Goliyon Ki Rasleela Ram-Leela (2013) | නොමියෙන ආදරය… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් මං මේක ගැන මන්සලේ දානකොටම හිතුනා මේකට නම් සබ කොහොම හරි කරනවා කියල. කොහොමින් කොහොම හරි ඉතින් මමම ඉල්ලගත්තා මේක. ඉතින් ඒවට ස්තුති කරන්නවා ඒවාට සම්බන්ධ වුනු හැමෝටම.
මම හිතන්නේ මේක ගැන වැඩිය කියන්න දෙයක් නැහැ කියල. මොකද සිනමා රසිකයෝ බොහෝ දෙනෙක් මේ චිත්‍රපටය ගැන බොහෝ දෙනෙක් දන්නවා. මේක Imdb වල 6.4 ක අගයක් ගන්න සමත් වෙච්ච ඉන්දියානු රුපියල් කෝටි 200කටත් වඩා උපයගන්න සමත් වුනු ඉන්දියානු සිනමාවේ වාර්තා අතරට එකතු වුනු තවත් එක් චිත්‍රපටියක්. රන්වීර් සින්ග් රාම් ලෙසත් දීපිකා පදුකෝනි ලීලා ලෙසත් මෙයට සිය දායකත්වය ලබා දී තිබෙනවා. ඉතින් ඒ සඳහා දීපිකා පදුකෝනි පසුගිය ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානයත් දිනා ගත්තා.
ඉතින් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය අපි හැමෝම දන්න සංජය ලීලා බන්සාලිගේ.ඔව්…සරලව කිව්වොත් අපි හැමෝම බලල තියන දේව්දාස් වල අධ්‍යක්ෂකවරයා.ඔහුම තමයි සංගීත අධ්‍යක්ෂකවරයා වෙන්නෙත්.ඉතින් ලස්සන සින්දු ටිකකුත් මේ චිත්‍රපටයේ අන්තර්ගත වෙලා තියනවා.කතාවේ තේමාව විදියට අරගෙන තියෙන්නේ ලෝකය පුරාම ජනප්‍රිය වුනු රෝමියෝ-ජුලියට් කියන කතා තේමාව.
ඉතින් මේ සලරුවත් දිවයන්නේ රෝමියෝ-ජුලියට් ආදර කතාවේ වගේම පරම්පරා ගණනක ඉතිහාස හතුරුකමක් තියන පවුල් දෙකක් පාදක කරගෙන.ඉතින් ඒ කතා තේමාවේ වගේම මේකෙත් ඒ පවුල් දෙකේ කෙල්ලයි කොල්ලයි අතරේ ආදර කතාවක් ඇරඹෙනවා.ඒත් ඉතින් මේක පරම්පාරාගත වෛරයක්නේ.ඒකත් එක්ක සෑහෙන්න කරදරවලට රාම්-ලීලා ආදර කතාවට මුහුණ දෙන්න වෙනවා.මේ දෙන්නා එක වතාවක පැනලා යනවා.ඒත් ඒ එක රැයකට විතරයි.එතන ඉඳන් තමයි මේ කතාවේ හොඳම හරිය පටන් ගන්නේ….ඉතින් මේ නොනිමෙන වෛරයත් එක්ක රාම්-ලීලා ආදර කතාව සාර්ථක වේවිද?
ඒ ටික බලන්න ඔබටම ඉඩ දීලා තවත් සිංහල උපසිරසියකින් හමුවන්නට මම ඔබෙන් සමුගන්නවා.එතෙක් ඔබට ජයවේවා!
[button link=”http://goo.gl/bwIdnd” type=”icon” “center” newwindow=”yes”] 470 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/eP7B0Z” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/YpFe3p” type=”icon” “center” newwindow=”yes”] 900 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/i65pm1″ type=”icon” “center” newwindow=”yes”] 1.11 GB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 28587 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/07/දිල්ෂාන්-කාලිංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro
Malli mekata mata direct link eka dennako thiyana eka link ekakin wath download karaganna Baha ne.plzzzzz
Dilshan, thank you very much! lassana film ekakata lassanata karala thiyenawa. wediya hindi nobeluwath balanna hithenawa me wage films thibunama. Thanks again.
මේක එනකම් බලාගෙන හිටියෙ.
තෑන්ක්ස්
ජයවේවා..!
