logo
අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Gannibal [S01: E01] Sinhala Subtitles | අභිරහස් ගම්මානයට සාදරෙන් පිළිගනිමු! [සිංහල උපසිරැසි]

Rating: 10.0/10. From 7 votes.
Please wait...

සුභ දවසක් වේවා හැමෝටම. මම කලින් අරගෙන ආපු Sweet Home ටෙලි කතා මාලාව හැමෝටම මතක ඇතියි කියල හිතනව. ඉතින් ඔන්න ඒ ටෙලි කතාව ඔබ වෙත අරගෙන ඇවිල්ල අවුරුදු දෙකකට විතර පස්සෙ,එවැනි ම ජපන් ටෙලිකතා මාලාවකට අත ගසන්න තමා මේ ලෑස්තිය.

මේ ටෙලිකතා මාලාව ගැන කතා කරොත් එහෙම,මට මේක නරඹනකොට නරඹනකොට මතක් වුන තවත් එක් ටෙලි කතා මාලා ද්විත්වයක් තිබෙනව. ඒ තමා Hannibal ටෙලි කතා මාලාව සහ Dahmer:Monster-The Jeffry Dahmer Story කියන ටෙලි කතා මාලා ද්විත්වය.මොක ද මම ඒ කතා මාලා දෙක ගැන මතක් කලේ කියන ප්‍රශ්නය දැන් හැමෝටම වගේ ඇති වෙන්න තමයි.විශේෂ හේතුව තමයි. එම ටෙලි කතා මාලා දෙක මෙන් ම මේ Gannibal ටෙලි කතා මාලාව ද පදනම් වෙලා තියෙන්නෙ,එක හා සමාන වූ තේමාවක් මත වන නිසා.සරලවම ගත් කල තම වර්ගයාගේ ම මස් අනුභව කරන wolf creek වරුන් කිහිප දෙනෙක් ගැන තමා මේ ටෙලි කතා මාලාවෙත් කියවෙන්නෙ.සම්පූර්ණ කතාව මම මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. අපි මේකෙන් පළමු කතාංගය ගැන දල අදහසක් ගමු.

අගාවා කියන පොලිස් නිළදාරී තුමා තංගෙ සේවය ඉටු කිරීමට කුගේ කියන ගම්මානයට පැමිණෙනවා.ඒත් සම‍ඟම ඔහුට මිනී මැරුම් ගැටලුවකට මුහුණ දීමට සිදුවන අතර එය වළසෙක් විසින් කරන ලද මිනී මැරුමක් බවට තහවුරු කැරැනවා(දැනට).නමුත්,යම් යම් පරස්පරතා කිහිපයක් මත එය වෙන අයෙක් විසින් කරන ලද මිනී මැරුමක් ද බවට අගාවා සැක පළ කරනවා…

Gannibal (2023)
1 Season
7 Episodes
Imdb 7.4/10
My Ratings 4.5/5 😍


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

8 thoughts on “Gannibal [S01: E01] Sinhala Subtitles | අභිරහස් ගම්මානයට සාදරෙන් පිළිගනිමු! [සිංහල උපසිරැසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • වාව් මරු. මේකට සබ් දෙයි කියල කොහෙත්ම හිතුවෙ නෑ. නියමයි. ගොඩාක් ස්තූතියි.

    Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • සුපිරි සීරිස් එකක් වගේ අරන් ඇවිත් තියෙන්නෙ. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • බයිස්කෝප් එකේ අලුත් ඒව බලන්න බයයි carnival raw එකේ වගෙ මග නවත්තයි

    Reply
  • එලකිරි මල්ලි
    දිගටම මේවගේ සීරීස් දෙන්න

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *