Haunted – 3D (2011) | ආත්මය [සිංහල උපසිරැසි සමඟ]
[box]ආදරය, වේදනාව හා බිය තුනම මුසු වු Haunted සිනමා සිත්තම මෙය හඳුන්වන්න පුළුවන්. මෙය 3D මාධ්‍යයෙන් නිර්මාණය වුවකි. මෙය Vikram Bhatt ගේ අධ්‍යක්ෂණයකි. මෙහි ප්‍රධාන චරිත වන මීරා Tia Bajpai ද රෙහාන් Mimoh Chakraborty ද මහාචාර්ය අයියර් ලෙස Arif Zakatia ද පණ පොවයි. හොල්මන් වල සැඟවුනු රහස් එසේත් නොමැතිනම් හොල්මනක් ලෙස සිරවි සිටින කෙනෙකුගේ දුක අපටද දන්වන්නට මෙම සිනමා සිත්තම සමත්ය.
මේකේ කතාව කෙටියෙන් කිව්වොත්, රෙහාන් එයාගේ උපාදිය ඇමරිකාවෙදි අවසන් කරලා නැවත පැමිණෙනවා. එයාගේ තාත්තට අයිති බ්‍රෝකර් සමාගමකට Glen Manner නිවස විකිනීමට අවශ්‍ය වෙනවා. මෙ සඳහා යන්න වෙන්නෙ රෙහාන්ට. ඔහු යනවිට මේ ගෙදර වැඩකාරයෙක් මැරිලා. අනිත් සේවකයින් සේවයෙන් අයින් වෙනවා මෙක උනේ ගෙදර ඉන්න හොල්මන නිසා කියලා. ඔහු එක පිලිගන්නෙ නැතිව මෙම නිවසේ තනියම ඉන්නවා. රැ ඔහුට ඇහෙනවා ගැහැනු ළමයෙක් වේදනාවෙන් කැගහනවා. ඒ තමයි මහාචාර්ය Iyer ගේ ආත්මය විසින් සිරකරගෙන වේදනා විඳින Meera ගේ ආත්මය. රෙහාන් කොහොමද මීරාට උදවු කරන්නෙ කියලා ඔයාලම බලාගන්න. මේ ගැන Comment එකකුත් දාල යන්න.
[/box]
SInhala Subtitles
-- Count 5539 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
*[/author_info] [/author]
බෑවෙන්න දැම්මෝ
පට්ට කතාවක්
පට්ට කතාවක් වගේ.. දැන්ම බාගෙන බලනවා… ස්තූතියි තිසර සහෝ
Supiri bro…Thanxxx…
බොහොම ස්තූතියි
Niyama film aka,…..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
හොදය් වැඩේ දිගටම කරගන යන්න සුබ පතනවා. තව තවත් හින්දි ෆිල්ම්ස් වලට දෙමල සහ තෙළිගු ෆිල්ම්ස් වලටත් සබ් දාන්න හොදේ Pleez…
ජය වේවා…
THANK U වේවා …
patta fillm eka
thanks for the sub
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි.
අම්මෝ බයේ බෑ….. 😛
me sub title 1a rar 1en open karaddi error 1ak anawa 🙁
thanks macho sub ekata
එල එල
සබ දුන්නට තුති
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්… බුදු සරණයි…….
machan mirchi telugu ekata sub deepanko.dvdrip awilla.
සුපිරි සුපිරි මචන්ලා…
පිස්සු හැදෙනවා පට්ට බලන්න නියමයි
සිංහල උපසිරසියට ස්තුතියි 🙂
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!
mama meka sinhala sub nathuwa balala tiyei. patta film ekak. meta kalin balala nati amuthu story ekak.
එල එල සිංහල උපසිරසියට ස්තුතියි,ජයවේවා.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්… බුදු සරණයි…….
ela ela machan
ELA :d
Onna mama balapu supirima supiri movie eka dala.
patta machan
නියමයි.. සුපිරි එකක් වගෙ ස්තූතියි..
එළ එළ ස්තුතියි සහෝ
ජය වේවා
sub ekata thanks
dan mekatath daapan patta…sira…maxxa kiyala balanne natuwa… IMDB rates balanne natuwa hoda kiwwa paliyata film baanna epooooo…. don’t waist ur MB’s
yaluwa horror film walata kohomath labena imdb rate eka adui.
OYA HARI IMDB ADU UNA KIYALA FILM CHA WENNE NA..NIYAMA AWA THIYENAWA 🙂
bohoma pin
sira film akak wage 😀
patta patta saho
thx 1st sub aka neyda jaya wewa!!!!!
patta machan