අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අමුතුයි (TV)එළ (TV)බලන්නයසිරු හසරංගවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Stranger Things [S01 : E04] with Sinhala Subtitles | සිරුර…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 40 votes.
Please wait...

Stranger-Things-TV1

හරි පොරොන්දු උන විදිහට හතරවන දිනයේදී මේ ඔයාලට ගෙනාවේ stranger things කතාමාලාවේ හතරන කොටසයි. ඔයලා කලින් කතාවේ දැක්කනේ ගගෙන් සිරුරක් හම්බෙනවා. යාලුවෝ ටික නම් විශ්වාස කරේ නැහැ . ඒත් එයාලා බලන්න ගියාම දකිනවා ඒ විල් බයර්ස් කියලා. ඒ නිසා එල් ගැන තියන විශ්වාසය එයාලට නැතිවෙනවා. ඒත් විල් ගේ අම්මා නම් කොහොමටවත් මේක විශ්වාස කර්න්නෑ. මොකද එයාට විල් කතාකරන නිසා. ඒ අර නිවී නිවී පත්තු වෙන බල්බ් වලින්. මේ මරණේ විල්ගේ අම්මා ප්‍රතික්ෂේප කරනවා. තවදුරටත් හොයන්න හිතාගෙන චීෆ් සිරුර ඉස්සල්ලාම හම්බුන කෙනාව මුණගැහෙනවා. එතනදී එයාට ඒ පුද්ගලයා ගැන සැකයක් ඇතිවෙනවා. ඒනිසා චීෆ් සිරුර ගැන තවදුරටත් පරීක්ෂණ කරන්න සැරසෙනවා. අද කතාවේ සාරාංශයක් තමයි ගෙනාවේ. එහෙනම් අදට සමුගන්නවා. ඊලග කතාව ප්‍රනීත් සහෝදරයා ඔයාලට ගෙනෙයි

– ජය ශ්‍රී –

Stranger Things on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                     Next Episode >>

42 thoughts on “Stranger Things [S01 : E04] with Sinhala Subtitles | සිරුර…. [සිංහල උපසිරැසි සමඟ]

  • thanks ……………..

    Reply
  • Thilinda Randeera

    ස්තුතියි සහෝ දිගටම දෙන්න ❤

    Reply
  • sub webrip walata set wenne nathooo…hariyata hadanna

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි මහත්මයා.

    Reply
    • Sub eka set wenn nane. Plese aye uplode karnna pulunm..

      Reply
  • manulchandul

    kathawanm maru e.

    sabata thanks

    Reply
  • chinthaka.max4

    thankx machan sub eka

    Reply
  • Hashan M. Priyadarshana

    Bohoma sthuthi bro

    Reply
  • Lahiru Lakshan

    thanks machn….

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • THANKS !!!!!!!!!!!!!!!!!!

    Reply
  • machn ikmnta itiuru tika dapnko ,pissuu hedila inne ituru tika balann beruwa

    Reply
  • 5 ay mchchra prkkuuuu. Praneeth shodrya mn dnna wdhtnm sub eka mchchra prkku krna knk nwe. (#TheMentalist athdekimen)

    Reply
  • Ravindu Yasanga

    5වෙනි එපියටත් ඉක්මනට සබ් දෙන්න සහෝදරයා ….

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • kawesha dissanayaka

    next epi sub plz

    Reply
  • Amila Mudalige

    Thanks saho sub ekta

    Reply
  • 5 sub eka denako…..plz…..ada dene nada?

    Reply
  • Stranger things episode 5 sub denne kiyatada?

    Reply
  • උපසිරැසියට ස්තූතියි සහෝ..
    නියමම කතාවක්…..Ela

    Reply
  • niyamai saho…. elama…. patta a….. meke HDTV ekakta set wenne nathi wei neh?

    Reply
  • Patta machan dawasata akak kohoma hari denna try karapan patta katawa sub akata godak sthuthi

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි යසිරු.ජයවේවා !

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    Reply
  • Udara Damith B/K

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • kawesha dissanayaka

    thanks mcn

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *