Teri Meri Kahaani (2012) Sinhala Subtitles | ආදරය මෙතරම් සුන්දරද [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම අද අරගෙන ආවේ මේ අවුරුද්දේ රිලීස් වෙච්ච හිංදි ලස්සන ආදර කතාවක් අරගෙන. මේ කතාව ගැන කියනවා නම් මේකේ ප්‍රධාන චරිත වලට පන පොවන්නේ කවුරුත් දන්න ප්‍රසිද්ද නලු නිළි දෙපලක්. ඒ තමයි ෂයිඩ් කපූර් එක්ක ප්‍රියංකා චොප්රා. මේක ටිකක් වෙනස්ම විදිහට ආව කතාවක් කියලා මට කියන්න පුලුවන්. කවුරුත් නොහිතන පැත්තක් ගැන ගොඩක් ලස්සන විදිහට කතා කරලා තියෙනවා.
හරි වැඩි කතා නැතුව මං කතාව සැකෙවින් කියන්නම්කෝ. මෙහෙමයි මේක කාල වකවානු තුනක් ඈදලා හදපු බයිස්කෝප් එකක්. ඒ කියන්නේ අපි දන්නේ නැහැ මේ ජීවිතේචි අපිට හමුඋන කෙනා මීට කලින් හමු වෙලා තියෙනවද කියලා, නැත්තමයි ආයමත් ලබන ආත්මෙදි හමු වේවිද කියලා. ඉති මේකේ යන්නේ ඒ විදිහ කතාවක්. ආත්ම තුනකදීම තමන්ගේ ආදරය ලබාගන්න කන කට්ට සහ ඒකෙන් ඇති වෙන හිත් වේදෙනාව ගොඩක් හොදට මේ චිතුපටියේ ගැබිව තියෙනවා. ඇයි තමන් ඇත්තට ආදරය කරලත් තමන්ට ඒ අදරය කරන කෙනාව ලබාගන්න එදච්චර දුක් විදින්න වෙන්නේ. ඇත්තටම මේ කතාව බලන්න ගොඩක් ලස්සනයි. ආදරය කරන අයනම් මේ කතාවට ගොඩක් කැමති වෙයි.
ඒ නිසා හැමෝම අරගෙන බලන්න. ගොඩක් ලස්සනයි. මේකේ ලස්සන ගීත වගයකුත් අන්තර්ගත වෙනවා. . කතාව ලස්සනයි. ඊට වඩා කියන්න දෙයක් නැහැ. හැමෝම අරගෙන බලලා හොද නරක කමෙන්ට් එකකින් දාගෙන යන්න.
තව අලුත් බයිස්කෝප් එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. හැමෝටම ජය.
Due to copyright issues, we do not provide any torrent links.
SInhala Subtitles
-- Count 7451 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2015/06/dtlakmal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-07-19
Plz up to br copy
Torrent එකට seeds නෑනෙ dead torrent එකක් නේ
Thanks sub ekata – aathal witharamai
awrudu 1 1/2 withara gatha unata passe……..
adawath balanna …….
thanks a lot brother
niyamayi aha. . . . .thank u very much
Torrent links wadana.E 2ka Hadan .Mama Wena tanakon Film eka hoyagaththa.Thanks.Sub Elatama tiyanawa
thanks brother.wish u all the best
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
thanks !!!!!!!!!!
niyamai………..
Hodai Hodai….thankyou very much baiscop.lk
ධනා සහෝට බොහොම තුති…ලස්සන ආදර කතාවක් සිංහල උපසිරස එක්කම ගෙනාව
එක ගැන..
ජයෙන් ජය~!
supab mcn ,,ela!!! sub 1kata thankzz
peya ganak dagalala onna apith bagaththa..speed ekanam awlak na…sinhala subs walata godaaaaaaaaaaaaakkkk thnkkzzzzz wewaaa….
ඔන්න මමත් බාන්න දානවා.
ජය වේවා!!
හින්දි නම් එච්චරම අල්ලන්නේනෑ.නමුත් ස්තූතියි.සබ් දෙනවා කියන්නේ කැමති නැති උනත් බලන්න හිතෙන වැඩක්නේ.
බොහොම ස්තූතියි
ela ela
shaaaaaaa niyama film ekak me vage films thava denna lassana adara katha valata api godak asai
බලන්න හොයපු ෆිල්ම් එකක් ධනුෂ්ක අයියා සිංහලත් එක්කම දීලා. මරු.
