අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Tyrant [S02 : E12] | අළුත්, නිදහස් රටක්… [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Tyrant SE2

ඔන්න එහෙනම් TYRANT කතා මාලාවෙ දෙවෙනි කතා සමයේ අවසාන කොටස තමයි මේ. මුලින්ම කතාව බාරදුන්න සමීර අයියටත්, අතරමඟදි කොටස් කීපයක් කරපු අචින්ත සහෝටත් ස්තූතිවන්ත වෙනවා. ඒවගේම කතාව එක්ක එකතුවෙලා හිටපු ස්වල්පය අතරින් අදහස් දක්වලා දිරිමත් කරපු අතලොස්සක් වූ අයටත් බොහොම ස්තූතියි. මේ කතාවෙ 3වැනි කතා සමයක් නිකුත්වෙනවද කියල දැනුම්දීල නම් නෑ. නිකුත්වුනොත් ඒකත් ලබාදෙන්නම්.

අද කොටස ගැන නම් ඉතින්… අනේ මන්දා… මොනා වෙනවද කියල හිතාගන්නවත් බෑ. ඒක නිසාම වැඩිදෙයක් කියන්නෙ නෑ. කතාව බලල අදහස් දක්වලා යන මෙන් කාරුණිකව ඉල්ලමි… 😀 එහෙනම් මම සමුගන්නවා. චිත්‍රපටයකින් හමුවෙමු… ඔබට ජය!

Tyrant (2014) on IMDb

 

 

[button link=”https://goo.gl/VWfrsS” type=”icon” “center” newwindow=”yes”] 210 MB කොපිය මෙතනින් බාගන්න[/button]

CA001AB06E302F6E8C7D79DE451CA69F262C895B

[button link=”https://goo.gl/PQGY5J” type=”icon” “center” newwindow=”yes”] 313 MB කොපිය මෙතනින් බාගන්න[/button]

97388CC5702E6C45D9495C701588B31608BF63C2
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                        Next Episode>>

15 thoughts on “Tyrant [S02 : E12] | අළුත්, නිදහස් රටක්… [සිංහල උපසිරැසි සමඟ]

  • සිසන් තුනට සබ් දෙන්නෙ නැද්ද සහෝ

    Reply
  • tyrent season4 awilla… ekatath sub eka dhenawa neda saho…..

    Reply
  • කතා මාලාවෙ Season 03 විකාශය අවසන් වුනා. බයිස්කෝප් එකෙන් අනෙක් කතා මාලා දෙකට වගේ මේකටත් සිංහල උපසිරැසි දෙන්න පුළුවන්ද?

    Reply
  • මම බලපු හොඳම ම ම ම ටෙලි සීරීස් එකක්. ස්තූතියි ඔබට සහෝදරයා

    Reply
  • අළුත් සීසන් එකට සබ් දෙනවද?

    Reply
  • රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Gayan Rukantha

    සබ් එකට බොහොම තුති සහෝ.

    Reply
  • Kulanjana Maduranga

    niayamai…GOOD WORK bro,,,,thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • Kulanjana Maduranga

    niayamai…thawa tv series 1k demu ne…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • ස්තූති සහෝ!!!
    සුපිරි කථාවක අවසානය…
    ජය වේවා!!!

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

    Reply
  • සුපුන් බුද්ධික

    එහෙනම් ඔන්න එකත් ඉවරයි..
    ගොඩක් ස්තුතියි සහෝ..ඒ වගේම අවින්ත සහෝටත් ස්තුතියි..
    තවත් කතා මලාවකින් හමු වෙමු..

    ජය වේවා !!

    Reply
  • Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *