Gracepoint (2014) [Ep 07] | ටොමී අතුරුදහන්… [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට??? ඔයාලා හැමෝම හොදින් ඉන්නවා කියලා හිතනවා. හරි අපි පහුගිය කොටස මතක් කරගෙනම අද කතාවට බහිමුකෝ. මතක ඇතිනේ එදා කතාවේ අවසානයට වුන දේ, පැත්තක හිටපු අසරණ මනුස්සයෙක්ට නොකළ වරදකට අහුවෙන්න වුනා නේද? ඒක වෙන්න බලපාන ලද ප්‍රධාන හේතුව වුනේ රෙනී සහ ඔවෙන් එකතුවෙලා පත්තරේට දාපු ලිපිය නිසානේ. ඒකෙන් ජැක් ගැන මුළු ග්‍රේස්පොයින්ට් ජනතාවම දැනගන්නවා. ඊටපස්සෙනේ වින්ස් ඇතුලු පිරිස ජැක්ගේ ගෙදරට කඩා පැන්නේ. මේ අතර බෙත්, ජෙමා කරගෙන යන බාර් එකට ඇවිල්ලා ජෙමාට තර්ජනය කරනවා ආය තමන්ගේ පවුල ගැන ඇහැක්වත් ඇරලා බලන්න එපා කියලා. ඒවගේම අර මුහුද මැද ගිනිගත්ත බෝට්ටුවේ අයිතිකාරයා කවුද කියල ඔයාටා මේ වෙනකොටත් දන්නවා. එන්න එන්නම කතාවෙ කුතුහලය වැඩිවෙනවා.
එහෙනම් මෙන්න අද කතාව. ග්‍රේස්පොයින්ට් වල හැමෝම අද ජැක්ගේ අවසාන කටයුතු වලට සහභාගි වෙනවා. එලීගේ මහත්තයා ජෝ අද ටොම්ව ස්කෝලෙට එක්කරගෙන ගියත් ස්කෝලෙන් එලීට කෝල් එකක් එනවා ටොමී අද ස්කෝලේ ඇවිල්ලා නෑ කියලා.එතන වෙන සිද්ධිය ඔයාලා කතාව බලලම තේරුම්ගන්නකෝ. මේ අතර පරීක්ෂක කාවර්ගේ දුව ගැනත් ඔයාලට දැනගන්න පුලුවන්.ඒවගේම මෙච්චර කාලයක් හොයපු සැකකාරයෙකුත් අද ඔයාලට බලාගන්න පුලුවන් වෙනවා. අද කතාවේ IMDB අගය 8.3ක් සටහන් වෙනවා. එහෙනම් අද කතාවත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන්ම අවසාන කොටස් කීපයෙන් ඉක්මන්ටම හමු වෙනකන් අපි ගිහින් එන්නම්. ඔබට ජයෙන් ජය!
[button link=”http://goo.gl/5iJT7A” type=”icon” “center” newwindow=”yes”] 1.7 GB (Complete Season) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1341 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල
මචෝ සුපිරි
සබට තුති
ඔබට ජය………
බොහොම ස්තුතියි ඔයාලට මෙතෙක් දුන්න සබ් ටිකට .ඉතිරි තුනත් ඉක්මනට ලැබෙනකන් ඉන්නේ 🙂
Mentalist , Gracepoint වගේ murders , crimes , investigations , detectives වගේ දේවල් සම්බන්ධ කතාමාලා වලට සබ්ස් ඉස්සරහට තව දෙනවනම් නියමයි 🙂
Stalker – http://www.imdb.com/title/tt3560094/?ref_=tt_rec_tt
Broadchurch – http://www.imdb.com/title/tt2249364/?ref_=tt_rec_tt
The Killing – http://www.imdb.com/title/tt1637727/?ref_=tt_rec_tt
යන ඒවා ඒවගේ කාණ්ඩයේ හොඳයි කියල හිතෙන series කීපයක් 🙂
මොනවා උනත් කට්ටිය එකතුවෙලා අපිට දෙන subs වලට ආයෙත් ස්තුති කරනවා (y )
ජයවේවා සහෝ 😛
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
එල ඈ..
තව 3යි…
ජය වේවා. !
thanks for sub
Thanks
සබ් වලට තුති
දිගටම කරගෙන යන්
niayamai…thanks ISURU & PRADEEP mcnla..sub ekata..digatama sub demu.jaya wewa……
thanks