අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉසුරු නුවන්නාට්‍යමය (TV)ප්‍රදීප් මධුසංඛරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විතසිංහල උපසිරැසි

Gracepoint (2014) [Ep 06] | නගරය කැළඹෙයි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Gracepoint-TV

ඉතින් ඔයාලට කොහොමද? පෙර කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. ඒක ආයපාරක් මතක් කරගෙන ඉමුකෝ. ඉතින් එදා කතාවේ ඔයාලට මතක ඇති අර බෝට්ටුව ගැන. පරීක්ෂණ කණිඩායම ඒ ගැන විමර්ශනනය කරන අතරේ අපේ පරීක්ෂකතුමයි අර ආත්මයත් එක්ක ගණුදෙනු කරන පුද්ගලයත් එක්ක පොඩි අවුලක් ඇති වුනා මතක ඇතිනේ. ඒවගේම කාවර්, පරීක්ෂක එලිගේ ගෙදර ගියා රෑ කෑමකට. මෙයාට ආරාධනා කරන්නේ නම් එලීගේ මහත්තයා ජෝ. ඉතින් මෙයාලා එදා රෑ හොඳ සංග්‍රහයක් කරනවා කාවර්ට. ඒවගේම මෙතන පොඩි කුතුහලයක් දනවන තැනක් තියනවා.මේ අතර නැවතත් කාවර්ගේ ලෙඩේ මතුවෙලා එයාට ලෙඩ ඇඳට වැටෙන්න වෙනවා. ඉතින් කතාව අවසාන වුනේ බෙත්ලගේ ගෙදර තිබුණ සංග්‍රහයකින්.

ඔයාලා හිතන්නේ මෙතන ඩැනීගේ මිනීමරුවා ඉන්නවා ඇති කියලද?අපි තාම දන්නේ නෑනේ ඒක.

එහෙනම් අද කතාවට යමුකෝ. රෙනී සහ ඔවෙන් එකතුවෙලා පත්තරේට දාන ලිපියක් නිසා ලොකූ අවුලක් වෙනවා. ඒක ගොඩාක්ම බලපාන්නේ ජැක් රේන්හූඩ්ට. පත්තරේ විස්තරේ නිසා මේ කතාව මුලු ටවුන් එකම දැනගන්නවා. ඒකනිසා මිනිස්සු කලබල වෙලා ජැක්ව හොයාගෙන එනවා. මේ අතර, මාර්ගෙයි ජෙමාගෙයි අතර සිද්දවුන සම්බන්ධය බෙත් දැනගන්නවනේ. බෙත්,ජෙමා ඉන්න තැනට ඇවිල්ලා ජෙමාට පොඩි සද්දයක් දානවා එයාගේ පවුලෙන් ඈත් වෙලා ඉන්න කියලා. එදා ගිනිගත්ත බෝට්ටුව මතක ඇතිනේ,ඒ බෝට්ටුවේ අයිතිකාරයා කවුද කියලත් ඔයාලට අද දැනගන්න් පුලුවන්. ඒවගේම අද කතාව අවසානවෙන්නේ පොඩ්ඩක් දුක්මුසු විදියට. ඒ ඇයි කියලත් ඔයාලට අද කතාව බලලම තේරුම්ගන්න පුලුවන්. අද කතාවට 8.2IMDB අගයක් තියනවා. එහෙනම් අද කතාව බලන්න ආරාධනා කරන ගමන්ම ඊළඟ කොටසින් හම්බ වෙනකන් අපි ගිහින් එන්නම්. අඩවියට ජය!!!

Gracepoint (2014) on IMDb

 

 

[button link=”http://goo.gl/5iJT7A” type=”icon” “center” newwindow=”yes”] 1.7 GB (Complete Season) මෙතනින් බාගන්න[/button]

275EDC90480F7B3FD1F2E0D93B604D25C4D00F44
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

9 thoughts on “Gracepoint (2014) [Ep 06] | නගරය කැළඹෙයි… [සිංහල උපසිරැසි සමඟ]

  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල බන්
    සබට තුති
    ඔබට ජය…….

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • හැමදාමත් වගේ සුපිරි දිගටම කරගෙන යන්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *