Hancock (2008) with Sinhala Subtitles | නොසන්ඩාල සුපිරි වීරයා [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට පස් වන උපසිරසි නිර්මාණය අරගෙන ආවා. චිත්‍රපට ලෝකයේ තවත් සුපිරි වීරයෙක්. අත්ත්ටමට කියනවා නම් හික්මීමක් නැති සුපිරි වීරයෙක්. විල් ස්මිත් ප්‍රධාන චරිතය රඟපාන මේ චිත්‍රපටය VFX තාක්ෂනය උපරිම වශයෙන් යොදාගන නිර්මාණය වෙච්ච චිත්‍රපටයක් කිවුවොත් හරි. Action, Crime, Drama ගණයට අයිති වෙන IMDb අගය 6.4 ලබාගෙන ඇති මේ චිත්‍රපටය ඩොලර් මිලියන එකසිය පනහක් යොදාගෙන නිර්මාණය කරලා අදායම ඩොලර් මිලියන හයසිය විසිපහක් ලබා ගත් අති සාර්ථක චිත්‍රපටයක් කියුවොත් හරි. මේක ඉක්මනටම දෙන්න එක හේතුවක් උනේ මගේ උපසිරසියකට කමෙන්ට් එකක් දාන ලද කවීන් ලහිරු කියන සහෝදරයෙන් මේ චිත්‍රපටය ගැන සඳහනක් කිරීම. එයාගේ ඉල්ලීමක් විදියට නොවුනත් එයා නම සඳහන් කල හින්දා දැන්ම ඔයාලට ගෙන්න නොසිටියත් පොඩ්ඩක් ඉක්මනට උපසිරැසිය ඔයාලට අරන් ආව.
ඇත්තටම මම බලපු චිත්‍රපට ඇති විශාල ප්‍රමාණය අතරින් මගේ සිතේ රැඳෙන හොඳම දර්ශන දහය නම් කරන්න කිවුවොත් අංක එක දර්ශනය තමා වූල්වරින් දෙවන කොටසේ තියන අර පිටේ ඊතල සිය ගානක් ඇනිලා වූල්වරින් ඉදිරියට ඇවිදන් එන දර්ශනය. ඊටපස්සේ මෙහි තියන හැන්කොක් දුම්රියක් නවත්වන දර්ශනය අංක දෙක ස්ථානය ගන්නවා. ඔයාලට මේ චිත්‍රපටය බැලුවොත් මම මේ කියන දෙය කොච්චර නිවැරදිද කියල තේරේවි. මොකද මේ වගේ දර්ශනයක් තියා ඒකෙ කොපියක් වත් මම වෙන කිසිම චිත්‍රපටයක දැකල නැ.
කතාව ගැන කියනවා නම් හැන්කොක් කියන්නේ සුපිරි වීරයෙක්. ඒත් බේබදුකමට ඇබ්බැහිවෙච්ච කිසිම දෙයක් ගැන හිතන්නේ නැති වීරයෙක්. මෙයා මිනිස්සුන්ට උදව් කරන්න ගියාම හරියට වෙන්නේ අර වඳින්න ගිය දේවාලේ හිසේ කඩන් වැටෙනවා වගේ දෙයක්. මොකද මෙයා උදව් කරන අතරේම මෙයාගෙන් වෙන අත්වැරදීම් හින්ද වෙන විනාශය උදව්වට වඩා වැඩි වෙනවා. ඉතින් මිනිස්සු කියන්නේ මෙයා උදව් කරනවාට වඩා නොකර හිටියොත් හොඳයි කියල. එත් පස්සේ මෙයාට නිසි මග පෙන්වීම හින්ද නිවැරදි සුපිරි වීරයෙක් බවට පත්වෙන එක තමා මේ චිත්‍රපටයේ මුලිකවම තියෙන්නේ. ඒ අතරේ විරහව පිරුණු ආදරයක් මෙන්ම විනෝදාත්මක ජවනිකා බොහෝ ගණනකුත් තියනවා. ඉතින් මම යෝජනා කරනවා මේ චිත්‍රපටය නරබන්න කියල.
මම ඊළඟට අරන් එන්නේ Star Trek චිත්‍රපට මාලාවේ තුන්වන චිත්‍රපටය. ඉතින් සුපුරුදු විදියට ඔයාලගේ අදහස් මට කියන්න කියල ඉල්ලීමක් කරන ගමන් මම සමුගන්නම්.
බුදුසරණයි…!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10382 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/AsankaGAP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
ජයෙන් ජය!
THANKS
බොහොම ස්තූතියි
Tnz bro
බොහොම ස්තුතියි උපසිරසට
ජයවේවා….
බොහොම ස්තූතී
thanks sub ekata
Hatchet 2 sinhala sub eka dennako.
Tnx elamai
bohoma sthuthi sahodaraya
උපසිරසියට බොහොම ස්තුති
Thanks machan sub ekata
thanks Bro
Thanks bro
thanks bro
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Tnx bro
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
Ghostbusters.2016.HDRip.XViD-ETRG mekatath sub eka denna ko bohoma pin
thanks saho
thnx bro…
elama bro thanksssssssssssssssssssssss
thank you
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !
2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි…….
thank you for bub friend
thanx dear.. asawen hitapu film ekak meka..
ela saho
මේකට සබ් කරපු එකේ කිසි තේරුමක් නෑ. ඒ කාලය සිංහල සබ් නැති වෙන එකකට කැප කරන්න තිබුණා. මේ ෆිලුමේ BR පිටපතට ගැළපෙන අංග සම්පුර්ණ සබ් එකක් අකුරු දෙකේ සමාගම දීලා තිබුණා මීට හුඟ කාලෙකට කලින්. මොකවෙතත් ජය!
niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
අම්මෝ ගොඩාක් ස්තූතියි සහෝ Hancock චිත්‍රපටයට උපසිරැසි ලබා දීම වෙනුවෙන්
ඒවගේම මවත් ලිපියේ මතක් කරට ස්තූතියි
මම මේ චිත්‍රපටයේ කැමතිම සීන් කිහිපයක්ම තියනවා ( 🙂 අර පොඩි එකාව අහසට විසි කරන එක,
Hancock කෙල්ලගේ ඔලුවට සාස් පානෙන් ගහන්න හදන එක, හිරේදි එකෙක්ගේ ඔලුවක් තව එකෙක්ගේ
අහවල් එක අස්සේ ගහන එක.. ඇත්තටම මට ඒක බලද්දී හීනව නවත්ත ගන්න බැරි උනා… 🙂 )
Star Trek ෆිලුමෙන් හමු වෙමු #ජය වේවා
සබ් එකට බොහෝම ස්තුතියි සහෝ
elama thanks
ගෝඩාක් ස්තූතියි අසංක සහෝ මේ ෆිලුමට සිංහල උපසිරැසියක්
ලබා දීම වෙනුවෙන්….
ඊලග උපසිරැසි නිර්මානයෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
Thanks
thanx. mm meka hoya koya hitiye, mata film eka dan hamba une, ita passe eke sub thiyenawada kiyala meke balanakuta ekatath dan thamai dala thiyenne. pudumai
Easy A (2010) film ekata sub dennako.