අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කොමඩි (TV)කොරියානු (TV)නාට්‍යමය (TV)පවුලේ සැමට (TV)හෙළිලි හේමමාලි

Healer (2014-2015) [E15] with Sinhala Subtitles | පහලොස්වන මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.8/10. From 15 votes.
Please wait...

පහලොස්වෙනි කොටසත් අරගෙන ආවා. යොන් ශින්, හීලර්ගේ ගෙදරටම හීලර්ව හොයාගෙන ගියානේ. ඉතින්, හීලර්ට මේක අදහගන්න බැරි වෙනවා. කොහොමහරි, යොන් ශින් හීලර්ගේ හිත හදන්න සමත් වෙනවා. තාත්තගෙ නිර්දෝෂිකම ඔප්පු කරන්න විතරක් නෙවෙයි මාස්ටර් ගේ ඝාතකයගෙන් පළිගන්නත් හීලර් ට ඕන වෙනවා.

අද හීලර්ගේ මෙහෙයුම, මාස්ටර්ගේ ඝාතකයා නීතියට කොටු කරලා දෙන එකයි. වෙනදා නම් හීලර්ගේ මෙහෙයුම් වල ඉන්නේ අජුම්මයි, හීලර්නුයි, ඉදහිට ඩේ යොන්ග් නුයි විතරනෙ. ඒත් අද අලුත් සාමාජිකාවක් එකතු වෙනවා. ඒ තමයි, යොන් ශින්.

එහෙමනම් බලන්නකෝ අද මෙහෙයුම සාර්ථක වෙනවද කියලා…

ආයිත් හමුවෙමු. සුබ දවසක්!

Healer on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Healer.E15.150126.HDTV.H264.720p-LIMOs

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

11 thoughts on “Healer (2014-2015) [E15] with Sinhala Subtitles | පහලොස්වන මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks..
    Good Luck..

    Reply
  • Thank u sooo much…. ane W-Tow eketh sub dennako meka iwara unama…..******

    Reply
  • බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

    Reply
  • Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

    Reply
  • ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *