අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleආද‍ර කතාඑළචතුර පෙරේරාචිත්‍රපටිදමිළනාට්‍යමයමලයාලම්සිංහල උපසිරැසි

Kadhal Kasakuthaiya (2017) Sinhala Subtitles | වැඩිමල් ඔය හිතට පෙම් කලෙමි [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.9/10. From 30 votes.
Please wait...

ඔන්න යාලුවනෙ තවත් සුපිරි ෆිලුමක් අරගෙන ආවා. මේක 2017 ආපු ෆිලුමක් .කවුරුවත් සබ් දීලා තිබුනෙ නැ ..Tamil romantic drama ගණයට තමයි මේ ෆිලුම අයිති වෙන්නෙ. IMDB මීටරේ 8.1 ගන්න මේ ෆිලුම සමත්වෙලා තියෙනවා …ඒකේන් පේනවනෙ හොද ෆිලුමක් කියලා. Dhruvva හා Venba කියලා අලුත් දෙන්නෙක් තමයි ප්‍රධාන චරිත කරන්නෙ..

කතාව ගැන කිව්වොත් 12 වසරේ ඉන්න කෙල්ලෙක් අවුරුදු 25 කොල්ලෙක්ට ආදරෙ කරනවා. ඉතින් මේ වගේ දේවල් අපේ සමාජෙත් ඕන තරම් තියෙන්නෙ නේද. ඉතින් ඒ වගේ ආදරයක් දිහා සමාජය බලන්නෙ කොහොමද කියලා දන්නවනෙ……

මේ කොල්ලා සිගරට් බිබී හැමදාම පාරේ ඉන්නවා. ඉතින් ඒ කෙල්ල ස්කෝලේ යනකොට මෙයා දකිනවා .ඉතින් එයාට මෙයා ගැන අදහසක් ඇතිවෙලා ..ෆෝන් රීචාර්ජ් කරන කඩේකින් නම්බරේ අරගෙන මෙයාගෙ ෆෑන් කෙනෙක් වගේ කතා කරලා..හම්බෙන්න එන්න කියනවා …ඉතින් මෙයාගෙ යාලුවො දෙන්නත් එක්ක මේ කෙල්ලව බලන්න යනවා ..මෙන්න යකෝ එතකොට එයාගෙන් බාගයක්වත් උස නැති කෙල්ලෙක් ඇවිල්ලා එයාට සිගරට් බොන්න එපා කියනවා…

මිනිහට හිතාගන්න බැරිවෙනවා. යාලුවන්ටත් මාර ආතල් එක..හරියට තාත්තයි දුවයි වගේ. මේ කෙල්ල කොල්ලගෙන් කැමැත්ත අහනවා . ඉතින් ඒ කොල්ලො මෙයාගෙන් ගැලවෙන්න වයස් පරතරය ,උස,වගේ ගොඩක් හේතු කියනවා. ඒත් අරයත් ඒවට හේතුවක් කියනවා …ඔය අතරේ ඒ කෙල්ලට ආදරෙ කරන කොල්ලෙකුත් පිරිමි පාසලේ ඉදන් මෙයාට සත්තම දානවා…

ඉතින් ලස්සන ආදර කතාවක් බලන්න ආරාධනා කරනවා ………ඔබ සැමට ජය

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි  HD Rip පිටපත් සඳහා වලංගු වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-26
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

61 thoughts on “Kadhal Kasakuthaiya (2017) Sinhala Subtitles | වැඩිමල් ඔය හිතට පෙම් කලෙමි [සිංහල උපසිරසි සමඟ]

  • Hashan M. Priyadarshana

    තැන්ක් යූ බ්‍රෝ

    Reply
  • Thanks ………………..good luck …………………………..

    Reply
  • sub eka km ake aul ynwane bn

    Reply
  • Achchuptha

    sub eka km player eke weda ne?

    Reply
  • මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Thanks for sub ……bro…

    Reply
  • බොහොම ස්තුතියි සහෝ සබ් එකට.ඉස්සරහටත් මලයාලම් ෆිලුම්වලටම සබ් ගේමු ✌

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • සබ් එක වැඩ නැ සහෝ. හදලා දෙන්නකො

    Reply
  • chandanasudesh

    සබ් එකට ස්තුතියි
    නමුත් වැඩ කරන්නනේ නෑ…

    Reply
  • D.Chamara

    bohoma sthuthi sahooo jaya …

    Reply
  • sbandara95

    sub eka kmplayer eke weda ne.thanx sub ekata.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Madusankalahirusenarathna

    SUB ekta tnx bro

    Reply
  • Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

    Reply
  • dhanushkatharindu

    KMP eke pennane nane mcn

    Reply
  • TharakaWAS

    Thanks for sub bro…!!!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • kavishka_malitha

    me vage parana site ekta dala nathi hoda film hoya hoya danvta thanks bro
    oyla nisa thama api meva balanne

    Reply
  • වෙනස්ම concept එකක කතාවක්.
    උපසිරසිරසිය වෙනුවෙන් ස්තූතියි.

    Reply
  • සබ් එක කොටු කොටු ප්ලේ වෙන්නේ බං. කේ.එම් ප්ලෙයර් එකේ.

    Reply
  • ජයෙන් ජයම වේවා පුතී…. නියම වැඩක් චතුවා. වරතන් ෆිලුමටත් සබ ඕනෙමයි.ඊලගට ඒ ෆිලුම දීපන් මචං

    Reply
  • dprasad1991

    superb bro,,,,,,,,,,,,

    Reply
  • gihan perera

    නියමයි…වයස් පරතරය නම් ඉතින් අද කාලේ ආදරයට බාධාවක් නෙමෙයි… දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා…

    Reply
  • Amal_indika

    thank you bro….!!
    fatta…

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • ela thnkss…. broooo sabata!!!!!!!!!!!
    media player classic try krla balanna ethakota wada kraii……

    Reply
  • ranga11112

    thankzz chathura sahoo

    Reply
  • chathu niyamai bro keep up macho

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • සබ් එක වැඩ නෑ බන්

    Reply
  • තැන්ක්ස් සබට සහොදරයා. පුලුවන් වෙලාවල් වල තව කරලා දාන්න. අනිවා එන ෆිල්ම් වල සබ ගන්න බලන් ඉන්නේ

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • thanks
    sub eka nam wada na

    Reply
  • kumaradasa

    bohoma stutie sub ekata

    Reply
  • supun priyanath

    Ela
    Thank you

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *