Dirty Grandpa (2016) with Sinhala Subtitles | නරක සීයා! [සිංහල උපසිරැසි සමඟ] (18+)
එහෙනම් ටික දවසකට පස්සේ ආපහු ආවා ෆිලුමක් අරගෙන! මේකත් මේ වසරේ නිකුත්වුන සුපිරි කොමඩියක්! ෆිලුම එලියට ආවේ ජනවාරි 22වෙනිදා. හැබැයි ඉතින් හොද කොපියක් එක්ක ඉංග්‍රීසි උපසිරැසියක් ඇවිල්ල නම් වැඩි දවසක් නෑ. මිනිත්තු 102ක් පුරා දිවෙන මේ ෆිලුමට imdb අගය 6.1ක් ලැබිලා තියෙනවා. රංගනයෙන් දායක වෙන්නේ සුපිරි නළු Robert De Niro (සීයා) සහ සුපිරි කොමඩි නළුවෙක් වන Zac Efron (මුණුබුරා). මෙහෙම තමයි කතාවේ මූලික තොරතුරු. බලමු එහෙනම් කතාව මොනවගේද කියලා.
ජේසන්(මුණුබුරා) කියන්නේ ටික දවසකින් විවාහ වෙන්න ඉන්න කොල්ලෙක්. ඔහු සමාගමක නීතිඥයෙක් විදියට සේවය කරන කෙනෙක්. මේ විදියට දේවල් වෙන අතරේදී තමයි එයාගේ ආච්චි නැතිවෙන්නේ. ඉතින් කතාව ආරම්භවෙන්නේ ආච්චිගේ අවමංගල්‍ය සිද්ධියත් එක්ක. එතකොට මේ ආච්චිගේ ස්වාමියාට එහෙම නැත්නම් කතාවේ ප්‍රධාන චරිතයක් වන සීයට ඕනවෙනවා ෆ්ලොරිඩාවලට යන්න. හැබැයි ඉතින් සීයගේ රියදුරු බලපත්‍ර අවලංගු කරලා. කොහොමවුනත් සීයාට ඕනකරන්නේ මුණුබුරාට කියලම ෆ්ලොරිඩාවලට ඇරලවගන්න. ඒකට හේතුව කතාව මැදදී බලාගන්න පුළුවන්. කොහොමහරි විවාහයත් අතලඟ තියෙද්දී සීයා කොහොමහරි ගමනට මුණුබුරාව එකතුකරගන්නවා. හැබැයි ඉතින් අනිත් දවසෙම සීයාව ඇරලලා ගෙදර එන්න හිතාගෙන හිටපු මුණුබුරාට එච්චර කලින් නම් ගෙදර එන්න වෙන්නේ නෑ. ගමන පටන්ගත්ත වෙලාවේ ඉදලම සීයගේ පිස්සු වැඩ බලාගන්න පුළුවන්. ජේසන්ට පුදුම කරදර වලට තමයි මුහුණදෙන්න වෙන්නේ. ඒ අතර තවත් කතාවකුත් තියෙනවා. ඒවගේම සීයා මේ ගමනට ජේසන්වම එකතුකරගන්නත් හේතුවක් තියෙනවා. ඒවා මොනාද? කියලා දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා. කතාවේ පොඩි විස්තරයක් විතරයි කිව්වේ. මුළු කතාවම කිව්වොත් ඉතින් වැඩක් නෑනේ. කොමඩි බලන අයටනම් මේක නියම ෆිලුමක්. එහෙනම් හැමෝටම චිත්‍රපටියත් එක්ක එකතුවෙන්න කියලා ආරාධනා කරනවා! තවත් උපසිරැසියකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD/BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 35482 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks a lot saho sub ekata
Thank you
Tnx bro…
thank you
Mona magulkda bn,,meke update ek thama nane
thanqq bro sub ekta
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි…
ජයවේවා…!
තැන්ක් යූ බ්‍රෝ සබ් එකට.. පුළුවන් නම් Mulan: Rise of a Warrior (2009) එකටත් සබ් එක දෙනවද..??
සබ් එකට තෑන්ක්ස්
බොහොම ස්තූතියි උපසිරැසි ගැන්වීමට! ජය!
ikmanata mekata br walata hariyanna sub dennakoooooo……..plz
BR update eka danna bro .
Sub eka natuwa balala wadak na .
මේ සබ් එක මොකද්ද?? සෑහෙන්න අඩුයිනේ?????????????
ko sub meka set ne
Br. update plz…
sub ekata thanks macho..
brrip ekata sub eka update karannako me sub eka ekata set wenne nane godak kal idan balan inne dawi kiyala
ko appa up date eka?
bluray ekata sub dapiya pakune!!!
Machan Dirty.Grandpa.2016.720p.BluRay.x264-[YTS.AG] okata sub eka nedda ?
bluray akata sub set nha bro
thank you
br rip sub plz
film eke download karannna bahe sahoo,
Tns saho.sub rla hodata krla thynwa
thanks macho umbala karana kepa kirimata…umbalata waradinne ne…jaya wewa…
Update brrip
meke hdRip copy ake sub eka puluwanam dennako?
බොහොම ස්තුතියි සබ් එකට…………
ස්තුතියි මචන්….
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
bohooma sthuthiyi
aththatama oyala karana me de. Mama godak agayanawa.
super sahoo..thanks..jaya wewa
1 nam kiyala wadakna supiri. 2th niyamatama athi. ela ela.
Thanks saho sub ekata
Thank you machan….
thanks ela
ස්තුතියි යාළුවා සබ් එකට.
ජය!!!
ස්තුති!!!
ගොඩක් ස්තූතියි සහෝ …
ජය වේවා!!!
Thank you very much..
Thanks machan…..jayawewa…..!
Thanks mchn…!
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
#Hail_Hydra
Thanks Macho Sub Ekata.
Thanks
niyamai thanx!!!
බ්ලුරේ එක ඉක්මනට දෙන්න.තැන්ක්ස් (y)
බ්ලුරේ එක ඉක්මනට දෙන්න.තැන්ක්ස්
Maxxcaa
නියමයි සහෝ….පුළුවන් නම් hunting Hitler ටිවී සීරීස් එකට සබ් දෙන්න.ඒක සුපිරි වාර්තා වෑඩසටහනක්
Tnx mcn
Supiri film eka oya gammatama mr.right film ekatath suba demuda
thanks mcn
patta patta bng, blagnma hitapu ekkk thanku bng ela.digtama comedy tkka gamu. jaya
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!
thanks machan