MENU

AllFeatured ArticlesSinhala Subtitleඅචින්ත මදුමාල්අභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයයුද්ධසිංහල උපසිරැසි

Good Kill (2015) With Sinhala Subtitle| ත්‍රස්තවාදී දඩයම. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 3 votes.
Please wait...

Good Kill 2015

ඔන්න එහෙනම් මම තවත් ෆිල්ම් එකක් අරං ආව. මේක 2014 ආවත් හරියන eng සබ් එකක් ඇවිත් තියෙන්නෙත් මේ ළඟදි. කොහොමහරි මේක මට බාර දුන්න සමීර අයියට ගොඩක් ස්තූති කරන ගමන් කියන්නම් මේකට IMDB අගය දැනට 6.3ක් ලැබිල තියනව. Ethan Hawke, January Jones, Bruce Greenwood අය රංගනයෙන් දායක වෙනව. දැන් මම කථාව ගැන කියන්නම්.

කතාවෙ සිද්ධ වෙන්නෙ ඩ්රෝන් යානා වලින් ඇෆ්ගෙනිස්ථානය වගේ රට වල ත්‍රස්තවාදීන් ට පහර දීමක් ගැන. ටොමී කියන්නෙ කලින් ගුවන් යානයක වැඩ කරල සංචාර හයක් නිම කරපු කෙනෙක්. එයාට ආපහු ගුවන් නියමුවෙක් වෙන්න ලොකු ආශාවක් තියනව. මේක නිසා පවුල් ජීවිතෙත් ටිකක් අවුල් වෙනව. කොහොමහරි මෙයාල මෙහෙම ත්‍රස්තවාදීන්ට පහර දෙද්දි CIA එකට මෙයාලගෙ පාලනය බාර වෙනව. ඉතිං මෙයාලට ඊට පස්සෙ කරන්න වෙන්නෙ ගොඩක් මෙලෙච්ච්ඡ ක්‍රියා වගයක්. ඉතිං මෙයාල ඒව කොහොමද කරන්නෙ? ටොමීට ආපහු ගුවන් නියමුවෙක් වෙන්න පුළුවන්ද? CIA එකේ උපදෙස් පිළිපදී ද? පවුල් අවුල මොකක් වෙයිද? ඒවගේම ටෝමීට තව සහයකයෙකුත් හම්බෙනව කතාවෙ මුලදී. ඉතිං කථාව එහෙනම් ඔයාලම බලන්න. තවත් ෆිල්ම් එකකින් හමුවෙමු. හැමෝටම ජය!!!

 

Good Kill (2014)on IMDb

 

 

[button link=”https://goo.gl/tbt8iS” type=”icon” “center” newwindow=”yes”] 808 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

7E3E215EA8FE465D9E33AA12E8FD4CE3301BBDB4

[button link=”https://goo.gl/qjQRnE” type=”icon” “center” newwindow=”yes”] 1.64 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

3EF03D69F7BDF087F53B373BF13A76A37A0EBAD7
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6733 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

34 thoughts on “Good Kill (2015) With Sinhala Subtitle| ත්‍රස්තවාදී දඩයම. [සිංහල උපසිරසි සමඟ]

  • Lakshansilva18

    thanks for subtitles

    Reply
  • Thisara karunanayaka

    supiri filumak thanks bro

    Reply
  • Sub Download Karanna bane broooo..

    Reply
  • කුෂාන් ශාලික

    අචින්ත
    සබට ගොඩාක් ස්තුතියී

    Reply
  • Melan Sriwantha

    thanks machn.onna mamath gattha.patta film1k

    Reply
  • රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • Ane Mokada wela thiyenne Biscope Eakata

    Reply
  • කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට ….

    Reply
  • film eka down karanna bee ne???

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසියට

    Reply
  • පට්ට ෆිල්ම් එක සහෝ ජය වේවා

    Reply
  • sub download wenne sahoo

    Reply
  • #ThARakA_NUwaN_DiLhaRA

    බොහොම ස්තුතියි උපසිරසියට

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ

    Reply
  • Sub download karanna ba.

    Reply
  • sahoo downloadkeranna mara gemak denawa set wenne nane help ekk dena kauwru hare piz

    Reply
  • sub download karanna bariyoooo

    Reply
  • Amila Senanayaka

    ela ada mama 01 thanks machan sub ekata… digatama karagena yamu….elazzz….

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • සබ් එකට ගොඩක් ස්තුති සහෝ.. අද මන් එකද කොහෙද 😀

    Reply
  • SaDuN dAnUsHkA

    පට්ට පට්ට බොහොම ස්තුතියි

    Reply
  • Kulanjana Maduranga

    niayamai…filuma nm pattama 1k wge..thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට ස්තුතියි සහෝ…

    Reply

Leave a Reply to lasa Cancel reply

Your email address will not be published. Required fields are marked *