සිංහල උපසිරැසි නිසා වෙනදාටත් වඩා අසාවෙන් ආස කරන ෆිල්ම් එකක් බැලුවා.
ඔබගේ සේවයට මගෙන් උපහාරග
බොහොම තෑන්ක්ස් මචන්…
ආ…Direct link එකටත් බොහොම ස්තූතියි….
thanks
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
නියමයි
aIya Meke hariyata SUbtitle wada Nahe neh Mokada DANNe nahe Kiyna de name Pennanne..???????
Sinhala subtitle නිසා පහසුවෙන් ෆිල්ම් එක බලන්ඩ පුලුවන් උනා. ඔබගේ සේවයට අප සැමගේ උපහාරය. මෙවැනි Sinhala subtitle තව තවත් නිර්මාණය කිරීමට ඔබට ශක්තිය ලැබේවායි පතමි. ස්තූතියි.
thanks for subtitle. Sanjaya Leela Bansali ge movies walata godak kamathi. puluwan nam Devdas movie ekata subtitle karanna.
fatta !!!
ubalata jaya
සබ් එකට ස්තුතියි සහෝ…………..
සබ් එකට ගොඩාක් ස්‍තූතියි. දිගටම කරගෙන යමු.
ඔන්න එහෙනම් සහෝ මාත් බෑවා.සබට බොහොම තුති……
නළුවට කැමති නැති වුනත්, මේක එනකම් බලන් හිටියේ. බොහොම ස්තුතියි සහෝ සබට. ජය වේවා!
hamadamath balanna kiyala haduwata chance ekak awe ne..onna dan balanna hadanned…thanks sub ekata…digatama sub karanna…
FATTA SUB AKA MCAN THANKS
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
deela thyena copy 4n sub hariyatama hariynne mkatada…
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට 😀
මම බාගත්තෙ Goliyon Ki Rasleela Ram-Leela (2013) – 1CD – Screening DVDRip – Hindi – x264 – MP3 – ESubs – Mafiaking පිටපත. ඒකට හරියන්න Sub නැද්ද.? තියෙන ඒවා හරියන්නෙ නෑ..
ekata nam hariyanne na saho.mamath issellama bawe eka thamai.ita passe webrip ekak gaththa.
subtitle adjust karaganna KMPlayer eken play weddi keyboard eken me button [ ] obanna.
බොහොම ස්තුතියි සබ් එකට
prashne hari saho… Oyata sthuthi… 🙂
ehenam loku deyak.
🙂
ane bn thQ
THANX
uba nam deiyek bn.meka balanna api kochchara kal balan hitiyai
thanks
tnx saho…. FILM 1 BAGAYAKH YADDI SUB SLOW WENAWANE…. Ai a???
සමහර විට අරගත්තු වීඩියෝ එක එක්ක සබ් එක මැච් නැතුව ඇති.
mchan man 1gb file1i 900 file1i dekama gattha eth hariyannaha, 700 1th dan baanna damma…
ai kiyala nam danne na.ekata hari yanwada???
Elz kollo patta film eka aaaaa,suuuuuuuuuuuuperrrrrr
සබ් එකට බොහොම ස්තූතියි..ඔබට සැමදා ජයෙන් ජය…
සබ්වල අවුල් බන්
මොකක්ද සහෝ තියන අවුල?
meka pennanne nane downlod website eke?
එළ එළ….තෑන්ක්ස් සහෝ…….
Thankss saho ela ah..
Puluwnnm..kawru hari saho kenek..Ram charam thejage..Yevadu..film ekath sub ekka dennko..
pllllzzzzzzzzzzzzzzz…
නියමයි නියමයි.සහෝල හින්ද Film එක හොදට බලන්න පුලුවන්.පුලුවන්නම් yevadu Film එකත් දාන්න.ජය ශ්‍රී………….
ela wedak. thanks lot
ela wedak
wooooooooooooooooooooooooooooooooow ela ela
maru
elama thamayi saho….atthatama maga balagena hitiye me film 1ka denakal…atthatama patta film 1k thamayi meka……..oyata godaaaaaaaaaaaaaa……thanks…..
මග බලබලා හිටපු ෆිල්ම් එකක්… බොහොම ස්තූතියි සහෝ…!!!
සුප්පා… බොහෝම ස්තූතියි යාලුවා…
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!
මචන් මම් DVDRip 720p අරගත්තේ.. නමුත් සබ් එක හරියට වැඩ නෑනේ ස්ලෝ වෙලා යන්නේ.. මොකක්ද කරන්නේ?
මේක නම් සබ දෙනකම් බාන්නවත් දැම්මෙ නැ. මොකද බැවනම් බලන්නම හිතෙනවා.
කොහොමත් හොද කොපියක් ආවෙත් ළගදිනෙ.
සබට නම් ගොඩාක් ස්තූතියි 😀
Thanks macho sub ekata.. jayen jayama wewa oyata!
amoooo enakam balan hitiye
ස්තුතියි,ජයවේවා.
කොල්ලා හොදට වැඩේ කරලා තියෙනවා Tnx හොදේ…….
hey…
ubath baluwda bn…
tnx comment ekata.
ස්තුතියි සහෝ උපසිරැසියට……මේකේ හොද කොපියක් එනකම් තමයි මේච්චර දවසක් බලා ගෙන හිටියේ.දිගටම දෙමු.ජය! 😛 😛 😛
thankzzzzzzzz
thanks a lot bro
Adoo…patta pata patta macho…sub denakam tama ban agili gana gana balan hitiye….mare maru…thx bn…..
Tnx 4 da sub…
බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niyamai macho denakan ediye
thanks saho
Niyamai. Thanks..
meka num bagena thibune. sub nathi nisa baluwe na. anyway thanks!!!!!
niyamai
patta.mekata sub denakam hitiye.aniwa bamak tama.ela.subata thanks DILSHAN saho.digatama sub denna.jaya wewa….
ela..thanx
ela elaa … !
thnkzz. enakan hitiyeee 😀
නියමයි “දිල්ෂාන් කාලිංග” සහෝ,බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට වගේම කොලිටි කොපි එකක් අපිට දුන්නට,ජයවේවා!!!,,
ade macho ubata godaak pin.mama oka balala dvd ekak enakan hitiye..
ela bro..
Thanx saho sub walata…jaya wewa…!!!
almost human denne nadda?eke kotas dekak awith me wenakota
මමත් මේ ෆිල්ම් එක දෙනකන් මාස ගානක් බලාගෙන හිටියා.
ගොඩාක් ස්ත්තුයි සහෝ.
Thanks machoo dihatama sub demu 😉
great work
Thank you 😉
Thank You Soooooooooooooooo Much.
thnx mcho……..loku deyak kare,meke sub 1ka enknma thmai hitiyee
අම්මෝ එනකම් හිටියේ තැන්ස් සහෝ
නියමයි
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
පට්ට
ජයවේවා
tjanx machan
Thanks Sahoo direct link dena ekanam fatta ah… ofice eken apita banna puluwan.. 😀 😀
thanks thanks, denakanmai balana hitiye……
අනේ මචන් 720p web-dl කොපි එකට මේකෙ සබ්ස් ගැලපෙයිද පොඩ්ඩක් කිපන්කො මට
ගොඩක් වෙලාවට හරි යයි.
අරගෙන බලපන්කො ඉතින්.
එල එල මචන් දැන් හරි
720p Dvdrip එකක් සෙට් උනා
නෑ බන් මගෙ යාලුවෙක් ගන්න හැදුවෙ
720p Web dl එක, බැරිවෙලාවත් හරිනොගියොත් අපරාදෙනෙ
ඒකයි කලින්ම ඇහුවෙ
පස්සෙ 720p Dvdrip එකක් සෙට් උනා
අනිවා බලනවා මචන්
සබට තුති
ඔබට ජය…..
chuti malli mokada ochchara web dll ewta kamathi?
