The Mentalist [S06 : E05] | කවුද බොලේ මිනීමරුවා. [සිංහල උපසිරසි සමඟ]
අද කතාව තුල තියෙන්නේ අමුතුම ගනයේ මිනීමැරුමක් පිලිබඳව. කතාව මුලදීම මැරුණු තැනැත්තා කලබලයෙන් වගේ කාමරයට දුවගෙන යනවා. ඊට පස්සේ ආරක්ශකයෙක් ඒ කාමරය අරිද්දී ඔහු ලේ පෙරාගෙන ” ඔහු මට ඇන්නා ” කියමින් මැරිලා බිමට වැටෙනවා. නමුත් CBI වලට කිසිසේත්ම මිනීමරුවා ඇතුල්වුනු විදියක් හෝ පිටවුනු විදියක් දකින්න ලැබෙන්නේ නෑ. මේ නිසා මේක භූතයෙක් කරපු මිනීමැරුමක් වගේ දෙයක්. කවුරු කොහොම ඇතුලට ආවාද, මිනීමැරුම සිදු කරලා එලියට පිට වුනාද කියලා හොයා ගන්න කොහොමවත්ම විදියක් නෑ.
මැරුණූ කෙනාගේ නම චැඩ් පාර්ක්මන්. මොහු ඔලිම්පික් මට්ටමේ ජිම්නාස්ටික් පුහුණුකරුවෙක්. ඒ වගේම තමයි මොහු දෘශ්ඨිකරනයේ සාමාජිකයෙක් වග දැනගන්නත් ලැබෙනවා. ඒක නිසා රේ හැෆ්නර් මේ විමර්ශණයට සම්බන්ධ වෙනවා. අකමැත්තෙන් වුනත් ලිස්බන්ට සිදු වෙනවා එයාට ඔවුන් එක්ක එකට වැඩ කරන්න ඉඩ දෙන්න. ඒ වගේම චැඩ් පාර්ක්මන්ගේ මිනීමැරුමට අමතරව, හෝටලේ පේන මානයේ වාහනයක් තුල මිනිහෙකුට වෙඩි තබලා ඝාතනය කිරීමක් දකින්න ලැබෙනවා. වැඩි හොඳට CBI එක විසින් ඒ මිනීමැරුමත් විමර්ශණය කරනවා. ඒ වගේම විමර්ශණ කටයුතු අතරමැදදී චෝට කෙල්ලෙකුත් සෙට් වෙනවා. ඒ වගේම අවසානයේ ජේන්ට රෙඩ් ජෝන් හඳුනා ගන්න පුළුවන් විදියේ හෝඩුවාවක් පවා හොයා ගන්න ලැබෙනවා. ඒ කියන්නේ රෙඩ් ජෝන්ව අල්ලා ගන්න තවත් ලොකු පියවරක් තැබුවා.
අද කතාවේ අවසානය බොහෝම උද්වේගකරයි. අපි බලමු අද කතාවෙන් රෙඩ් ජෝන්ව හඳුනා ගන්න ලැබෙන හෝඩුවාව මොකක්ද කියලා. මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
4630 downloads
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල
මචෝ සුපිරි
සබට තුති
ඔබට ජය………
thanks praneet saho
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
එල ඈ..
ජය වේවා. !
නියමයි සහෝ.
😛
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජයවේවා. 😀 😀 😀
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
thnx bro.anikmath ikamata diyan mchn.
thanks
සබට තුති !!!!
thanks bro
thanks bro
thnks bro, (y)
ela ela
thnx mchan