මම බලාගෙන හිටියේ මේ ෆිල්ම් එක බලන්න. මෙන්න බොලේ උදේ පාන්දරම දීලා!! තැන්ක්ස් මචා!
patta bn hindi ewa kohomath patta ne thanks
thanks machan elzz
thankoooooooooooooooo
අනිවා බලහල්ලා.. මරැ කතාව ඕක.. කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන්…
Thankz 🙂
thanks a lot for the Subtitles and the torrent. I was waiting for this film.
thanks again and good luck!
බොහෝම ස්තුති සහෝදරයා..දැන් මේක බාන්න දැම්මා..ඔබට ජය !
මම ආසම නළුවෙක් ඉන්නේ අනිවා බාගන බලන්න ඕනේ, ස්තූතියි උපසිරැසිය දුන්න සහෝට.
ඔන්න මාත් බානවෝ…. 😛 😛
Tamil films denne nadda?? hindi witharada?? puluwan nam hoda tamil films set ekakuth danda.. wade ela .. api hamadamath mekath ekka innwa…
gud bye
මේ ෆිල්ම් එක මම හොයා හොයා හිටියේ., ගොඩක් ස්තුතී මචන්සලා.,
එළකිරි මචන්
සුපිරි ෆිල්ම් එකක් නේ
ගොඩක් ස්තුතී …
ලස්සනම බයිස්කෝප් එකක්..ධනා සහෝදරයා ඔයාට ගොඩක් ස්තුතියි…හැමදාම වගේ බයිස්කෝප් එකේ පලවෙන්නේ සුපිරිම ඒවා..අනික අංක එක බයිස්කෝප් තමයි..ජය..තව තවත් මේ වගේ බයිස්කෝප් දෙන්න………..
ආදරය මෙතරම් සුන්දරද…….????
hoya hoya hitiye…
ආ—දරේ සුන්–දර ද මෙතා—රම්…
සුවද දැනී දැනී දැනෙනවා… හා……
හිහ් හී 😛
පොඩියක් වෙනස් කළා මං පදේ(අයිතිකාරයො නඩු දායිද දන්නෙ නෑ)
ස්තුතියි ධනා බලන්න වේද නොවේද නැතුව තුති කරනවා ඕං කවද හරි බලන්න හිතාගෙන. දැන් මාර බිසී අනේ. ෆිල්ම් එකක් බලන්නවත් වෙලාවක් නෑ.
ඔහොම තමා මොනව කරන්නද? වෙලාව එන එන හැටියට එක එක බලනවා පහු වෙලා හරි.
එහෙමනම් ජය කිව්වා!
ආදරය කරන අය බලන්න ආස වෙයි කියලත් තියෙනවනෙ.ඉතිං කොහොමද නොබල ඉන්නෙ.ඔන්න බානවා.එල ධනා එල.ජයවේවා.බොහෝ………………ම ස්තූතියි…!
thxxxxx macho
wooow…..thz maxxa
ජයවේවා.
meka baluwa eth sub eka labuna hinda ai balanawa thanks
දැන් නම් හිතෙනවා සල්ලි බලන්නේ නැතිව ඉන්ටනෙට් ලයින් එකක් ගන්න ටෙලිකොම් මාමා ගේ. නියමයි සහෝ.
thnxx lot
me dawas wala baiscope 1th ela udema phn 1 ta msg eka enawa menna film dammo kiyala any way thnks bro … matat hitenawa film 1 ta upasirasa danna eth e kohmada kiyana 1 nam tawama terune na 🙁
patta pata pata….
godaaak asawen balanna hitapu film 1k..
thanks…..
jayawewa…
Thanks Wewa machan onna mamath gannawa
Jaya Wewaaa
මේක නම් ඉතින් අනිවා බෑමක් තමා 🙂 ජය වේවා බයිස්කෝප්
JAYA WEWA!!!BAISCOPE !!!!
THANKS BAISCOPE
මමත් ගන්නවා ධනා සහෝට මගේ ඉස්තූතිය 🙂
ELAZZ THX
තුති
ධනාට ජය වේවා,! ලස්සන හින්දි පහරක් සබ් එක්කම දුන්න එකට
maxxa machan……….!
මේකත් බලමු එහෙනම් කොල්ලා නම් නියම වැඩකරු
ela ela ..sthuthyi saho
ස්තූතියි ඩවුන්ලෝඩ් කරන ගමන් 🙂
හින්දි චිත්‍රපටියකට සබ් දීපු එක වටිනවා…!!!
