අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ජෙරෝම් වැලස්කාත්‍රාසජනක (TV)සිංහල උපසිරැසි

Gotham [S02 : E19] with Sinhala Subtitles| ඇස්රයෙල්ගෙ මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 11 votes.
Please wait...

Gotham S2 New

ඔන්න එහෙනම් අදත් ගෝතම් අරගෙන මම ආවා. අද 19 වෙනි එපිය. තව කොටස්  තව කොටස් තුනකින් මේ සීසන් එකත් ඉවරයි ඔන්න. 😀 ඉතින් අද කතාව ගැනත් කියන්න වචන නෑ. සුපිරි. අද පොඩ්ඩක් විහිළු ගතියකුත් තියෙනවා එපියෙ. මතකනෙ ගිය සතියට කළින් සතියෙ වෙච්ච දේ. අන්තිමට ගැලවෑන්ට පණ ආවා. අන්තිමට තව කීදෙනෙක්ට පණ එයිද දන්නෙ නෑ. මොකද එහෙම හිතෙන්නෙ අද ස්ට්‍රේන්ජ් කියපු කතාවකුත් එක්කයි. අද කතාව පටන් ගන්නෙ අන්තිමට ගැලවෑන්ට පණ එන තැනින්. මේ පණ එනකොට මෙයාගෙ මතකය අවුල් වෙලා. ඉතින් ස්ට්‍රේන්ජ් කරන වැඩේ මෙයාගෙ මතකයේ තියෙන දේවල් එකතු කරලා වෙනස් මතකයක් හදලා දෙනවා. හැබැයි ඒකට පාර පෙන්නන්නෙ නිග්මා. නිග්මා කියනවා ස්ට්‍රේන්ජ්ගෙ මූණටම “මමයි මනෝවෛද්‍යවරයා වෙන්න ඕනා” කියලා. හෙ හේ… ඉතින් කොහොම හරි ජිම්බොත් ඔන්න එනවා ස්ට්‍රේන්ජ්ව හම්බවෙන්න ස්ට්‍රේන්ජ් තමා ෆිලෝසොෆර්  කියලා දැනගත්තට පස්සෙ. ඉතින් ඔතෙන්දි නිග්මවත් හම්බවෙනවා ජිම්ට. නිග්මා ජිම්ට කියනවා මම වැඩි කාලෙකට මේකෙ ඉන්නෙ නෑ කියලා. කිවුවත් වගේම ඔන්න නිග්මා වැඩ පටන් ගන්නවා. අද මම දැක්ක විශේෂම දේ තමා හියුගෝ ස්ට්‍රේන්ජ් අර ඇලිස්ගේ විශ්මලන්තය කියන පොතේ තියෙන දෙබස කියවන තැන. ඒ දෙබස ඇහෙද්දි මොකක් හරි දෙයක් මතක් වුණාද??? තොප්පි කාරයෙක්ව එහෙම… ඔව් ඔව් The Mad Hatter ගැන තමා මම කියන්නෙ. තව මම නෙට් එකෙත් දැක්කා සමහර විට මේ මෑඩ් හැටර් විදිහට ජෙරොම් එන්නත් පුළුවන් කියලා. අනේ මංදා. ඊළඟ එපි තුනත් එනකම් ඉවසමුකො.

ගිය සතියෙ ප්‍රේහෙලිකාවට උත්තරේ තමා “සිතියම”. කට්ටිය හැමෝම හරි උත්තරේ දීලා තිබුණා. ඒ ගැන සතුටුයි. ඔන්න එහෙනම් මම පල්ලෙහා දීලා ඇති අද ප්‍රෙහෙලිකාව. එහෙනම් ඒකටත් උත්තරේ කොටාගෙනම යන්නකො. තවත් සබ් එකකින් හමුවෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!


” අන්තිමේදි හැමෝම පත් වෙන්නෙ මං බවට. මං කවුද? “

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Gotham.S02E19.720p.HDTV.2CH.x265.HEVC-PSA
Gotham.S02E19.HDTV.x264-LOL[ettv]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/05/SamanPrasad.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද් [පුසා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                All Episodes                        Next Episode>>

37 thoughts on “Gotham [S02 : E19] with Sinhala Subtitles| ඇස්රයෙල්ගෙ මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…❤️❤️❤️

    Reply
  • Bimbisha Adithya

    උපසිරැසියට ස්තූතියි ♥️

    Reply
  • Shanthee2222

    Jaya weeewaaa!!!

    Reply
  • 20 තාම නැත්තෙ මොකද සහෝ???

    Reply
  • S.K.Ruchiranga

    e 20 ikmanta onee kolloo

    Reply
  • Lahiru Ruwanga

    anith eka dennaddoo

    Reply
  • බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උප සිරැසියට බෝම ස්තූතියි.. ජය වේවා..

    කතා ඔක්කෝම ටික එක ලග ඉවර වෙන්න හදන්නේ නේද??

    Reply
  • උත්තරේ පස්
    සබට ස්තූතියි

    Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • bohoma sthuthi sahoooo niyamai

    Reply
  • Yushantha Perera

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ

    Reply
    • supun wasantha

      උත්තරය මරණය

      Reply
  • බොහොම ස්තූතියි සහෝ සබ් එකට…
    උත්තරය “මරණය” ද ?….

    Reply
  • කිව්වත් වගේද අද එපියත් සුපිරි. සබ දුන්න එකට ස්තූතියි… මෙහෙම බලාගෙන යද්දි ගෝතම් වල දුෂ්ඨයන්ගෙන් බොහොමයක් මැරිලා ඉපදිච්ච උන් වෙයි වගේ…

    Reply
  • Nuwan Tharaka

    Thanks Damien Tv Serices Eke Sub Denna Barida

    Reply
  • තෑන්ක්ස් අ ලොට් බ්‍රෝ….

    Reply
  • S.K.Ruchiranga

    elma thz machoo sub ekata

    uththaraya maranaya kiyala hithenawa

    Reply
  • THANKX A LOT BRO….!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *