Healer (2014-2015) [E14] with Sinhala Subtitles | දහ හතරවෙනි මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]
ගෙදරක වලස් පවුලක් හිටියා..
වලස් පියයි, වලස් මවයි, වලස් බබයි..
මතකද කි යොන්ග් ජේ කියපු වලස් සින්දුව…! සින්දුව සරල වුනාට, යොන්ග් ජේ ඒක පාවිච්චි කරේ ලොකු කතාවක් කියන්නයි.
කි යොන්ග් ජේ, සල්ලි බලේට ඔලුව පහත් කරේ නැති නිසා ජීවිතෙන් වන්දි ගෙවන්න වුන හැටි කලින් කොටසෙන් ඔයාලා දැක්කා. මේ අවාසනාවන්ත සිද්ධිය, මාස්ටර්ට ආදරේ කරපු හැමෝටම ලොකු දුකක් වෙනවා. හීලර්ට ඒක දරාගන්න ගොඩක් අමාරු වෙනවා. කොයි තරම් ද කිව්වොත් දවස් ගානක්, නොකා, නොබී වැටුන තැන වැටිලා ඉන්න තැනටම හීලර්ගේ හිත කඩා වැටෙනවා. හීලර් ගැන අජුම්මටවත්, යොන් ශින්ටවත්, මූන් හෝ ටවත් කිසිම තොරතුරක් හොයාගන්න ලැබෙන්නේ නෑ.
අජුම්මා විතරනේ හීලර් ඉන්න තැන දන්නේ, ඒත් දැනගත්තට යන්න විදියක් නෑ, මොකද ගියත් හීලර් ඇවිත් දොර නෑරියොත් ඇතුලට යන්න විදියක් නැති නිසා. ඉතින් හීලර්ව එලියට ගන්න අජුම්මා උපායක් යොදනවා. මොකක්ද වෙන්නේ කියලා බලන්නකෝ.
එහෙනම් ආයිත් එන්නම්. සුබ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
Healer.E14.150120.HDTV.H264.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4322 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
ස්තුතියි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank You….
thank You
patta 😀 😀
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~
niyamai sis obata jaya digatama sub denna labeva keya hadavatinma partana karanava sis
බොහොම ස්තූතියි
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
නියමයි හෙළිලි අක්කා ජය වේවා!!!!!