එහෙම නෑ මචන්
දැන් ගොඩක් බැලෙන්නෙ කොලිටිය හොද 720p කොපි
වලින් තියෙන ෆිල්ම්ස් ඇන්ඩ් ටීවී ෂෝව්ස්
හැබැයි අඩු සයිස් ඒවා 300mb-400mb වගෙ පත සයිස් නෙමෙ
දැන් ටීවී ෂෝව් එහෙම ගොඩක් එනවා 720p web-dl
කොලිටියෙන් නමුත් ගොඩක් අය සබ් දෙන්නෙ
HDTv කොපියටනෙ ඒක නිසා සබ් ගැලපෙන්නෙ නෑ ඒකයි මම
ගොඩාක් වෙලාවට web-dl කොපියත් ඉල්ලන්නෙ
ඔයා කිව්වම තමයි මාත් හොයල බැලුවෙ කතාව ඇත්තනෙ…එල
මටත් වෙබ් dll ඕන
ඔයා මොන වගෙ සයිට් වලද හොයලා බැලුවෙ ????????
google search thamay
අහ් එහෙමද දාන්න බලන්න ඔයාගෙ මේල් ඇඩ්‍රස් එක මන් මේල් 1ක් එවන්නම් හොද සයිට් වල නම් ටිකක dala
[email protected] loku udawwak saho
matath denna barida sites tikaka links tikak?
[email protected]
loku udauwak macho..
thank’s
If posible give Dabbang-01
ela
thanks
thanks saho..
ela ela thanx.
seel team 6 film ekath dhallako machan mekanam patta
patta machan
නියමයි මචන්.
මේක දෙනකම් බලාගෙන හිටියේ,
ස්තූතිය සහෝ
නියමයි යාලුවා,
මේක දෙනකම් බලාගෙන උන්නෙ.
එල වැඩක්,නියම කට්ටක්,
තවත් එල එකක් දෙමුනේ?
ජය,,,ජය,,,
Thanks
Ela Malli
නියමයිනෙ දිල්ෂානයො.
එනකං බලන් උන්නෙ මේකනම්.
ඔන්න ඩිරෙක්ට් ලින්කුවෙන්ම බාන්න දැම්ම.
ජයවේවා.බොහෝ………………………………………………………………………………….ම ස්තූතියි…!
ඉවසගෙන ඉන්න බැරිම තැන කැමර කොපියක් බැලුව. සබ් 1ත් එක්ක ආයි පාරක් බලන්න ඕන. සිංදු මාරම ලස්සනයි.
සබ් දුන්නට තුති..!!!!
denakammai machan hitiye….balagenama hitapu film ekak… bokoma sthuthi saho….!!!
ස්තුතියි දිල්ෂාන් සහෝ..
මැක්සා කථාවක් වගේ
ජය වේවා!
Thank Saho…
අඩේ සුපිරි කාලිංගයෝ 😀
මේක දෙනකන්මයි හිටියෙ
බොහොම ස්තුතියි සහො 😀 ජය
ela mcnnn…thanks
thanks
අම්මෝ දෙනකන් බලන් උන්නේ ඔන්න ගත්තා
ජය වේවා සහෝ සබට තුති
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
බොහොම තුති සහෝ
තෑන්ක්ස් වේවා!!!
wow,,, maru 😀
loweth na machan digatama demu saho hoda awanma
patta patta saho
Thanks
බොහොම පින් සහෝ !!!!
maxxxa saho
කවද්ද එන්නෙ කියලා බල බලා හිටියෙ. ඔන්න බාන්න දැම්මා. ජය වේවා සහෝ
ෂුපිරි ෆිල්මෙක ශහෝ…
එල මචං…මේක දෙනකම් ඉවසිල්ලක් නැතිව උන්නේ….
ඔන්න බෑවා සබ් ඒක..ෆිල්ම් ඒක ඉතිං කලින්ම ගත්ත නොවැ….
ජය වේවා…
thanx….
ela ela
ස්තූතියි මචන්!
thanks ………
thanks……………….
මේක දානකම්මයි බලන්හිටියෙ.නියමයි.ස්තූතියි.
එළකිරි මේක එනකම් බලාගෙන හිටියෙ.
සින්දු වලටත් සබ් දීලා නේද තියෙන්නෙ?
mekta sub denakn idye..THANKS LOT SAHO!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Thnx saho….mth ehenam gaththa
mamath meka denakan hitiye thnkz broooooooooooo
ela ela
ele ela
meka denakam balagena hitiye
mari macn meka denakam agili gana gana unne..ela ela
copy eka download karan hitiya sub denawa bawa dannawane pattay
Fatta fatta.,,..meka nam denakanmaaiii balan unneeeee…….dannam cls ekaka inneee..meka bagannakan ivasillak nathooooo…..thanksss sahooo sub ekatahhhh…..
Thnkzz sahoo..film ekata sub denakn hitiyee..niyami..