dawase,nawatha bar ekata awith hithana dawasa)a
anika film eka hariyata therennanam 10 parak wath balanna wenawamokadeb meka mage kamathima love story eka nisa............
thawath deyak
meke sindu tika hadanna awrudu 5k gihin thyenawa eka oyata therei
kolla (daya) jail eke inna kota kella enawa balanna anthima pareta
ethanadi dana music eka saha ragapana hati balana hamootama asata kandulak enawaRakitha Ranathunga
අනිවාරෙන්ම
ඔච්චර දෙයක් කිවුවෙ නැත්තේ එහෙම කිවුවහම කතාවෙ කිසිම රසයක් නැති හින්දprasad
mudiya sahota podi thanks parak danna kalinuth hitha unna, beri una.
me kiyana de katath wedagath kiyala hithanawa mama.
film ekaka lipiyen nokiyawunu wedagath de hungaak de danna pirisak innawane baiscopelk ekka. anna a nokiyawunu de sub walin kiyala hemowama denuwath karana eka watinawa.. you also did nice job. thaks saho..
prabodha
sha lassana film ekak tamai.
jaya
thanks...
Harsha Lahiru
ලේසිනෑ තුන්වෙනිඑක කොරවෙන්නම දීලා තියෙන්නෙ
ස්තුතියි සහොRakitha Ranathunga
ස්තූතියි අයියේ
කේ.යූ.ජී. උදාර
මේක තවත් එක සිල්ලර හින්දි චිත්‍රපටයක් නෙවෙයි. මනුෂ්‍ය ජීවිත එක්ක තවත් මිනිස්සු නරක විදිහට කරන සෙල්ලමේ අවසානය මොකක්ද කියල පෙන්නන චිත්‍රපටයක්. ඒ හින්ද ඕනෙම කෙනෙකුට මේ සිනමාපටය බැලුවට පාඩු වෙන එකක් නැහැ.
මේකට සිංහල දුන්නට බොහොම ස්තූතියි රඛිත.............Rakitha Ranathunga
ඔව්
මැරයෙක් උනත් ආදරය තේරෙන බව මේ ෆිල්ම් එකේනම් හොඳින්ම පේනව
Shakil
ela kollo. hemadama balanna hithena film 1k.
janaka wickramasinghe
bhoma thanks poddo
janaka wickramasinghe
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජයවේවා!!!
tawa lassana 1k genen kollo...dushman
thanks sahoooo
mudiya / මුදියා
හා හා අපේ පොඩ්ඩ නියම එකක් ගෙනත් තියෙන්නෙ.මුගේ ෆොටෝ එකේ හැටියට නම් අවුරුදු 10ක් වත් නැද්ද කොහෙද.බලල නම් නෑ මේක.වෙලාවක් ලැබුන ගමන් බලන්න ඕනි.ජයවේවා.බොහෝ................................................ම ස්තූතියි...!
Rakitha Ranathunga
Thanks aiye
සුනෙත්
ආර්.ආර් මලයට සුබ පතනවා.බොහොම ඉස්තුතියි
දිමුතු තරංග ඉලුක්කුඹුර
ස්තුතියි මලයෝ,ජයවේවා.
Rakitha Ranathunga
thanks aiye
අබා
මේක තමයි මගේැාසම හිංදි බයිස්කෝපය
Rakitha Ranathunga
thanks aiye
ඩොක් අයියා
ෆිල්ම් එක බලලම කොමෙන්ට් එකක් දාන්න ඕනේ නිසයි පොඩ්ඩක් පරක්කු උනේ. මේ ෆිල්ම් එක ගොඩක් හොදයි ඒ වගේම බොහොම වැදගත් දෙයක් අපිට කියලා තියනවා, ඒ තමයි ඕනෙම කෙනෙක් එකපාරට විශ්වාස කරන්න එපා කියන එක.
මේක සබ් දාලා දුන්නට “රඛිත රණතුංග” මල්ලිට ගොඩක්ම ස්තුති. දිගටම කරගෙන යන්න, මම ඔයාලගේ කාලෙක ඉඳලා ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන කෙනෙක්, කොමෙන්ට් එකක් නම් දාන්නේ හැබැයි බොහොමත් කලාතුරකින් මොකද මට තියන වැඩ වල හැටියට කොමෙන්ට එකක් ලියන්න වෙලාව මදි නිසා, කොහොම උනත් ඔයාලා මේ කරගෙන යන කාර්යට මගේ සුභපැතුම්. අපේ සයිට් එකක් තියනවා එකේ ඔයාලගේ සයිට් එක ලින්ක් කරලා තියෙන්නේ.
http://www.buddyalbums.net/#එහෙනම් ඔයාලගේ මේ සේවය තවත් සාර්ථක වෙන්න කියලා අපි පාර්ථනා කරනවා.
Rakitha Ranathunga
thanks aiye
prasad
mamath me kalpaana kale photo eke hetiyata nam koluwo oya tharamata wada wedi wage. ettatama wayasa kiyada? me wage serious love story walata sub danna a.. (wihiluwata).
lassana wedak saho..
thanks... digatama rendennaRakitha Ranathunga
thanks aiye
Sanjaya
Hey please upload sinhala sub for this "Gangster 2006 720p BRRip CharmeLeon SilverRG" version !!! Thank you, Nice job mate
Rakitha Ranathunga
thanks
your sub will be post
Dharshana...
Film 1ka pattai,aniwa balanna one.thanks
සමීර කරුණාරත්න
බොහොම ස්තුතියි මලයා....
සමාවෙන්න ඕනෙ කමෙන්ටුව ප්‍රමාද වීම ගැන....
දන්නවනේ වැඩ වැඩ අපිට නිදහස අඩු බව...Rakitha Ranathunga
ekane
sandun
gindar THAMAI
“චූටී මල්ලි”
තුහි මෙරි සිංදුව කොච්චර අහලා තිබ්බත්
අද තමයි දන්නේ ඒක මේකෙ එකක් කියලා
එල එල මේක නම් අනිවා හොයන් බලන්න ඔනි
සබට තුති
ඔබට ජය............Rakitha Ranathunga
Thanks aiye
රොයිලි
බොහොම ස්තූතියි රඛිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rakitha Ranathunga
Thanks aiye
upul
ele ela
Asheka
Machan oya sub dala tiyena widiha godak adupadu tiyenawa...english meaning ekama witharak translate karanna epa...sub eke godak waradi tiyenawa...hindi therenne naththam hindi sub karanna epa...
poorna
සුපිරි ෆිල්ම් එකක්...thanx
julanga
me1 hoyaganna man kapu kattak.sirawatama hoda wedak
gihan
ස්තුතියි
nilanka
thanks for the subs machan all the best
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks saho