අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිනාට්‍යමයසචින්ත රන්දිල්සත්‍ය කතාසිංහල උපසිරැසි

Hitchcock (2012) with Sinhala Subtitles | හොලිවුඩය හරහා හමා ගිය සුළි සුලඟ! [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.3/10. From 3 votes.
Please wait...

Hitchcock (2012)මේ ෆිල්ම් එක චිත්‍රපට ලෝලීන් සඳහාමයි. සත්‍ය කතාවක්. හොලිවුඩ් චිත්‍රපට කර්මාන්තයේ  දේවත්වයෙන් සලකන නම ඇල්ෆ්රඩ් හිච්කොක්. චිත්‍රපට අධ්‍යක්ශකවරුන් ගැන චිත්‍රපට සෑදෙන්නේ  නෑ . ඒත් හිච්කොක් නාමය සමස්ත හොලිවුඩයටම කෙතරම් වටිනවාද යතොත් ඔහු පිළිබඳව කියවෙන විශිශ්ට චිත්‍රපටයක් මෙය. 1960 මුලු හොලිවුඩයම තප්පරෙකට හුස්මගන්න එක නතර කරන්න පුලුවන් ෆිල්ම් එකක් ඇල්ෆ්රඩ් හිච්කොක් අති විශිෂ්ට අධ්‍යක්ශකවරයා  නිර්මාණය කරනු ලබනවා . ඒ ත්‍රාසය සහ භීතිය රැගත් චිත්‍රපට මාධ්‍යයේ හැරවුම් ලක්ශය සනිටුහන් කරමින්. තමාගේ චිත්‍රපටය, සුප්‍රසිද්ධ පැරමෞන්ට් චිත්‍රපට සමාගම නිශ්පාදනය කිරීමට ප්‍රතික්ශේප කලවිට ඔහු තම නිවස උකස්කොට මහත් වීර්යයෙන් සයිකො නම් එම රන් අකුරින් ලියවුනු චිත්‍රපටය නිර්මාණය කරන අන්දම දැක්වෙන 2012 වර්ශයේ නිර්මාණය කරන ලද ඇල්ෆ්රඩ් හිච්කොක් චිත්‍රපටයට මම මගේ පළමු උපසිරැසිය යෙදුවා . තමා වයසට ගියත් තමාගේ චිත්‍රපට වයස්ගත නොකල අධ්‍යක්ශකවරයා තම පෞද්ගලික ජීවිතයේ බාධාවන් චිත්‍රපටයට යොදාගනිමින්, ස්යිකෝ නිර්මාණය කරන අයුරු අතිශයින්ම චමත්කාරජනකයි.  ප්‍රේක්ෂකයා හට කුතුහලය ජනනය  කරමින් කතාව ඇදී යන අතරම තම බිරිද අල්මා රිවිල් හට මෙම හිච්කොක් චිත්‍රපටයේ සුවිශේෂ චරිතයක් හිමිවනවා . සහෝදර සහෝදරියනි තවත් සවිස්තර අවශ්‍ය නෑ .සිතේ තදින්ම වැදුනු චිත්‍රපටයක් . මෙම චිත්‍රපටය නරඹන පිරිස අනිවාර්යයෙන් සයිකො චිත්‍රපටයද නරඹනබවත් ,සයිකෝ චිත්‍රපටය නරඹපු පිරිස මේ  හොලිවුඩයේ දැවැන්ත චරිතය ගැන කියවෙන හිච්කොක් චිත්‍රපටයද නරඹන බව මට තදින්ම විශ්වාසයි . උපසිරසිය හොඳ නම් ඔබගේ ප්‍රතිචාරය මට සුවිසල් සන්තෘෂ්ටියක්. බොහොම ස්තුතියි.. 

EuroTrip (2004) on IMDb

 

 

මෙම ලබා දී ඇති සිංහල උපසිරසි සියලුම DVD පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1518 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින්ත රන්දිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

16 thoughts on “Hitchcock (2012) with Sinhala Subtitles | හොලිවුඩය හරහා හමා ගිය සුළි සුලඟ! [සිංහල උපසිරසි සමඟ]

  • Withanage Priyantha Dayakeerthi

    උපසිරසියට ගොඩක්ම ස්තුතියි! “සයිකෝ” මම බලල තියෙනවා. හැකිනම් හිච්කොක්ගේ “The Birds” චිත්‍රපටයට උපසිරසි දෙන්න.
    මේවා ඉතා අගනා නිර්මාණ. ඔබ වැනි කෙනෙක් මේ වෙබ් එකට ගොඩක් වටිනවා.

    Reply
  • Thanks mchn…! Digatama sub demu.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ sub එකට,
    පළමු වැඩේටම සුපිරි කතාවක් වගේ ගෙනල්ල තියෙන්නෙ එළම තමයි,
    දිගටම sub දෙන්න, ජය වේවා! තෙරුවන් සරණයි!

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Reply
  • praneeth madu

    tnx mcn gud lck

    Reply
  • Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • niyamayi … sabata thnx

    Reply
  • බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
    ජය.

    Reply
  • G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks SACHINTHA saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *