Gotham [S04 : E03] with Sinhala Subtitles | මිලියන දෙකේ පිහිය.. [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් කොහොමද කස්ටියට. අද ඔන්න ටිකක් කලියෙන් තුන්වෙනි කොටස අරගෙන එන්න පුලුවන් උනා. කලින් සතිය ගැන ටිකක් මතක් කලොත්, ජිම්ට යන්තම් ස්කෙයාක්‍රෝව පරද්දගන්න පුලුවන් උනා. ජිම් එයාගේ හිතේ ශක්තියේ බිය යුෂ පරාද කලා. ඒවගේම ස්කෙයාක්‍රෝව අල්ලගත්තා. එතනින් ගියාම ටැබිතාට මරණයෙන් නැවත ගොඩට ආපු බාබරා එයා එක්ක ආයුධ වෙලඳාම් කරන්න ආරාධනා ලැබුනා. එතකොට බෘස්ට, ලුෂියස් ෆොක්ස්ගෙන් අපූරු ඇඳුමක් ලැබෙනවා. කඳු නගින්න ආරක්ෂාවට වෙඩි වදින්නේ නැති ඇඳුමක් මොකටද හැබෑටම ? 😀 එතකොට කතාව අවසානයේ හාර්වි, ගෝඩ්න්ට කියනවා ෆැල්කොන් හිටියා නම් පෙන්ගුයින්ට වැඩේ දෙන්න තිබුනා කියලා.
ඉතින් මේ සතියේ කොටසින් අලුත් මුහුණු ටිකක් ඔයාලාට බලාගන්න පුලුවන්. ඒ කවුද කියලා මම කියන්නේ නෑ. ගෝඩ්න් යනවා ෆැල්කොන්ව මුණගැහෙන්න. එහේදී තමයි එයාට මේ අලුත් චරිතය මුණගැහෙන්නේ. එතකොට මෙච්චර දවසක් අයිස් කරලා තිබුන රිඩ්ලර් හැමදාම ඒක ඇතුලටම වෙලා ඉඳියි කියලාද හිතන්නේ ? බාබරා මරණෙන් ගොඩ ආවේ කොහොම කියලාද ඔයාලා හිතන්නේ. අන්න ඒකට සම්බන්ධ කෙනාත් අද බලාගන්න පුලුවන්. එයා ඇවිත් තුන්වෙනි කතාමාලාව අවසානයේ බෘස්ට මුණගැහුන කෙනෙක්. එහෙනම් ඉතින් පොඩි පොඩි ඉඟි ටිකක් කතාව ගැන ඔයාලාට කිව්වා. අපි ලබන සතියේ කොටසින් මුණගැහෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11921 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
niyamai sahodaraya….
budusaranai
digatama sub hadanna shakthiya dhairya lebewa
තෑන්ක්ස් බන්
පුළුවන් නම් ඉක්මනට දෙන්න පුළුවන් ද
ft
බොහොම ස්තුතියි සහෝ 😀
Thnks බ්රෝ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.
Thx
බොහොම ස්තුතියි සහෝ..
උපසිරැසියට බොහොම ස්තූතියි සහොා් ☺☺☺
ජය වේවා..!!
thanks
4 weni epiyeth suba dapnko bro…
මටත් ඕනී
Ammmmmooooo crystal reed(alison-teenwolf)inawa neda ftta …..subtitle ekaa tnx Ko bn aluth epiya eyene awe
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
Hoda Epiya season eke
Thanks bro…..
sub ekata thanks saho.. jaya wewa!!
thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!
එනකම් බලාගෙන හිටියේ සහෝ. උපසිරැසියට බොහෝම ස්තුතියි ජය…!
සිංහල උපසිරැසියට ස්තූතියි
**-__Tnx__-**
**-__For__-**
**-__Sub__-**
#Hail_Hydra
sab ekata thankz saho meka wagema scropian season 4 ekatath sab denta plz
Thx bro sub ekata…. hamadama thx karanna bariwenavane.. onna ada damma
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~
Thankz saho
Thankz
සබට තුති මචෝ
මෙන්න ගන්නවා අද තමා දෙක තුන දෙකම බලන්නේ
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි…සබ් එකට තැන්ක්ස්…
එනකම් හිටියේ…
thanks
Tnx bro
ස්තුතියි සහෝ
නුවන්ත දුලාන්…නියමයි බං..උබ මේ විදියට මේ tv series එකට සබ් දෙන විදිහ අගය නොකරම බෑ.නෙට් එකට ආව ගමන් සබ් දෙනවා කියන්නේ උබේ කාලය,මහන්සිය ගැන තේරෙනවා..
දිගටම කරගෙන යමූ.සබ් එකත් සුපිරියටම තියනවා..
Thanks
Bhoomm sthuthiyi…
Thankzzzzzz saho…..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela el athx broo
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
thankz bro
Thanks
සබ් එකට තුති සහෝ
04 මේ වගේම ගින්දර වගේ අරගෙන ලබන සතියේ හමු වෙමු
තෑන්ක්ස් නුවන්ත සහෝ සබට
එලම
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවා
Elama….. Star terk discovery. The good doctor ewtath puluwannam sub denno…..
Scorpion s04e01,e02 dennakooo….
Thank you
Tnx sahoo
Qwa witharai dilane :p hammo thanks