Herbie Goes to Monte Carlo (1977) | හර්බිගේ මොන්ටි කාර්ලෝ ගමන [සිංහල උපසිරැසි සමඟ]
[box]ඔන්න යාලුවනේ මම මගේ 21 වෙනි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, ඒ වගේම මේක
දරුවන් වෙනුවෙන් ගෙනා (7 වෙනි) නිර්මාණය. ගොඩක් විහිළු තහලු වලින් සමන්විත ඒ වගේම ලස්සන ස්ථානයන් වලින් සමන්විත ලස්සන කතාවක්. ටිකක් හිනා වෙලා ලේ පිරිසිදු කරගන්නත් පුලුවන්. මේක IMDb වල ලකුණු 5.2ක් ගන්න සමත් වෙලා තියෙනවා. මේකේ කලින් කොටස් දෙක මම ඔයාලට අරන් ආවා මතක ඇතිනේ.
මම මේකේ උපසිරැසිය හදල ටික දිනක් උනත්, 698 MB තියෙන ටොරන්ට් එකේ ෆිල්ම් එකේ උපසිරසි ෆයිල් එක හාත්පසින්ම වෙනස්. මට ෆිල්ම් එක බල බල ඒකට හදපු උපසිරසි ගොනුවේ දෙබස් මේකට දාන්න උනා සහ පසුව යලිත් ෆිල්ම් එක බලන්න උනා දෙබස් ගැලපෙනවද කියල. එම නිසා අමතරව පැය 6ක් 7ක් වැය කරන්න උනා. මොකද ලංකාවේ ඉන්න අයට ලොකු ටොරන්ට් එකක් ගන්න අමාරු නිසා, මම වෙහෙස නොබලා ඔබලා වෙනුවෙන් ඒක කළා. මමනම් මෙහෙ 50 GB සිට 100 GB වගේ මාසෙට බාගත කරගන්නවා. 😛 මට ෆිල්ම් එකක් බාගත් කරගන්න යන උපිරිම කාලය විනාඩි 20ක් වගේ හොඳට සීඩ් තියෙනවනම්. ලංකාවේ අන්තර්ජාල වේගය එතරම් නැහැනේ. 😀
හරි දැන් අපි කතාව ගැන පොඩ්ඩක් බලමු, හර්බිව ජිම් ඩග්ලස් විසින් මොන්ටි කාර්ලෝ වලට ගෙන්න ගන්නවා. එහි තියෙන තරඟයක් සදහා ඔවුන් ප්‍රංශයට පය තියන දවසෙම එහි ලෝකයේ තියෙන ලොකුම දියමන්තිය ප්‍රදර්ශනයට තියනවා. නමුත් ඒක හොරුන් දෙන්නෙක් විසින් හොරකම් කරනවා. ඔවුන් ඒක අහුවෙන්න යන නිසා හර්බිගේ පැට්‍රල් ටැංකියට දානවා පසුව ගන්න කියල. වසර 12කට පසු තමයි යලිත් ජිම් ඩග්ලස් හර්බි සමග රේස් තරඟ වලට සහභාගී වෙන්නේ. ඔහුට යලිත් පැරණි නම්බුව කිර්තිය ලබාගන්න හැකිවෙයිද? (තරඟය දිනලා) දියමන්තිය හොයන රහස් පරීක්ෂකයන්ට එය සොයාගන්න පුළුවන් වෙයිද ? දියමන්තිය හොරකම් කරන එක පිටුපස සිටින මහා මොලකරු කවුද? ඒ වගේම මේ පාර තමයි හර්බිට පෙම්වතියක් ලැබෙන්නේ. හර්බි පෙම්වතිය පස්සේ යනවා මිසක් තරඟය ගැන නොහිතයිද?
මේ සියලු දේවල් ගැන දැනගන්න ඔබත් කැමතිනම් මේක අරන් බලන්න. ඒ වගේම මම දෙන 5.5 GB ඇතුලේ 1.4 GB ටොරන්ට් එකක් මේ ෆිල්ම් එකට තියෙන්නේ. එය ඔබ බාගත කරගන්න. ඒ වගේම 700 MB එකේ තියෙන ෆිල්ම් එකේ ස්විස් උපසිරැසි හාඩ්සබ් ලෙස අන්තර්ගතයි. ඒ උනාට ඔයාලට බලනකොට අපහසුවක් නොවෙන්න මම හැම ලයින් එකක්ම පාටින් වැටෙන්න හැදුවා. ඒකෙ සීඩ් නම් ටිකක් අඩුයි නමුත් ඔයාල බාගත කරනකොට සීඩ් වැඩිවෙයි.
5.5 GB ටොරන්ට් එක ඇතුලේ ෆිල්ම් හතරම තියෙනවා.
- The Love Bug (1968), 1.47 GB – මම ඒකට කලින් දුන්න උපසිරසියක් ගැලපෙනවා, ඔබට උවමනානම් බාගත කරගන්න.
- Herbie Rides Again (1974), 1.18 GB – මම කලින් දුන්න උපසිරසි ගැලපෙන්නේ නැත. එම නිසා ඔබ එයනම් බාගත කරගන්න එපා. මම මෙයට ගැලපෙන උපසිරසි ගොනුවක් ඊළග එක සමග දෙන්න උත්සහ කරන්නම්.
- Herbie Goes to Monte Carlo (1977), 1.41 GB – මේ දෙන උපසිරැසිය.
- Herbie Goes Bananas (1980), 1.25 GB – තවම උපසිරසියක් මම හැදුවේ නැත. එම නිසා දැනට එය ඔබ බාගත කර ගන්න එපා.
ඔන්න හොද පැහැදිලි කිරීමක් කළා. යන්න කලින් ඔබගේ වටිනා අදහස් අකුරු කර යන්න.[/box]
SInhala Subtitles
-- Count 792 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තූති සබ් එකට
බොහොම ස්තුතියි දිමුත් සබ් එකට 🙂 🙂
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
me site ekanam elakiri
පහුගිය කාලේ සෑහෙන්න කමෙන්ටි දාන්න බැරි උනා.සමාවෙන්න ඒකට මෙන්න මගේ ස්තූතිය
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
ela thank u macho puluwannam police academy set eka deepankoo…
එලකිරි කොල්ලෝ..
කොමෙන්ට් එකක් දාන්න පරක්කු උනාට සමාවෙයන්
මම මේකනම් බලල තියන්ව ටීවී එකේ ගියා
ඒත් නොබලපු උදවිය වෙනුවෙන් සහ කතා මාලාව සම්පූර්න කරන්න ගන්න මහන්සියට උබට ගොඩක් පිං මචෝ..
නියම එලකිරි මල් හතේ කතා සෙට් එකක්
ජය වේවා! 🙂
මට තාම මේකෙ එකක්වත් බලන්න බැරි උනා දිමුතු සහෝ. අනිත් එකටත් දුන්නම එක දිගට හතරම බලනවා. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජයවේවා.
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
thanks machan thanks……
හහ් 😀 දෙබෑ කාරෙකේ කතාවෙ තුන්වැනි කොටසත් ගෙනැත් තියෙන්නේ මේ…
සහෝ ලංකාවෙ අපටනම් අන්තර්ජාලය සුඛෝපබෝගී සේවාවක් වෙන දවස වැඩි ඈතක නෑ වගේ. දැන් ආශ්චර්යය දිනෙන් දින පළ දෙනවා.
ආශ්චර්යයේ මහා ප්‍රාතිහාර්යය සිදුවෙන දා එනකම් හැකි විදිහට බලමු අපිත්! දැනටම රටෙන් බාගයක් චීනෙට අයිතියි. තව අවුරුදු කිහිපයකින් මේ රටේ මිනිස්සුන්වත් පන්නලා ණයහිමි රටවල් කෑලි කෑලි බෙදා ගනියි මයෙ හිතේ, යන්ඩ තැනක් හොයාගන්ඩ වෙනවා ඊට කලින්. 😛 හි හි
ඉතුරු ටිකත් ගේන්ඩ, අපි නැතත් පුළුවන් උදවිය බලයි. ජය!
thanka
නියමයි දිමුතු………
ඊළඟ එකත් ඉක්මනට ම දෙන්න.
සිංහල සබට බොහොම ස්තූතියි.
21 EURO සහෝ, අන්ලිමිටඩ්, විනාඩි 200ක් ගුහස්ථ දුරකතන වලට සහ විනාඩි 20ක් ජංගම දුරකථන ඇතුලත්ව කතා කිරීමේ පහසුවත් සමඟ. අන්තර්ජාලයේ කොතරම් හිටියත්
මොනවා කලත් බැලුවත් ඔය මිල තමයි.
මටත් විනාඩි 16 යි යන්නේ
ස්තුති වේවා දිමුත් සහෝ..
ලංකාවෙ අපිට හරියන විදියේ 700 MB avi
වලට සබ් හදන්න පුළුවන් නම් ගොඩාක් හොදයි.
මොකද දැන් නෙට් ලිමිට් කරගෙන අපේ උන් නානවා නෙව.
kattak kaala thiyana viththiya peenava sahoo bohoma sthuthiy mahanasiyata api venuven vuna
බොහොම අගෙයි දිමුතු සහෝ
කතා සෙට් එකම දෙන එකනම් වටිනවා
හැබැයි සයිස් එක දැක්කම තමා ඇඩෙන්නෙ…
මට නම් ආසාවෙ බෑ ඔයා මාසේට GB 50ක් 100ක් බානවා
කිව්වම
ඔය ප්‍රමාණය බාගත කරන්න මාසෙට කොච්චර
බිලක් යනවද ඔහේ?
එහෙනම් ඔබට ජය
හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා…!
සතියකට පස්සෙ විතර තමයි මේ පැත්තෙ ආවෙ.නියමම කතා ටිකක් දීලනෙ මේ ටිකට.ඒ හැමෝටම ස්තූති කරන්න අවස්ථාවක් කරගන්නව මේක.ආපු ගමන් කරේ දීල තියෙන ඒව බාන්න දාපු එක.දැන් ඉතිං ඒව බලන්න කාලය හොයන එක තමයි වැඩේ.
නියමයි දිමුතු වැඩේ නම්.පරණ උනත් සුපිරි එකක් තමයි දීල තියෙන්නෙ.පළවෙනි එක බැලුව.ඉක්මනට අනිත් දෙකත් බලන්න ඕනි.අයියෝ මට නම් ෆිල්ම් එකක් බාන්න දවස් එක හමාරක්වත් යනව.පොඩි කොපි නම් වරුවෙන් ගොඩ යන්න පුළුවන්.කොහොම හරි කට්ට කාගෙන කරපු වැඩේට පිං හොඳේ.ජයවේවා.බොහෝ………………………………ම ස්තූතියි…!
pattai hode…..kalin dekama baluwaaa…pattai…hinaa yanawa adenna…700mb eka baa gannawa..natham aayeth adenawa….jaya wewaaaa……..
happy new year dimuthu
pattattatatataaaaaa
සුපිරි වැඩක සහෝ..
Thanks
thx so much
එළකිරි මචං
elazzzz thnxzzzz
නියමයි සහෝ බොහොම පින් සබ් එකට
thanks
jaya wewa!!!!
සුපිරි සහෝ… ඔන්න මාත් බාන්න දානවා…
wow…. maru 😀
kalin awa baluwa meykath balanna one.tx bro
jayama wewa!!!!!! saho
සුපිරි මචං ඔහොම යන්
thxxxxxx