අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllBox-office HitsFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිචිත්‍රපටිත්‍රාසජනකනාට්‍යමයලහිරු ප්‍රසාද්විද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Glass (2019) Sinhala Subtitles | ඔවුන්ගේ කතාව ලොවට හෙලි කිරීම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 88 votes.
Please wait...

2019 වර්ෂයෙ ජනවාරි මස 18 කියන්නෙ චිත්‍රපට ලෝලීන් හුගක් බලාපොරොත්තුවෙන් සිනමා පටයක් එනතුරුයි. M. Night Shyamalan ඔහුගෙ නම ඇසූ පමණින් දැනගන්න ඇති කියා හිතනවා ප්‍රේක්ෂක ඔබ වෙත රැගෙන ආපු චිත්‍රපටය ගැන. දන්නෙ නැද්ද? එහෙනම් ඔබ අපූරු සිනමා අත්දැකීමක් මගහැරගෙන සිටින්නෙ. The Happening | Signs | The Sixth Sense | Unbreakable | Split | The Village | After Earth | The Last Airbender වැනි චිත්‍රපට තුළින් ඔබව වෙනමම මාවතකට රැගෙන ගියා නිසැකයි. එහෙනම් අපි 2019 වර්ෂයෙ ඔහු රැගෙන ආපු මෙම චිත්‍රපටය ගැන බලමුකො.

මුලින්ම කියන්න ඕන Glass චිත්‍රපටය නරඹන්න අවශ්‍ය නම් උඩදී සඳහන් කරපු Unbreakable | Split චිත්‍රපට දෙක අනිවාර්යයෙන් නරඹා තියෙන්න ඕන. මොකද කියනවා ඒ චිත්‍රපට දෙක 2019 වර්ෂයෙදී ආපු මෙම චිත්‍රපටය හා සම්බන්ධයි. මේ වනවිට IMDb අගය 6.9 ක් සහ කුණු තක්කාලි අගය 37% අරගැනීමට සමත් වී තිබෙනවා. ඒවගේම තමයි ඩොලර් මිලියන 20 වැය කරමින් නිපද වූ මෙම චිත්‍රපටය ඩොලර් මිලියන 246 ක වැනි බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගැනීමට සමත් වී තිබෙනවා. විනාඩි 129 ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය අයිති වන්නෙ Drama | Sci-Fi | Thriller යන කාණ්ඩය හටයි. රංගනයෙන් Samuel L. Jackson | James McAvoy | Bruce Willis | Sarah Paulson | Anya Taylor-Joy | Luke Kirby දායක වෙනවා.

ඩේවිඩ් කියන්නෙ එක්තරා බලයක් ඇති පුද්ගලයෙක්. බලය ලැබෙන විදිය දැනගන්න නම් කලින් චිත්‍රපට බලන්නම වෙනවා. මොහු තමන්ගෙ පුතත් එක්ක නගරය ආරක්ෂා කරනව විවිධ අපරාධකරුවන්ගෙන්. මොහුන් අවුරුදු 18 ක් තිස්සෙ මෙම වැඩේ කරගෙන යනවා. ඒවගේම තමයි කෙවින් කියන්නෙ පෞරුෂත්වයන් කීපයක්ම ඇති පුද්ගලයෙක්. දවසක් මොවුන්ව මෙවැනි සුපිරි බලයන් ගැන අධ්‍යනය කරන දොස්තරවරයෙක් වෙන එලී විසින් පැහරගෙන යනවා. ඔහු උත්සහ කරන්නෙ මොවුන්ගෙ මෙම බලයන් නැති කිරීම සඳහා බෙහෙතයක් හොයාගන්න. ඒවගේම තමයි අවුරුදු ගණනාවක් තිස්සෙ හිරවී සිටින එලයිජා හටත්. මොහුවත් කලින් චිත්‍රපටයෙදී දැකගත හැකියි. ඉතිං මොවුන් තිදෙනා උත්සහ කරන්නෙ මෙම අංගනයෙන් ගැලවී යන්න. ඉතිං ඔවුන්ට ගැලවී යෑමට හැකිවෙයිද? එහෙනම් චිත්‍රපටය අවසානය වෙන තෙක්ම නරඹන්න.

