The Mentalist [S03 : E13] | ජේන්ගේ දඩකොලය… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න අදත් ආයුබෝවන් කියාගෙනම මම එන්නේ තවත් උපසිරැසියක් අරගෙන. අද කතාවේ මුලදීම කවුරුත්ම ඉන්නේ අපරාධ ස්ථානයක. නමුත් පොඩ්ඩක් ජේන්ට එතනට එන්න පරක්කු වෙනවා. ඒක නිසා ජේන් එතැනට එන්නේ ලෑල්ලට පාගලා. ඒක නිසාම හැංගිලා ඉඳපු පොලිස්කාරයෙක් ජේන්ට දඩ කොලයක් ලියනවා. (ලංකාවේ වගේම තමයි) කොහොමහරි ජේන් එතැනට එන්නේ පොලිස් වල්ගයක් හයිකරගෙන.
අන්තිමේදී කොහොමින් කොහොමහරි මිනීමැරුමට සැක කරන්නේ, මීට පෙරදී තමුන්ගේ බිරිඳව මරා දැම්මා කියලා චෝදනා ලැබුව ක්‍රොස්වයිට් තැනැත්තෙක්. පොලිසියේ පොඩි වැරැද්දක් නිසාවෙන් ඔහු නිදහස් වෙනවා. ඒක නිසාවෙන් කවුරුත්ම සැක කරන්නේ ඔහු විසින් මේ මිනීමැරුමත් සිදු කලා කියලා. නමුත් ඔහු කියන්නේ තමුන් කිසිම විදියකින් ඒ මිනීමැරුම කලේ නෑ කියලා. මේ සිදුවීම් අතරේ ජේන් යනවා තමුන්ට දුන්නු දඩ කොලය ගෙවන්න නගර සභාවට. ඒත් නොසිතූ විදියට ක්‍රොස්වයිට් පැමිණිලා එතන ඉන්න හැමෝවම ප්‍රාණ ඇපයට ගන්නවා, ජේන්වත් ඇතුලුව. මෙයින් ඔහු බලාපොරොත්තු වෙන්නේ තමුන් නොකර වැරදි වල චෝදනා වලින් නිදහස් කරන්න කියලා. ඉතිං මේ විදියට ප්‍රාණ ඇපකාර සිදුවීමේදී තව ගොඩක් සිදුවීම් වෙනවා.
අකතාව බලලාම දැකගමු කතාවේ ඉතුරුටිකේ මොනාද වෙන්නේ කියලා. ඒවගේම මිනීමරුවා කවුද කියලා දැනගන්නත් තියෙනවානේ. එහෙනං මීලඟ උපසිරැසියෙන් හමුවෙනතුරු හැමෝමට…
ආයු- බෝ- වේවා !!! __/|__
ප.ලි
ෆිල්ම් එකක් බලන ගමන් ලිපිය ලිව්වේ. ඒක නිසා ලිපිය ගොඩක්ම අවුල් ඇති. මමත් ෆිල්ම් බලන්න එපැයි, උපසිරැසි හද හද ඉඳලා හරියන්නේ නෑ නේ? 🙂
4951 downloads
Godak sthuthi..Jaya wewa!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට තුති…
ඔබට ජය….
thanks hena wegen denawane niayamai
පට්ට පට්ට
දිගටම දෙමු
අනිවා අනිවා ෆ්ල්ම් ඔබලා ඉන්න එපා
ඒවත් බලන්න
සබට තුති
ඔබට ජය……..
ඔබල නෙමෙයි නොබලා
elakiri sahoo..thankzz….
lipiye kisi awlk na 🙂
Thanks sahoo 🙂
Thanks PRANEETH Saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබට තුති සහෝ !!!!!!!
බොහොම ස්තුතියි සහෝ…
නියමයි සහෝ ඔන්න බැවා ස්තුතියි..
සුභපැතුම් දිගටම කරගෙන යමු..
ජයෙන් ජය..%
thanks.