බොහොම තුති ධනා සහෝ. ඉදිරියටත් මේ වගේ ලස්සන හින්දි චිත්‍රපටයකටම උපසිරැසි දෙන්න..
~ ජය! ~
ThxQ dhana :):)
පවුලත් එක්ක බලන්න හැකි අඩන එකක් වගේ 🙁
ස්තුතී
නියමයිනේ අලුත් එකකට දීලා ඔන්න ඔහොමනෙ ඉන්න ඕනේ දැන් නම් පට්ට මචෝ මේ සයිට් එක සබ් දෙන තරමට බාන්න වෙලාවක් නැතිම වෙලා දැන් . දිගටම මේ වැඩේ කරගෙන යන්න මගේ සුභ පැතුම්
පට්ට පට්ට 🙂 මමත් ගන්නවා
ඇත්තටම මේක නම් සිරාම කතාවක් වගේ බලල කියන්නම් කෝ.මොක උනත් හින්දි කම්මැලි නැතිව බලන්න පුළුවනි බොහෝ තුති ධනා 🙂
ගනිමි,,,ගනිමි…. නොබා කොහොමද හින්දි නේ ~ස්තූතියි~
නියමයිනේ
එලස්
ජය
1 වෙනියෝ ගොඩා….යි 🙂
මේක බලන්නම ඕනේ මමනම් මේ නළුවාට කැමති මචෝ..
තුති 🙂
ජය වේවා බයිස්කෝප් මේ වගේ අලුත් හින්දි ඒවාටත් සබ් දෙන එක සුපිරි
ස්තූතියි මචෝ
Ela… අහිංසක හිත්නේ 😀
ලස්සන නළු නිලි දෙන්නෙක්නෙ අනිවා බලන්නම එපාය මචං මේකට සබ් දුන්න එකනම් වටිනවා
ඔන්න පින් දීලා අපිත් ගන්නවා…තවත් සබ් දාන්න ශක්තිය ලැබේවා!!!
Thanks 🙂
මමත් මේක බයිස්කෝප් ඒකෙන දෙවි කියලා බලාගෙන උන්නේ නියමයි අද බලන්න පුළුවනි
ලොවෙත් නෑ මචං බොහොම ස්තූතී
බාන්න දැම්ම ගින්දර වගේ මචං
සුපිරි බලන්නම ඕනේ බොහෝ තුති 🙂
niyamai saho thxxx
පට්ට නේ ධනා ගේ සබ් සුපිරි නේ. තුති 🙂
එල එල එළකිරි මචෝ මමත් ගන්නවා
අහ මෙන්න ලස්සන ආදර කතාවකුත් දීලා නියමනේ ධනා ජය වේවා!!!!
බොහොම ස්තුතියි…
එලම තමා මේක නම් නියම හින්දි එකක් වගේ .. ජය වේවා
එල මචන් එල.ඔන්න මමත් බාන්න දානවා.
ජය වේවා!!
පට්ට මචෝ බොහොම ස්තූතියි 🙂
නියමයි බානවා
Thanks
සබ්වලට
maxxa mey thiyenne ginadara film akak.thanks dhana 😉
pattai macho supiri kathawak wagey..thxxx
නියමයි මචෝ.. උඹ මේක ඉක්මනටම දාලා නේද.. 😉
Niyamai machnn….
shaa………. aluthma film ekak thanx DANAAA…
Thanks Lot !!!! nice film…
පට්ටම ෆිල්ම් එකක් උදේ පාන්දරම දීලා…..:)
නියමයි ධනා වැඩේ සුපිරි….. 😀 සබ් දාන කෙනෙක් දන්නවා හින්දි ෆිල්ම් එකකට සබ් දාන්න තියෙන අමාරුව……. :)සුභ පතනවා වැඩේට.
කවුරු මොනවා කිවත් බයිස්කෝප් තමයි අංක එක……….!!!
Oooo Hureeee Ada mama palaweniya
Thanks ධනුෂ්ක
Thanks Baiscope
මේ Film එක තමයි මම හොය හොයා හිටියේ. නියමයි මාත් බාගෙන බලන්නම් ස්තුතිය.!
පලවෙනි පාරට මම 1ක 😛 😀
මේ නලුවා තමා මට දිරවන්නැත්තෙ.. මූ නලුවා නෙවෙ එළුවා!
කොකටත් බාලා බලමු!
ස්තූතියි 😀
ela ela,tikak amutu katawak wagei.
balama balamuko….sthuti saho…