ලිපිය නම් අපැහැදිලි වගේනෙ. කොහොම නමුත් කලින් චිත්‍රපට හුගක් සම්බන්ධ වෙනවා මේකට. ඉතිං වැඩි යමක් කියන්න ගියොත් වෙන්නෙ චිත්‍රපටය තුනම ස්පොයිල් වෙන එකයි. කවුරුත් ඒකට කැමති නෑනෙ. අනික උපසිරැසයත් පරක්කු උනා යම් යම් හේතුන් නිසා. දන්නවනෙ මේ දවස් වල තියෙන විදුලි ප්‍රශ්නය ගැන. ඒ නිසා ලිපිය සාමන්‍යයෙන් ගාණට ලියල උපසිරැසය ප්‍රෙක්ෂක ඔබ හට ඉක්මනින් වගේ ලබාදෙන්න සිදු උනා. එහෙනම් තවත් වල්පල් දොඩවන්න යන්නෙ නෑ දැනටමත් ගොඩක් පරක්කු වෙලා තියෙන නිසාවෙන්. බලලම රස විදින්නකො එහෙනම්.

එහෙනම් මම ගිහින් එන්නම්, කියන තියන දෙයක් පහලින් හලාන ගියාට අමනාපයක් නම් නෑ.

ජය වේවා!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

132 thoughts on “Glass (2019) Sinhala Subtitles | ඔවුන්ගේ කතාව ලොවට හෙලි කිරීම… [සිංහල උපසිරැසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Pahasara Abishek

    Hell dog movie ekata sub ekak hadanna

    Reply
  • ravidu ishan

    සබ්එකට Tnx Mchn,,, ජය!! ✌️✌️

    Reply
  • thanks ayyyeee….meeke comment daana kota refresh wena ek puluwan nm nawatthannakkoo..aniw comments wadi wenw

    Reply
  • Supun shanika

    ස්තූතියි සහෝදරයා ජයවේවා !

    Reply
  • ricadodamien

    Thank U Lahiru brother & baiscope team for the sub, all the best to baiscope team…………..

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ . .!

    Reply
  • tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • yasiru_bawantha

    thanks bro…

    Reply
  • hisarashanaka

    Thanks sub ekata.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තූතියි ලහිරු ස‍‍හෝ, ජය!

    Reply
  • Tharindu07

    Thanks machooo….! Jayaweva….!!!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි .

    Reply
  • niyama wedak, thanks , well done

    Reply
  • shenal stefan

    තෑන්ක්ස් බ්‍රෝ

    Reply
  • ස්තූතියි ලහිරු අයියා ඔබට

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Binara Waduge

    Sub එකට thnku මචන්… සුපිරියටම කරගෙන යන්න පලුවන් වෙන සුභ අවුරුද්දක් වෙන්න ඕනි

    Reply
  • chinthaka_priyadrshana

    Thank U bro………..

    Reply
  • Vihanga sathsara

    thankss saho sub ekata digatama demu

    Reply
  • Vihanga sathsara

    thankss saho sub ekata

    Reply
  • chinthaka_priyadrshana

    Thank U very much bro………..

    Reply
  • Pramukmili

    thanxx bro……..

    Reply
  • RuwanLakshan93

    එනකං බලන් හිටියේ… ස්තූතියි සහෝ

    Reply
  • සචින්ත කල්හාර බෙනට්

    Thanks bro.

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • @Chamindu_D@

    Asterix.The.Secret.Of.The.Magic.Potion.2018.720p.BluRay.x264-[YTS.AM]
    film ekatath sub ekak genna.

    Reply
  • Thilankadissanayake

    thank you

    Reply
  • bishan weerasinghe

    thanks ban

    Reply
  • Thank You for Sinhala sab…!

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Pramukmili

    thanxx broi………

    Reply
  • Thanks bn ubala nathnam api film akakwath balala iwarai

    Reply
  • තැන්ක්ස් මචං සබ් එකට
    මටනම් මේකෙ කතාව මදි :/

    Reply
  • HummerDanu

    thanks bro.adventures in public school ekatath sub ona

    Reply
  • harshani11112

    ස්තුති ලහිරැ සහො
    තෙරැවන්සරණයි
    ජයවේවා

    Reply
  • Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!

    Reply
  • Shehan putha

    thanks LP ….jaya wewa !

    Reply
  • බොහොම ස්තූතියි සහෝ ….

    Reply
  • උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • ඔෂද ධනංජය

    thanx sahoo…

    Reply
  • Pradeep Pasqual

    Thanks for the sub…!!

    Reply
  • chandika1975

    thank you and good worked.

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

    Reply
  • upasirasi zip file eka download kalata extract karanna be saho. Online extract karana site walata deela baluwa eth error ekak enawa. Kohomawath extract karanna be. Mokadda karanne ekata

    Reply
    • ලහිරු ප්‍රසාද්

      එහෙම කිසිම අවුලක් නෑ මචං. WinRAR පාවිච්චි කරලා ලේසියෙන්ම Extract කරගන්න පුළුවන්.

      Reply
      • Danuwa001

        දන්න හැම සිල්පෙම දාල බැලුව බං. මගෙ ඇපල් 5s එකක් තියෙන්නෙ. Winrar නම් නෑ වෙන unzipper ඇප් එකක් දාල බැලුව ඒත් එහෙමයි. වෙන සයිට් වල තියෙන ෆයිල් කිසි අවුලක් නෑ extract වෙනව. බයිස්කෝප් එකෙන් දෙන zip file වල තමා මේ අවුල

        Reply
        • Danuwa001

          පුලුවන්නම් මේ සබ් එක extract කරල මට මේල් කරන්න පුලුවන්ද ? ලොකු උදවුවක්. [email protected]

          Reply
          • ලහිරු ප්‍රසාද්

            ෆෝන් ගැන නම් කියන්න දන්නෙ නෑ මචං. සබ මේල් කලා, මේල් චෙක් කරාං.

            Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Sandunprabath1230

    Thanks මචං

    Reply
  • thushararox

    thanks
    balan hitiya(bana bana)
    holmes and watson(2019)ekatayj dhanna

    Reply
  • යුරාන් ධනුක (ධනූ)

    බොහෝම ස්තූතියි සහෝ…!!!

    Reply
  • Lakkhanakalhara

    Niyamai macahn thankyou ahh

    Reply
  • thanksss broooo.well done!!

    Reply
  • thanks bro.well done!!

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ…දෙනකන් බලන් හිටිය ෆිලුමක්…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා….

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    මේකට සබ් දෙනකම් බලන් හිටියේ…
    බලපු සුපිරිම ෆිල්ම් series එකක් මේක….

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට.කලින් දෙකත් බලලම බලමු හිමිහිට..බුදුසරණයි..ජය වේවා!

    Reply
  • බොබී

    split නම් බැලුවා. අනිත් එකත් බලන්න වෙනවා දැන්. 2000 අවුරුද්දේ ගහපු ෆිල්ම් එකක් මේකට සෙට් කළේ ඇයි දන්නෑ. ඔව් ඉතින්. මේකේ අපරාධකාරයව අල්ලන්න මෙලොව එකෙක්ට බෑ නෙව. හරි, ඔන්න මාත් ගත්තා, සහෝ.

    Reply
  • Praneeth priyadarshana

    Tks bokka

    Reply
  • Malakathari1998

    thanks for the sub,keep it up bro ❤

    Reply
  • නලින් පෙරේරා

    නියමයි ලහිරු මල්ලි, කලින් ‌පිලුම් ‌‌ෙදෙකත් බැලුවා එත් දැන් නම් මතක් නැහැ. විස්තරේට ස්තුතියි. තවත් පට්ට පිලුම් වලට සබ් ‌කොරන්නට ඇහැක් ‌‌‌‌ෙවේවා යැයි පතනවා.

    ජය ‌ෙවේවා!

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata…
    Jaya wewa..!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Reply
  • බොහොම ස්තුතියි ලහිරු සහෝ…!!!
    ජය…!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *